ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්‍තයේ පදිංචිව සිටි ඇය මියයන විට 89 වැනි වියෙහි පසුවූවාය.
ඇය මෙරට මෙන්ම අමෙරිකාවේ ද ප්‍රකට සමාජ සේවිකාවක් වූවාය.
අභාවප්‍රාප්ත ලූකස් පීරිස් මහතා සමඟ විවාහ වී සිටි පද්මාදේවී පීරිස් මහත්මිය දෙදරු මවකි.
https://www.lankadeepa.lk/news/ජනපතිගේ-නැන්දණිය-කළුරිය-කරයි/101-609489