නැන්දම්මා විරෝදී සංගමය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18331683 said:
    ගෑනුන්ට ගහන එකනම් අනුමත කරන්න බෑ බන්
    එපානම් අත ඇරලා දාන්නයි තියෙන්නේ
    හැබැයි සමහර උට්ටියෝ ඉන්නවා කට ඇරියහම මෝල් ගහ ඔබන්න හිතෙන

    :dull: :dull:
    ඒකත් එහෙම තමා. මම දන්නේ අපේ හාමිනේ මට ඇවිල්ලා කියන එක විතරනේ. කෙල්ල කොහොම ගෙදර හැසිරෙනවාද කියලා අපි දන්නේ නෑ. මම ඕක අපේ එක්කෙනාටත් කිව්වා. ඒත් අර ගුටිකාලා තියෙන විදිය දැක්කම නම් හොස් ගාල ගියා බං.. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18331728 said:
    මේ උබ බැදලද? දෑවැද්දට ඇන්ජිම නැති කෲසරයක් දෙනවා මගේ ගානේ:confused:

    මූ.. සංජිය? බැදලද? උඹ එලකිරි එකට ආවෙ අදද? මූ එලකිරි එකේ හිටපු කෙල්ලෙක්ව උස්සපු බව තෝ දන්නෙම නැද්ද සිරාවටම :confused:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    රත්තරං;18331690 said:
    අනේ වාසනාවන්.... නව් අයි හෑව් අ හෝප් බ්‍රෝ :P:P

    හිතල බලපන් ..එකම ළමය වෙච්ච කෙල්ලෙක්ව බැඳ ගත්තු කොල්ලන්ට නැන්දම්මා කොහොම සැපක් දෙනවා ඇද්ද...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි එවුන් එහෙම්පිටින්ම ප්‍රපාතෙකට ඇදලා දැම්මා වගේ බන් වැටෙන්නේ මානසිකව....... පවු......

    :dull: :dull:
    ඩිවෝස් වෙන්නම ගියා. අපේ එක්කෙනාගේ කටේ බලෙන් ඉන්නේ. කෙල්ලට කෝ තාත්තෙක්.. තාම ඉන්නේ ඩිවෝස් කරනවා කියන මතේමයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;18331728 said:
    මේ උබ බැදලද? දෑවැද්දට ඇන්ජිම නැති කෲසරයක් දෙනවා මගේ ගානේ:confused:

    දීපිය දීපිය..... මම එන්ජිමක් හොයාගන්නම්...... මාත් මේ වාහනයක් ගැන හීන මව මව ඉන්නෙත්...... :rofl::rofl::rofl:

    බැඳලා ජුලි වලට අවුරුදු 4 ක් වෙන පොඩි කෙලි පොඩ්ඩිකුත් ඉන්න කාලෙත් එක්කම වයසට යන එකෙක් ඉතින් මේ මම...... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූ.. සංජිය? බැදලද? උඹ එලකිරි එකට ආවෙ අදද? මූ එලකිරි එකේ හිටපු කෙල්ලෙක්ව උස්සපු බව තෝ දන්නෙම නැද්ද සිරාවටම :confused:

    :baffled::baffled::baffled:

    එහෙනම් ඌටත් මම වගේ මුස්ලිම් වෙන්න කියමු
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද යකෝ පයන්නක්...... එතන තියෙන්නේ පූ යන්න...... :P

    කුකුවා ඊයේ රෑ 1 වෙනකං ඇහැරං මොනාද කොලා ලු. උදේ ඉඳං සමයං දොඩවනවා ඔය වගේ.. :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull: :dull:
    ඒකත් එහෙම තමා. මම දන්නේ අපේ හාමිනේ මට ඇවිල්ලා කියන එක විතරනේ. කෙල්ල කොහොම ගෙදර හැසිරෙනවාද කියලා අපි දන්නේ නෑ. මම ඕක අපේ එක්කෙනාටත් කිව්වා. ඒත් අර ගුටිකාලා තියෙන විදිය දැක්කම නම් හොස් ගාල ගියා බං.. :(

    වැඩිය හෝස් ගාන්න එපා සහෝ. එයා බැදපු මහත්තය ඉන්නව එයාට හෝස් ගාන්න.. දෙවියො දෙවියො කියල දේවාලෙට අරක්ගෙන පදිංචි වෙන්න බැරි නැහැ :baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නැන්දම්මගෙන් කරදරයක් තිබ්බෙ නැහැබන්. අපේ අම්ම උනත් මොනව උනත් වයිෆර් එකත් එක්ක ශේප්. බුට් අපේ කොල්ල ඉපදෙන දවස් වෙද්දි නැන්දම්මට පොඩි උනක් ආව. කොල්ල ඉපදුන දවසට පස්සෙ දවසෙ එක නිසා එයා නැතිඋනා බන්, බබාව දැක්කෙ ෆෝන් එකේ පික් එකකින්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හිතල බලපන් ..එකම ළමය වෙච්ච කෙල්ලෙක්ව බැඳ ගත්තු කොල්ලන්ට නැන්දම්මා කොහොම සැපක් දෙනවා ඇද්ද...

    නංගි ටොයිලට් ගිහාම අම්මා හොදන්නේ නැති ටික විතරයි
    බදින එකාටනම් ලොවෙත් නැති පෝරියල් එකක් සෙට් වෙනවා

    අනේ අල්ලාහ් ඌව කොහොම හරි බින්න බස්සවලත් දෙන්න:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ.. සංජිය? බැදලද? උඹ එලකිරි එකට ආවෙ අදද? මූ එලකිරි එකේ හිටපු කෙල්ලෙක්ව උස්සපු බව තෝ දන්නෙම නැද්ද සිරාවටම :confused:

    මාගේ රෙදි ගැලවීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි......... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18331750 said:
    :baffled::baffled::baffled:

    එහෙනම් ඌටත් මම වගේ මුස්ලිම් වෙන්න කියමු

    ආයිත්නම් බදින්නෙ නැති වෙයි වැරදිලාවත්. :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ.. සංජිය? බැදලද? උඹ එලකිරි එකට ආවෙ අදද? මූ එලකිරි එකේ හිටපු කෙල්ලෙක්ව උස්සපු බව තෝ දන්නෙම නැද්ද සිරාවටම :confused:

    :rofl:
    සත්තලං කිරියට එනකොට සංජියා දේදුණුව උස්සං ගිහින් බැඳලා අවුරුදු 03කුත් පහු වෙලා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දීපිය දීපිය..... මම එන්ජිමක් හොයාගන්නම්...... මාත් මේ වාහනයක් ගැන හීන මව මව ඉන්නෙත්...... :rofl::rofl::rofl:

    බැඳලා ජුලි වලට අවුරුදු 4 ක් වෙන පොඩි කෙලි පොඩ්ඩිකුත් ඉන්න කාලෙත් එක්කම වයසට යන එකෙක් ඉතින් මේ මම...... :P

    ඒකත් එහෙමද?:oo::oo:

    අම්මෝ උබේ දුව බැන්ද කාලෙක උබේ වයිෆ් අත පය ගැටගහලා තියපන්.. ලොකු පිනක්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැන්දම්මගෙන් කරදරයක් තිබ්බෙ නැහැබන්. අපේ අම්ම උනත් මොනව උනත් වයිෆර් එකත් එක්ක ශේප්. බුට් අපේ කොල්ල ඉපදෙන දවස් වෙද්දි නැන්දම්මට පොඩි උනක් ආව. කොල්ල ඉපදුන දවසට පස්සෙ දවසෙ එක නිසා එයා නැතිඋනා බන්, බබාව දැක්කෙ ෆෝන් එකේ පික් එකකින්.

    :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙවියො දෙවියෝ කියල පූජාසනේ තියල වන්දනාමාන කරන උන්ම තමයි පස්සෙ අපිට කෙළවන්නේ..

    පූජාසනයේ...ඔබ හිදුවා...
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ....

    මේ මාතෘකාවට අදාල නොවුනත් සමහර ඒවා අත්දැකීමෙන්.....

    හ්ම්™...