නැන්දිලට මාමිලට අයියලට අක්කලට ස්තුතියි
අද ගොඩක් සතුටු දවසක්.... ඕ ලෙවල් රිසල්ට් ආවා....
ඒ ලෙවල් කරන්න තරමට රිසල්ට් තියෙනවා...
පැය 24 පුරාම මට ඕ ලෙවල් ගොඩ දාගන්න උදව් කරපු
නැන්දිලට මාමිලට අයියලට අක්කලට ස්තුතියි.... ආදරෙයි අහස තරම්...
ඒ ලෙවල්වලදිත් ඔයාල උදව් කරයි කියල හිතනවා....

Congratzz bro...
iscole yana kale rathu thoppi passe gihin O/L karanna beri wela den kalada...
neththan nisi wayasa denda koluwo..![]()

yakoo mu 10 waseredi join wela tiyenne. adenawa. api oyakale kole bata thuwakku hadan kele penapu eka. neddakin.
anyway jayen jaya kollo. hodata igena ganin. nethnam passe kaaleka pasuthewenna wei.
best luck.
Mama next year exam liyanna inne![]()


grade 9 da.?![]()

Yep... grade 1 waladi thami account eka hadala thiyenne,,,,![]()

මේ මල්ලි ගොඩක් පොඩි කාලෙම තාක්ශෙනේට හුරු වෙලා...
හැබැයි අකවුන්ට් එක හදද්දි අහන ගනම් ප්රශ්නෙට උත්තරේ අම්මගෙන් අහගන්න ඇත්තෙ...![]()


අම්මෝ ඒක නම් සුපිරි කතාවක්....කැත වැඩේ හැබැයි ආ අර අන්තිම ප්රශ්නෙට උත්තරේ මට පෙන්නුවේ නෑ මට![]()

කැත වැඩේ හැබැයි ආ අර අන්තිම ප්රශ්නෙට උත්තරේ මට පෙන්නුවේ නෑ මට![]()
