නැන්දම්මා විරෝදී සංගමය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18339288 said:
    කියපු එක තේරුනේ නෑනේ බන්:eek:

    ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී

    තොපි වගේ කිරි කජ්ජ තියෙන කොල්ලන්ටත්

    මුහුදු හතක් ඈත ඉන්න වෙලාවටත් මගේ තත්වේ මෙහෙමනම් චූ පාරේ දුර ඉන්න උබේ තත්වේ හිතාගත්තහැකි

    කලා වැවෙන් භාගයක් ගැහුවහැකි ඒ මගුලට

    අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා

    අපේ එක්කෙනා ඊශ්‍රායලේ වගේ ඔහොම කෙලින් ඇටෑක් කරන්නේ නෑ ඇමරිකාව වගේ.. ප්ලෑන් කරලා ලාවට දෙන්නේ බුද්දි අංශ දාලා

    වචන තුන හතරෙන් දෙනවා අවුට් වෙන්නම

    කෙලින්ම "සා" ස්වරෙන් ලාවට හීනියට ඇල්වතුරත් නිමලා සීතල වතුර වීදුරුවකුත් බීලා ලාආආආ වට දෙන්නේ..

    ටයර් එකක් දෙකක් පුච්චලා භීශනයක් වපුරන්න වෙනවා

    මට වෙලාවකට හිතෙනවා ඒ කාලේ පෝර වැටිලා මදිද කියලත්

    මොන චිස් තිබ්බත් කොයි මීයද බන් දැන දැනා මී කතුරු වලට හොම්බ දාන්නේ

    blah blah blah...

    menna me bhaasha wilasen poth liwwanam dan kaale honda paataka pirisak hadenawa....

    sujeewada mokekda ekek innawane MAL wage poth liyana... eewa beane umbata:no:

    job ekata adala yakada godawal gana poth ooneth nea.

    me shayiliya hondai :)
     
    Last edited:

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    රත්තරං;17490530 said:
    මම පට්ට අමාරුවෙන් බන් මේක කියවන්නේ
    මට හිතාගන්න බෑ බන් මම මොකක්ද මේ කියවන්නේ කියල
    මම උබේ කතාවේ සාරාංශේ දන්නවා
    සල්ලි ගෑනු ජිවිතය සතුට ඔය හතර ගලපන එක ලේසි නෑ බන්
    නැන්දම්මලා ගැන කතා නොකර ඉමු
    නැන්දම්මා බහිනවා කියන්නේ එකම ගූ ගොඩක්
    හොද උනත් එකයි නරක් උනත් එකයි

    Meka uba Labu gediyata dapu reply ekak. Mathakada?2014 di.

    Matanam badinnath kalinma naddammagen prashna. eki lawyer kenek.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබ ගේ හැටියට ඕක ප්‍රශ්නයක් කරගන්නවා කියන්නේ දුර්වල කමක්. ඒ නිසා සියල්ල සතුටින් විසදගන්න.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    557760cd0c3363303e2ec3f161d1ce3c.jpg
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනේ බං රත්තරං අයියේ ඕව ගණන් ගන්න ඕනේ දේවල් නෙවෙයි, වයිෆ් එක්ක සතුතින් ඉඳපන්, උඹට උඹගේ අම්ම වගේ තමා වයිෆ්ට එයාගේ අම්මා, සමහර විට දෙගොල්ලන්ගේ යම් යම් වෙනස් අදහස් ඇති එක ලෝක ස්වභාවෙනේ අයියේ. දැන් බලපන් හොන්ඩ වසෙල් එක ගත්තත් ග්‍රේඩ් කීයක් තියෙනවද. ඒ වගේ තමයි විවිධාකාර මිනිස්සු ඉන්නවා. ඕව නිසා වයිෆ්ගේ හිත අප්සෙට් කොරන්න එපා, වයිෆ් ගේ ෆැමිලි එකත් එක්ක ප්‍රශ්න දාගන්නත් එපා. එහෙම උනොත් උඹ ගැන දැන් තියෙන ආකල්පේ වෙනස් වෙයි, ඒක ආයෙත් හදාගන්න බැරි වෙයි. :(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අඩෝ ඒ අතින් මම පට්ට වාසනාවන්තයි. මගේ කෙල්ලටත් වඩා නැන්දම්ම හොදයි බන්. පට්ට ආදරෙයි බන් මට. හැබැයි තවම බැන්දේ නෑ.. :baffled:
     

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    nandamma lale aula machan me ada eya patan gatha akak nawe. eka machan me loka paula keyana eka patan gatha da edalama teyana akak. a nisha eka naht karanna nam hithanna waht epa. nahte karanne haduwaht wanne apema nahte wena akai.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ ඒ අතින් මම පට්ට වාසනාවන්තයි. මගේ කෙල්ලටත් වඩා නැන්දම්ම හොදයි බන්. පට්ට ආදරෙයි බන් මට. හැබැයි තවම බැන්දේ නෑ.. :baffled:

    හැබැයි තවම බැන්දේ නෑ.. :no::no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇවටා එක දැකලා හිනා ගියා යකෝ තේක ලැප් එකේ නොදකින් ‍තෝ. :lol::lol: :growl::growl:

    මුස්ලිම් මිනිහෙක්ට හිනාවෙන්න තොට හොහෙද හයියක් බොල...

    අඩා ලෙබ්බේ වරෙන් මුගේ බෙල්ල කපන්න
    :angry::angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18340654 said:

    මුස්ලිම් මිනිහෙක්ට හිනාවෙන්න තොට හොහෙද හයියක් බොල...

    අඩා ලෙබ්බේ වරෙන් මුගේ බෙල්ල කපන්න
    :angry::angry::angry::angry:

    අනේ අයියා මමත් කොණ කපන් මැනුවල් එක කියවන්නම් කපන්න එපා.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගේ අයියා ලබන අවුරුද්දෙ ජනවාරි බඳිනවා . . . වෙන්ට නෑනා පවුලෙ එකම දුව . . . . අයියා ගැන මට හරිම දුකයි. . . දැනට නම් වෙන්ට නැන්දම්මා අවුලක් නෑ . . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18340698 said:
    උබේ ඔය රාජාලියට තොප්පියකුයි රැව්ලකුයි දාන් වර

    නැත්නම් ගැලවීමක් නෑ:frown::frown::frown:

    මම මොක්කද කරනවා? මැනුවල් නම් කියවලා පුරුදුයි තමා . . .
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18340698 said:
    උබේ ඔය රාජාලියට තොප්පියකුයි රැව්ලකුයි දාන් වර

    නැත්නම් ගැලවීමක් නෑ:frown::frown::frown:

    අඩෝ සිරාවට ඇවටා එක පට්ට. මොකෝ බං තම්බි ‍රැවුල තැඹිලි කරන්නේ? මහ අවලං සක්කිලි කපටි පෙනුමක් එනවා උන්ගේ එහම කලාම.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩෝ ඒ අතින් මම පට්ට වාසනාවන්තයි. මගේ කෙල්ලටත් වඩා නැන්දම්ම හොදයි බන්. පට්ට ආදරෙයි බන් මට. හැබැයි තවම බැන්දේ නෑ.. :baffled:

    ooi wada karana phone number ekak ewapan
    or FB msgs balapan