![]()
ඩිවෝස් වෙන්නම ගියා. අපේ එක්කෙනාගේ කටේ බලෙන් ඉන්නේ. කෙල්ලට කෝ තාත්තෙක්.. තාම ඉන්නේ ඩිවෝස් කරනවා කියන මතේමයි.
කොහොමහරි නවත්තාපන් බන් ඩිවෝස් වෙන්න හදන එක....... අඩුගානේ ඒ පැටියාට තාත්තා ළඟ හරි ඉන්නවනේ...... අපේ කෙල්ල අපි දෙන්නට දෙන්නා බුම්මන් හිටියත් ඇඳට ගිහින් අඬන එකේ ඒ පැටියා කොහොම දරාගන්නවා ඇතිද ඒ වලි.......

ඔහොම කියපු උනුත් එහෙම වෙලා තියෙනවා. බට් උඹ එහෙම නොවෙයි කියල ෂුවර්...


OKKKKKK

