අපි නේහ් දන්නේ දෙයිය ගේ හැටි.......
පල් දෙයියා!!!![]()

එහෙම එකක් නම් නෙමෙයි. කට නම් සද්දයි ඒකිගේ. දැක්කම දුක හිතෙනවා බං. හෙල්මට් එකෙන් නෙලනවාලු අර කෙල්ලට. මම දවසක් ගිය වෙලාවක දැක්කා අත් දෙකම නිල් වෙලා තඩිසි වෙලා. පොඩි කෙල්ල ගැන හිතහං...
අපි පොඩි කාලේ තාත්තා පොඩි දෙයකට අම්මට සැරකරත් මම අඬනවා. හරි බයයි. අර පොඩි එකීට කොහොම ඇතිද.![]()

රත්තරං;18331683 said:ගෑනුන්ට ගහන එකනම් අනුමත කරන්න බෑ බන්
එපානම් අත ඇරලා දාන්නයි තියෙන්නේ
හැබැයි සමහර උට්ටියෝ ඉන්නවා කට ඇරියහම මෝල් ගහ ඔබන්න හිතෙන

ඒක හැරියට නිකන් උඹේ නෝනාට නැන්දම්මාගෙන් එන කෝල්ස් උඹේ නෑනාගේ ෆෝන් එකට ඩයිවර්ට් කළා හා සමානයි.......

රත්තරං;18331656 said:මම එකක් කියන්නම්
තෝ ලගදීම ඔය මුරුංගා අත්ත කඩන් වැටෙනවා
එදාට වරෙන් මේ සංගමේ සම සභාපතිකම මම දෙන්නම්
පෙරා කපෝති![]()
රත්තරං;18331683 said:ගෑනුන්ට ගහන එකනම් අනුමත කරන්න බෑ බන්
එපානම් අත ඇරලා දාන්නයි තියෙන්නේ
හැබැයි සමහර උට්ටියෝ ඉන්නවා කට ඇරියහම මෝල් ගහ ඔබන්න හිතෙන
රත්තරං;18331642 said:අම්මපා උබට අල්ලා දෙවියන්ගේ බැලම තියෙනවා
මේ කමෙන්ට් එක දැකලා මම උඩ ගියා බන්
සිරාවටම මම ඕක තදින් විශ්වාස කරනවා
මම මේ අල්ලා දෙවියන්ට කිය කියා ඉන්නේ නබි තුමා වගේ සිරා බෑනෙක් හම්බෙන්න කියලා

පූජාසනයේ...ඔබ හිදුවා...
ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
ඔබට එරෙහි වී නැගිටින්නේ....

රත්තරං;18331656 said:මම එකක් කියන්නම්
තෝ ලගදීම ඔය මුරුංගා අත්ත කඩන් වැටෙනවා
එදාට වරෙන් මේ සංගමේ සම සභාපතිකම මම දෙන්නම්

රත්තරං;18331690 said:අනේ වාසනාවන්.... නව් අයි හෑව් අ හෝප් බ්රෝ![]()
මේ මොන පයන්නක්ද?

මේ මොන පයන්නක්ද?
නෑනාගේ වෙඩිම ඉක්මන් වෙන්න වෙන්න උඹ දිව්යලොකෙට යන දවසත් ඉක්මන් වෙනවා...... (මේ මම කිව්වේ මලාට පස්සේ යන එක ගැන නෙවෙයි ඔන්න හරිය......)