නැන්දම්මා විරෝදී සංගමය

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැමෝම එහෙම නෑ බං.. හැමෝම එහෙම කියලා දෙන්නේ නෑ. බෝනික්කෝ වගේ හැදුන කෙල්ලොන්ට නම් අම්මලා එහෙම කියලා දෙනවා ඇති.

    බහුතරයක්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D

    මටනම් බඳින්න කලින් ඉඳන්ම එහෙම තමා :yes:

    :yes::yes::yes:

    900x900px-LL-1cd234e6_half-trollface.jpeg

    සහෝ ගැන හරියට දන්නේ නැති නිසා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:
    බකස් ගාලා හයියෙන් හිනා ගියා. ඉස්සරහා ඉන්න එකා අහනව මොකද ප* බෙරිහන් දෙන්නේ කියලා.

    ඉරිසියාව කියන්නෙ ඕකට තමයි සහෝ. අපි වගේ කොල්ලන්ට ඉරිසියා කරන්න එපා.. :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බහුතරයක්.

    ඔව්. වයිෆ්ගේ ඔෆිස් එකේ කෙල්ලෙක් ඩිවෝස් වෙන්නම ඇවිත් ඉන්නේ. එච්චරට වලි. කොල්ලා අල්ලගෙන නෙලනව කෙල්ලට. අත පය නිල් වෙලා ඔෆිස් එන්නේ. දුවෙකුත් ඉන්නවා පොඩි. ගෙවල් දෙකේම අම්මලා තාත්තලා ඇඟිලි ගහනවා උන් දෙන්නගේ පවුල් ජිවිතේට. ඒකයි හේතුව.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉරිසියාව කියන්නෙ ඕකට තමයි සහෝ. අපි වගේ කොල්ලන්ට ඉරිසියා කරන්න එපා.. :no:

    මේ...... එහෙනම් මම ඔයාට අංකල් කිව්වට කමක් නෑනේ නෙහ්හ්....... මොකද මම ඔයාට වඩා බාලයි නෙහ්හ්......

    රිදුනේ නෑනේ නෙහ්හ්........ :rolleyes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්. වයිෆ්ගේ ඔෆිස් එකේ කෙල්ලෙක් ඩිවෝස් වෙන්නම ඇවිත් ඉන්නේ. එච්චරට වලි. කොල්ලා අල්ලගෙන නෙලනව කෙල්ලට. අත පය නිල් වෙලා ඔෆිස් එන්නේ. දුවෙකුත් ඉන්නවා පොඩි. ගෙවල් දෙකේම අම්මලා තාත්තලා ඇඟිලි ගහනවා උන් දෙන්නගේ පවුල් ජිවිතේට. ඒකයි හේතුව.. :dull:

    නෙද්දකින්....... අර පොඩි ඒකිගේ ජිවිතේ අපායක් වෙලා ඇති........ :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ...... එහෙනම් මම ඔයාට අංකල් කිව්වට කමක් නෑනේ නෙහ්හ්....... මොකද මම ඔයාට වඩා බාලයි නෙහ්හ්......

    රිදුනේ නෑනේ නෙහ්හ්........ :rolleyes::P

    ok :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැන්දම්මාට වෙසල් එකක් අරන් දීපන්.... :rofl::rofl::rofl::rofl::rofl:

    හොද වැඩී. වීවා එලයිට් එකක් හරි මයික්‍රෝ පැන්ඩා එකක් හරි බලන්න වෙනවා
    දැන්නම් ඔය විට්ස් කොටයක් පදින්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    yako mama binna bahala nahe.. wenasakatath ekka sathiyakata wage yanawa.. ehema unama thama ohoma wenne... binna bassa nam wade darunu wenawa
    වෙනසකටත් එක්ක වෙන යන්න තැන් නැතුවද බන් නැන්දම්මගෙ ගෙවල් අස්සෙ රිංගන්නෙ?:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්. වයිෆ්ගේ ඔෆිස් එකේ කෙල්ලෙක් ඩිවෝස් වෙන්නම ඇවිත් ඉන්නේ. එච්චරට වලි. කොල්ලා අල්ලගෙන නෙලනව කෙල්ලට. අත පය නිල් වෙලා ඔෆිස් එන්නේ. දුවෙකුත් ඉන්නවා පොඩි. ගෙවල් දෙකේම අම්මලා තාත්තලා ඇඟිලි ගහනවා උන් දෙන්නගේ පවුල් ජිවිතේට. ඒකයි හේතුව.. :dull:

    ආපෝ ගෑනුන්ට ගහන පිරිමි කම.. ශික් බන්

    අර තරනි වගේ භාන්ඩයක්ද දන්නේ නෑ