නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

Aug 16, 2018
301
17
0
උබේ ගෙදරින් හරි උබේ ආගමෙන් හරි උබව හෑඉයට හදල නැ ඒකයි බල්ලෙක්වගේ සමාජයෙන් බනුම් අහන්නෙ...මනුස්සයෙක් වෙලා ඉපදිලා තිරිසනෙක් විදිහට මැරිල යන කයි උබල වගේ අන්තගාමි කුරුස බල්ලිගෙ පුතාලට උරුම..
ආමෙන්.. :D:D
 
apita mokada

Banned
Aug 19, 2018
128
8
0
Screen_Shot_2018_08_19_at_2_52_17_PM.png
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් ආසයි අලියෙක් යාලු කරගන්ඩ..

    එයාල කැමති නැද්ද අපිත් එක්ක යාලු වෙන්ඩ..

    බල්ලො පූසොනං අපිත් එක්ක යාලුයි

    :rofl: :rofl:
     
    Aug 16, 2018
    301
    17
    0
    මටත් ආසයි අලියෙක් යාලු කරගන්ඩ..

    එයාල කැමති නැද්ද අපිත් එක්ක යාලු වෙන්ඩ..

    බල්ලො පූසොනං අපිත් එක්ක යාලුයි
    වරෙන් සෙට් කරලා දෙන්නම්..
     
    AnuradhaRa

    Well-known member
  • බල්ලෙක් පුසෙක් වගේ මේච්චල් කරන්න පුළුවන් සතෙක්ද බන් අලි ඇත්තු.. දැක්කේ නැද්ද අර දේවාල පෙරහැර කියකදී නම් කුලප්පු උනාද? එක නිසා චෙන් එකක් දාන්න වෙනවා. එක සාමාන්‍යයි. අවුල තියෙන්නේ පිස්සෝ වගේ මේ ඇතාට වදිනවා ඌ අමුතු සතෙක් කියලා. එහෙම කියන ගමන් චේන් එකකින් උව බදිනවා.

    වයිට්වෝකර ගෙදර පූසට වඳිනව

    මාත් කැමතියි අපේ බල්ලට වඳින්ඩ.. උගෙ ගුණේ නිසා

    මෙච්චර සද්දන්ත ඇතෙක්ට වඳින්ඩ හිතෙන එකනං ස්වභාවිකයි..
     
    Aug 16, 2018
    301
    17
    0
    වයිට්වෝකර ගෙදර පූසට වඳිනව

    මාත් කැමතියි අපේ බල්ලට වඳින්ඩ.. උගෙ ගුණේ නිසා

    මෙච්චර සද්දන්ත ඇතෙක්ට වඳින්ඩ හිතෙන එකනං ස්වභාවිකයි..
    උබ අර කොහෙද හිටියා කිව්වා නේද? ඔය වදින උන්වත් එහෙට තමා සෙට් වෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න පෙසෝ උබ රෝන්ග් ටෝක් එකක් දුන්නා. මම දෙවෙනි පිටුවේම කිව්වා, මම විරුද්ද නැ මේ වැඩේට. මම විරුද්ද මේ මවා පාන බොරුවට.. මේ සතා සිංහල බෙහෙත් විතරයි බොන්නේ කියලා මෙතන පච කෙලිනවා. ඌ හිලෑ එකෙක් කියලා පච කෙලිනවා චේන් එකක් දාගෙන.. අන්න එවයි කිව්වේ. මූ සාමාන්‍ය හීළා සතෙක්, බල්ලෙක් පුසෙක් වගේ.. අපේ ගෙදර බල්ලගෙයි මුගෙයි වෙනසක් නැ. බල්ලා නගුට වනනවා මාව දැක්කම, මූ පුරුද්දට දනගානවා කරඩුව දැක්කම..

    සතාට සිoහල බේත් විතරයි දෙන්නෙ කියන්නෙ ඇත්තට..උබ රිදෝ ගන්නෙ ඇයි ඒකට ???? මම හොදටම දන්න නිසයි කියන්නෙ බොරු කියන්ඩ කිසීම අවශ්ය තාවයක් නැ..උබ රාජ ගැන දන්නෙ නැ එකයි මෙහෙම බලු වෙන්නෙ.. සතෙක් එක්ක ඉරිසියාවෙන් ජීවත් ව්න මනුස්සයෙක් මම අද වෙනකන් දැකල තිබ්බෙ නැ...අද දැනගත්ත කුරිස බැල්ලිගෙ පුතාල ඇත්තුන්ටත් කිහකයි කියල...
     
    Aug 16, 2018
    301
    17
    0
    Pissuda oyy, eka dawasak maligawa issaraha road eka open karanna oni kiwwa kiyala..awuruddata eka serayak nuwara ena ewun mawa maragena kanna aawa.
    අන්න එකනේ බන්.. පෙරහැර ජිවිතේටවත් දැකලා නැති උනුත් එනවා මෙතන නිලමේ ටෝක් දාගෙන.. අන්න ඒ වෙනස ඉතාම වැදගත්.. එක තම මේ රටේ ප්‍රෞඩ සංස්කෘතිය.
     
    Aug 16, 2018
    301
    17
    0
    සතාට සිoහල බේත් විතරයි දෙන්නෙ කියන්නෙ ඇත්තට..උබ රිදෝ ගන්නෙ ඇයි ඒකට ???? මම හොදටම දන්න නිසයි කියන්නෙ බොරු කියන්ඩ කිසීම අවශ්ය තාවයක් නැ..උබ රාජ ගැන දන්නෙ නැ එකයි මෙහෙම බලු වෙන්නෙ.. සතෙක් එක්ක ඉරිසියාවෙන් ජීවත් ව්න මනුස්සයෙක් මම අද වෙනකන් දැකල තිබ්බෙ නැ...අද දැනගත්ත කුරිස බැල්ලිගෙ පුතාල ඇත්තුන්ටත් කිහකයි කියල...
    මා පසුපස එන ඔබට ගැටබේ බෝ සමිදු පිහිටයි..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    අවුරුදු 64න් මද කිපෙනව කියන්නෙ බොහොම හොද දෙයක්..උබ අහල තිබ්බ එකම කාලෙකදි මද කිපෙනව කියන කතාව හරි ..ඒක තරුණ ඇතෙක් අලියෙක්ට අනිවර්යෙන් අදාල කාලෙට වෙනව..ඒත් අවුඑඋදු 64 කියන්නෙ අක්‍රමවත්, ඒක සාමන්ය දෙයක්..අරු කුරුස බැල්ලිගෙ පුතෙක් මඩ ගහන්ඩ ඇවිත් බලු වෙනව අරූ..

    Thanks මචං
    අන්න ඒකයි. ඒ මීහරකා හිතන් ඉන්නේ කැලේ ඉන්න වල් අලියෙකුයි නැදුන්ගමුවේ රාජා ඇතයි එක සමානයි කියලා. අඩුම තරමේ දන්නෙ නෑ සත්තු දෙන්නෙක් දෙවිදිහක් වෙන්න පුලුවන් කියලා. ගෙදර ඇති කරන බල්ලෝ දෙන්නෙක්ගේ උනත් ගතිගුණ වෙනස් කියලා මේ මිනිහා දන්නෙ නෑ.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    පේනවා නේද අපි ජාත්‍යන්තරේට ගිහින් තියෙන විදිහ ? ම්ම් :angry:
     
    AnuradhaRa

    Well-known member
  • උබ අර කොහෙද හිටියා කිව්වා නේද? ඔය වදින උන්වත් එහෙට තමා සෙට් වෙන්නේ..

    අපි සත්තුන්ට ආදරෙයි..
    කුරුල්ලන්ට ආදරෙයි
    පූසන්ට ආදරෙයි
    බල්ලන්ට ආදරෙයි..
    ඔක්කොම සත්තුන්ට ආදරෙයි..

    අලියට විතරක් ආදරේ නොකරන්ඩ හේතුව මොකක්ද?

    එයාල හීලෑ කලොත් හරිනෙ.. දැං ඔය පොඩි කාලෙ ඉඳල හදාගත්ත කොටි පැටව් සිංහ පැටව් ලොකු වුණාතමත් එයාලගෙ ස්වාමියාව පෙරලං ලෙව කන්නෙ

    හැබැයි ලොකු සත්තු නිසා හැම වෙලාවෙම එයාලව ෂුවර් කරන්ඩත් හොඳ නෑ.. :yes:

    මම තරහ ගිහින් බල්ලට පයින් ගහනව. ඒත් එයා දුකෙන් මං දිහා බලං ඉන්නව. කිසි දෙයක් නොවුණ වගේ ආයෙත් මං ළඟට එනව
    ඒත් මිනිහෙක්ට ටිකක් රැව්වත් ඇති හැමදාටම වෛර බඳින්ඩ
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    සතාට සිoහල බේත් විතරයි දෙන්නෙ කියන්නෙ ඇත්තට..උබ රිදෝ ගන්නෙ ඇයි ඒකට ???? මම හොදටම දන්න නිසයි කියන්නෙ බොරු කියන්ඩ කිසීම අවශ්ය තාවයක් නැ..උබ රාජ ගැන දන්නෙ නැ එකයි මෙහෙම බලු වෙන්නෙ.. සතෙක් එක්ක ඉරිසියාවෙන් ජීවත් ව්න මනුස්සයෙක් මම අද වෙනකන් දැකල තිබ්බෙ නැ...අද දැනගත්ත කුරිස බැල්ලිගෙ පුතාල ඇත්තුන්ටත් කිහකයි කියල...

    :yes::yes: අන්න ඒකයි. මිනිහෙක් එක්ක ඉරිසියාවෙන් ඉන්න මිනිස්සු දැකලා තියනවා. ඒත් සතෙක් එක්ක ඉරිසියාවෙන් පුපුරන, අලි ගැන තියා බල්ලෙක් ගැනවත් නොදන්න එකෙක් දැක්කමයි.
     
    Aug 16, 2018
    301
    17
    0
    Thanks මචං
    අන්න ඒකයි. ඒ මීහරකා හිතන් ඉන්නේ කැලේ ඉන්න වල් අලියෙකුයි නැදුන්ගමුවේ රාජා ඇතයි එක සමානයි කියලා. අඩුම තරමේ දන්නෙ නෑ සත්තු දෙන්නෙක් දෙවිදිහක් වෙන්න පුලුවන් කියලා. ගෙදර ඇති කරන බල්ලෝ දෙන්නෙක්ගේ උනත් ගතිගුණ වෙනස් කියලා මේ මිනිහා දන්නෙ නෑ.
    කැලේට යන්න ඕනා උන් නුවර ආවම ඔහොම වෙනවා. දැන් ඩෙට් කවදා විතර වැටෙයිද අපේ ඇත රජුන්ට මේ අවුරුද්දේ.. පින්නවලින් එකියක් සෙට් කරලා දීපන් ඔය සතාට. උබ කැමතිද උබේ නැට්ටට කිරි උනනකොට බෝගහකට තියලා බැදලා සිවුරක් දානවට. නැනේ.. ඒ වගේ ඕකටත් නිදහසේ යන්න දීපල්ලා. ඕනා වෙලාවට පෙරහරේ ගෙනිහුන් උව දිගේලි කොරපල්ලා.. වදින්න තියාගන්නේ නැතුව.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    Thanks මචං
    අන්න ඒකයි. ඒ මීහරකා හිතන් ඉන්නේ කැලේ ඉන්න වල් අලියෙකුයි නැදුන්ගමුවේ රාජා ඇතයි එක සමානයි කියලා. අඩුම තරමේ දන්නෙ නෑ සත්තු දෙන්නෙක් දෙවිදිහක් වෙන්න පුලුවන් කියලා. ගෙදර ඇති කරන බල්ලෝ දෙන්නෙක්ගේ උනත් ගතිගුණ වෙනස් කියලා මේ මිනිහා දන්නෙ නෑ.

    ගොනෝ දැන් තෝ හිතන්නේ මිනිහෙක් ගිහින් කැලෑවක ගිහින් දැම්මම උ සතෙක් වෙනවා කියලද ? :angry: