නැන්දම්මා විරෝදී සංගමය

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ මොනව හරි නොපෙනෙන දෙයක් ලිව්වද? මට පේන්නෙ නැහැ සිම්බල් ටිකක් විතරයි පේන්නේ :no:

    මම එතන කොල්ලෝ කියලා විතරමයි කිව්වේ....... සත්තයි තෝ පල්ලා...... ඇයි දැන් ඒ පාර ඌත් කොල්ලෙක් නෙවෙයිද.......? අයි දෙයියනේ දැන් මෙතන මම විතරමද කොල්ලෙක්ට ඉන්නේ.......? අයියූ.........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි ඉතිහාසයේ හෝම්පේජ් එකේ වැටුනු පළවෙනි වෙඩිං ත්‍රෙඩ් එක. :rolleyes:
    දන්නතරමින් දෙකයි පොටෝ එක්ක හෝම්පේජ් වැටුනේ..

    දෙවෙනි එක කාගෙද? පුලුවන්නම් කියපන් බලන්න :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: :(
    පොඩි උංට ඒවා හොඳට තේරෙනවා බං. මමත් පොඩි කාලේ එහෙමයි.. මටත් පොඩ්ඩ ඇත්තම් තේරෙනවා අපේ ඩබල බුම්මං හිටියොත්..

    අම්මලා තාත්තලා ගහගන්න එව්වා දකිනවා කියන්නේ ආයේ ඉතින් අබ සරණයි පොඩි එකාට....... :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ මම බැන්දෙත් එහෙමනේ.මටනම් කිසිම අවුලක් නෑ.වයිෆ්ලගේ ගෙදර යන දවසට මම කැමති කෑම ජාති හදන්නෙත්.කිරිටොෆි වැලිතලප ඔය වගේ එක එක ඒවාත් හදලා දෙනවා :yes:

    අඩෝ විස්වාස කරපන් අවුරුදු දවස්වල එහෙ හිටපු දවස් 4 ට කොකිස් කෑවා යකෝ 3 විදිහකට.

    492796.jpeg

    පවු ඉතිං පවියලගේ අම්මා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම එතන කොල්ලෝ කියලා විතරමයි කිව්වේ....... සත්තයි තෝ පල්ලා...... ඇයි දැන් ඒ පාර ඌත් කොල්ලෙක් නෙවෙයිද.......? අයි දෙයියනේ දැන් මෙතන මම විතරමද කොල්ලෙක්ට ඉන්නේ.......? අයියූ.........

    facepalmegfwrgbrb.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ මම බැන්දෙත් එහෙමනේ.මටනම් කිසිම අවුලක් නෑ.වයිෆ්ලගේ ගෙදර යන දවසට මම කැමති කෑම ජාති හදන්නෙත්.කිරිටොෆි වැලිතලප ඔය වගේ එක එක ඒවාත් හදලා දෙනවා :yes:

    අඩෝ විස්වාස කරපන් අවුරුදු දවස්වල එහෙ හිටපු දවස් 4 ට කොකිස් කෑවා යකෝ 3 විදිහකට.

    කොකිස් තම්බලා, කොකිස් උයලා, කොකිස් අමුවෙන්......... එහෙමද.......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි මොකෝ සීන් එක

    පොඩි ප්ලෑන් එකක් ගැහුවා. කුකූ එක්ක ඊයේ ගහපු ඇග්‍රීමන්ට් එක ඉවරයි. ඌ මාව ගොනාට ඇන්දුවා. ඒ නිසා උඹ එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහන්න තීරණය කලා. චන්ද්‍රකුමාරයාට තින්දු කරමු..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි ප්ලෑන් එකක් ගැහුවා. කුකූ එක්ක ඊයේ ගහපු ඇග්‍රීමන්ට් එක ඉවරයි. ඌ මාව ගොනාට ඇන්දුවා. ඒ නිසා උඹ එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහන්න තීරණය කලා. චන්ද්‍රකුමාරයාට තින්දු කරමු..

    ඒ කියන්නේ පෙරා කෙල්ලෙක්ට කැමතියි..
    හොරා.. අකමැති වගේ බොරුවට රග පෑවා.. නරක සොරා :P
    චන්දුකුමාර පන්සලට ගියොත් ඉතින් සොරි තමයි ඈ...:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කියන්නේ පෙරා කෙල්ලෙක්ට කැමතියි..
    හොරා.. අකමැති වගේ බොරුවට රග පෑවා.. නරක සොරා :P
    චන්දුකුමාර පන්සලට ගියොත් ඉතින් සොරි තමයි ඈ...:P

    :oo:
    ඒක මම බලාගන්නම්කො.. එහෙම උනත් අවුලක් නෑ. මම කැමතියි ඒකට..