නැන්දම්මා සහ අම්මා
සැමියා - මට අම්ම කෝල් කරා. හෙට එයා මේහෙ එනවලු. පාන්දර 4 කොච්චියෙ එනව කියල කියුවා.
බිරිඳ - අම්මා! මීට මාස 4කට කලිනුත් ආවනේද? ඇයි අනේ ආපහු එන්නේ.? අනිත් එක හෙට ඉරිදනේ මම හිතාගෙන හිටියේ ටිකක් දවල් වෙනකන් නිදාගන්න. අනිත් එක ළමයිනුත් ගෙදරනේ, අපිට කොහේ හරි යන්නත් තිබුනා. ඇයි පාන්දර 4ට එන්නේ ඒ වෙලාවත ටැක්සියක්වත් හොයාගන්න නැනේ!!
සැමීයා - මගේ අම්ම නෙවෙයි එන්නේ ඔයාගේ අම්මා
බිරිඳ - අනේ අපේ අම්මද?... අනේ හොඳයි අනේ. අම්ම අන්තිමට ඇවිලත් මාසෙකටත් වැඩිනේ.අම්මව දකින්නත් ආසයි. මගේ ලඟ ටැක්සි එකක නොම්බරේත් තියනව. ඔයා එකට කෝල් එකක් දිලා වෙලාවට ස්ටෙශන් එකට යන්න කියන්න හොඳද? අනේ හොඳ වෙලාවට හෙට ඉරිදා. ළමයි ටිකත් ගෙදර. ළමයින්ට පුළුවන් ආච්ච්යි අම්මත් එක්ක සෙල්ලං කරන්න
``````````````````````````````````````````
"ලොකු අය්යේ.. ඒඒ....ඒ .....!!!!"
"මොකෝ බං....??? යකෙක් වත් ගැහුවද..?"
චූටි මල්ලි මල්ලකුත් උස්සන් දුවගෙන එනවා.... "මේ, උඹට 'බයහිතෙන තුන්තේරවිල්ලක්' කියන්නද..??"
මම උඩ දාල-ඇතැරියා වගේ උනා මුගේ කතාවට.... ඇය් යකෝ, අම්ම-මුත්තා කාලේවත් අහල නෑ නේ ''බය හිතෙන තුන්තේරවිලි" කියල ජාතියක්.....
"කියහන්කෝ බලන්න....."
"කියන්නං..... හැබැය් බය උනාට මම නං නෑ ඔන්න..........මම නං අම්බානෙක බයවුනා....."
(සිරාවටම මූ බයවෙලා )
"හරි හරි බං.... කියන රෙද්දක් කියහන්කෝ ඉක්මනට...... මට වැඩ තියෙනවා......"
"ඔන්න එහෙනං අහගනින්....
"ජේ' ට පස්සේ-වෙහිකල් ෆෙයා,කලිසමඅස්සේ මොකක් කියා..."
"මොකක්ද බං ඒ කුණුහරුපේ....?? " (මට නිකං මෝල් වගේ........)
"සිරාවටම බං මොකක්ද ඒ.....??" මම දහඅතේ කල්පනා කරා....
"මම ටවුන් එකට ගිහින් එන්නං.. උඹ තේරුම හොයාගනින්කෝ.... හැබය් බය වෙන්න නං එපා ......"
චුටි මල්ලි ඇවිත්, හොඳට හිටපු මම අමු පිස්සෙක් කරලා ගියා.... ඇත්තටම මොකක්ද මේකේ තේරුම..?? කොච්චර කරත් මීටර් වෙන්නෙම නෑ....
--------------------------------------------------------------------
"අඩෝ, මොකද උනේ..? හොයාගත්තද..?? "
මූ ටව්න් ගිහිල්ලත් ඇවිත්... එතකන් පැයක් විතර මම මනෝ ගහගෙන...
" මේ... මීටර් වෙන්නෙම නෑ ඕය්..... මොකක්ද කියල කියනවකො උත්තරේ...?? අනේ බං..... උඹ හොඳ එකානේ..."
දැන් නං මට කොහොමහරි මේක අහගන්න ඕන ..... කොහොමවත්ම මීටර් වෙන්නෙම නෑ නේ...
"කියන්නං.... හැබය් බයවෙන්නේ නෑ කියල පොරොන්දු වෙයං....."
මමත් 'නෑ' කියල දහ අතේ දිව්රුව....... ඇය් ඉතින් මේ මගුල අහගන්න ඕන නේ.....
"මෙහෙමය්.. " 'ජේ' ට පස්සේ-වෙහිකල් ෆෙයා,කලිසමඅස්සේ -මොකක් කියා" ඒ කියන්නේ බං ,
'ජේ' ට පස්සේ කියන්නේ "කේ"
'වෙහිකල්' කියන්නේ "රිය"
'ෆෙයා' කියන්නේ "පොළ"
'කලිසම අස්සේ' කියන්නේ "වල්ල"
"කේ-රිය-පොළ-වල්ල"
"" වාරියපොළ කෙල්ල""
එච්චරය් මට මතක.................................
ඉස්සුවේ FB එකේ තිබිලා

Last edited: