නැන්දා ලෙප්ට්..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

    ඇමෙරිකාවේ කැලි‍ෆෝනියා ප්‍රාන්‍තයේ පදිංචිව සිටි ඇය මියයන විට 89 වැනි වියෙහි පසුවූවාය.

    image_1410d5cf69.jpg

    ඇය මෙරට මෙන්ම අමෙරිකාවේ ද ප්‍රකට සමාජ සේවිකාවක් වූවාය.

    අභාවප්‍රාප්ත ලූකස් පීරිස් මහතා සමඟ විවාහ වී සිටි පද්මාදේවී පීරිස් මහත්මිය දෙදරු මවකි.

    https://www.lankadeepa.lk/news/ජනපතිගේ-නැන්දණිය-කළුරිය-කරයි/101-609489
     
    • Like
    Reactions: pathaleiretta

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මුන්ගෙ හත්මුතු පරම්පරාවම ඇමරිකාවෙනෙ
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
    ඇමරිකන් එමබසියෙන් ෆික්ස් කරලා දෙන්න ඇති. මහින්දයා ධීවර ඇමති හරි විපක්ශ නායක හරිනෙ.
    උන්ටත් කවද හරි මොකක් හරි හෙල්ප් එකක් ගන්න පුලුන්නෙ මූ මාර්ගෙන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
    CIA එකෙන් අනාගත දේශපාලකයින්ව තෝරල උන්ට සපෝට් කරනව. රාජිතගෙ පුතත් ඒ වගෙ එකෙක්
     
    • Like
    Reactions: usa_nihaal

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    නන්දසේන අම්මගෙයි තාත්තගෙයි සොහොන හදන්න වියදම් කරපු
    ජනතා මුදල් අනූතුන් ලක්ෂේද කොහෙද ආයේ ගෙවනවා කිව්වට ගෙව්වෙත් නැහැ .
    නැන්දටත් අපේ සල්ලි වලින්ම සොහොනක් හදයිද දන්නේ නැහැ .
    රජපව්ලේඋන් හිටියත් අපිට කරදරයි මැරුණත් කරදරයි .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
    Lokuwata Salli Invest karanawanan PR denawa green card
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
    Green Card
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161

    Basil ta patta paper qualification athi ban.
    Edawaswala ma IELTS band 8.5wath danna athi. Nathnam US adinna bane. Erozan ayya awama ahamu
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
    extraordinary talented unwa gannawa neda
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
    බැසිල් ගියේ එයාගේ වයිෆ් නිසා. වයිෆ් පට්ට බ්‍රයිටියෙක්. ලෝයර් කෙනෙක්.
    එයා තමා ඔය රාජපක්ෂලා සෙට් එකම එහෙට බස්සන්න ගේම ගැහුවේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බැසිල් ගියේ එයාගේ වයිෆ් නිසා. වයිෆ් පට්ට බ්‍රයිටියෙක්. ලෝයර් කෙනෙක්.
    එයා තමා ඔය රාජපක්ෂලා සෙට් එකම එහෙට බස්සන්න ගේම ගැහුවේ

    Pissu da ban. Basil tamai othana wedda. U nisa un US giye. Ada USA unath ohoma tiyenne Basilla ehe giyanisa