රත්තරං;18332897 said:ඕක මෙහෙමයි බන්.. කවදා හරි අපේ ගෑනිත් අම්මගෙන් බැට කකා පවුල් ජීවිතේ ගෙනිහින් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැතුව අනාගතේ තමන්ගේ දුවෙක් උන්නොත් ඒකිගේ පව්ලටත් අත දානවා.. ඕක බන් අව්රුදු හත් අට දාහක ඉදන් පැවත එන මගුලක්
හුගක් වෙලාවට මාමන්ඩිලා කේස් දාන්නේ නැත්තේ උන් සම්බුව කාලා තියෙන නිසා
අපිත් අනාගතේදී අපේ මාමන්ඩිලා වගේ වෙයි බන්.අපොයි පිරිමින්ට ගිය කලක්





නෑ මම නැන්දම්මා..



