රත්තරං;18339288 said:කියපු එක තේරුනේ නෑනේ බන්![]()
ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී
තොපි වගේ කිරි කජ්ජ තියෙන කොල්ලන්ටත්
මුහුදු හතක් ඈත ඉන්න වෙලාවටත් මගේ තත්වේ මෙහෙමනම් චූ පාරේ දුර ඉන්න උබේ තත්වේ හිතාගත්තහැකි
කලා වැවෙන් භාගයක් ගැහුවහැකි ඒ මගුලට
අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා
අපේ එක්කෙනා ඊශ්රායලේ වගේ ඔහොම කෙලින් ඇටෑක් කරන්නේ නෑ ඇමරිකාව වගේ.. ප්ලෑන් කරලා ලාවට දෙන්නේ බුද්දි අංශ දාලා
වචන තුන හතරෙන් දෙනවා අවුට් වෙන්නම
කෙලින්ම "සා" ස්වරෙන් ලාවට හීනියට ඇල්වතුරත් නිමලා සීතල වතුර වීදුරුවකුත් බීලා ලාආආආ වට දෙන්නේ..
ටයර් එකක් දෙකක් පුච්චලා භීශනයක් වපුරන්න වෙනවා
මට වෙලාවකට හිතෙනවා ඒ කාලේ පෝර වැටිලා මදිද කියලත්
මොන චිස් තිබ්බත් කොයි මීයද බන් දැන දැනා මී කතුරු වලට හොම්බ දාන්නේ
blah blah blah...
menna me bhaasha wilasen poth liwwanam dan kaale honda paataka pirisak hadenawa....
sujeewada mokekda ekek innawane MAL wage poth liyana... eewa beane umbata

job ekata adala yakada godawal gana poth ooneth nea.
me shayiliya hondai

Last edited:






