හමුදා ආරක්ශාව දීල තියෙන්නෙ වාහන වලිංවෙන අනතුරු වලිං බේරගන්නනං හමුදාව තුවක්කු අරං පයිං යන්න හේතුවක් නෑ ඉස්සරහිනුයි පැත්තෙනුයි හමුදාවෙ ට්රක් යැව්ව නං ඇතිනෙ.
මේකනේ ඇතාට මොකක්හරි දෙයක් උනොත් මිනිස්සු ඇවිස්සෙනව.ආණ්ඩුවට තමා ඔක්කොම වැරද්ද එන්නේ.මොකද ආරක්ෂාව දුන්නේ නැති නිසා.ඒකට බයේ තමා ඔය ආරක්ෂාව දුන්නේ.නැතුව ඇතාට ආදරේට නෙමෙයි.ඇත්ගොව්වම කිව්වා පලවෙනි දවසේ කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ කියලා.එකම එක පොලිස් කාරයෙක් හිටියා පස්සෙන් එන වාහන වල වේගේ අඩු කරවන්න.







