මටත් ආසයි අලියෙක් යාලු කරගන්ඩ..
එයාල කැමති නැද්ද අපිත් එක්ක යාලු වෙන්ඩ..
බල්ලො පූසොනං අපිත් එක්ක යාලුයි
එයාල කැමති නැද්ද අපිත් එක්ක යාලු වෙන්ඩ..
බල්ලො පූසොනං අපිත් එක්ක යාලුයි
ආමෙන්..උබේ ගෙදරින් හරි උබේ ආගමෙන් හරි උබව හෑඉයට හදල නැ ඒකයි බල්ලෙක්වගේ සමාජයෙන් බනුම් අහන්නෙ...මනුස්සයෙක් වෙලා ඉපදිලා තිරිසනෙක් විදිහට මැරිල යන කයි උබල වගේ අන්තගාමි කුරුස බල්ලිගෙ පුතාලට උරුම..


මටත් ආසයි අලියෙක් යාලු කරගන්ඩ..
එයාල කැමති නැද්ද අපිත් එක්ක යාලු වෙන්ඩ..
බල්ලො පූසොනං අපිත් එක්ක යාලුයි

වරෙන් සෙට් කරලා දෙන්නම්..මටත් ආසයි අලියෙක් යාලු කරගන්ඩ..
එයාල කැමති නැද්ද අපිත් එක්ක යාලු වෙන්ඩ..
බල්ලො පූසොනං අපිත් එක්ක යාලුයි
බල්ලෙක් පුසෙක් වගේ මේච්චල් කරන්න පුළුවන් සතෙක්ද බන් අලි ඇත්තු.. දැක්කේ නැද්ද අර දේවාල පෙරහැර කියකදී නම් කුලප්පු උනාද? එක නිසා චෙන් එකක් දාන්න වෙනවා. එක සාමාන්‍යයි. අවුල තියෙන්නේ පිස්සෝ වගේ මේ ඇතාට වදිනවා ඌ අමුතු සතෙක් කියලා. එහෙම කියන ගමන් චේන් එකකින් උව බදිනවා.
උබත් මට බැනලා පලයන් මේ ඇතා වෙනුවෙන්..
උබ අර කොහෙද හිටියා කිව්වා නේද? ඔය වදින උන්වත් එහෙට තමා සෙට් වෙන්නේ..වයිට්වෝකර ගෙදර පූසට වඳිනව
මාත් කැමතියි අපේ බල්ලට වඳින්ඩ.. උගෙ ගුණේ නිසා
මෙච්චර සද්දන්ත ඇතෙක්ට වඳින්ඩ හිතෙන එකනං ස්වභාවිකයි..
අන්න පෙසෝ උබ රෝන්ග් ටෝක් එකක් දුන්නා. මම දෙවෙනි පිටුවේම කිව්වා, මම විරුද්ද නැ මේ වැඩේට. මම විරුද්ද මේ මවා පාන බොරුවට.. මේ සතා සිංහල බෙහෙත් විතරයි බොන්නේ කියලා මෙතන පච කෙලිනවා. ඌ හිලෑ එකෙක් කියලා පච කෙලිනවා චේන් එකක් දාගෙන.. අන්න එවයි කිව්වේ. මූ සාමාන්‍ය හීළා සතෙක්, බල්ලෙක් පුසෙක් වගේ.. අපේ ගෙදර බල්ලගෙයි මුගෙයි වෙනසක් නැ. බල්ලා නගුට වනනවා මාව දැක්කම, මූ පුරුද්දට දනගානවා කරඩුව දැක්කම..
අන්න එකනේ බන්.. පෙරහැර ජිවිතේටවත් දැකලා නැති උනුත් එනවා මෙතන නිලමේ ටෝක් දාගෙන.. අන්න ඒ වෙනස ඉතාම වැදගත්.. එක තම මේ රටේ ප්‍රෞඩ සංස්කෘතිය.Pissuda oyy, eka dawasak maligawa issaraha road eka open karanna oni kiwwa kiyala..awuruddata eka serayak nuwara ena ewun mawa maragena kanna aawa.
මා පසුපස එන ඔබට ගැටබේ බෝ සමිදු පිහිටයි..සතාට සිoහල බේත් විතරයි දෙන්නෙ කියන්නෙ ඇත්තට..උබ රිදෝ ගන්නෙ ඇයි ඒකට ???? මම හොදටම දන්න නිසයි කියන්නෙ බොරු කියන්ඩ කිසීම අවශ්‍ය තාවයක් නැ..උබ රාජ ගැන දන්නෙ නැ එකයි මෙහෙම බලු වෙන්නෙ.. සතෙක් එක්ක ඉරිසියාවෙන් ජීවත් ව්න මනුස්සයෙක් මම අද වෙනකන් දැකල තිබ්බෙ නැ...අද දැනගත්ත කුරිස බැල්ලිගෙ පුතාල ඇත්තුන්ටත් කිහකයි කියල...
අවුරුදු 64න් මද කිපෙනව කියන්නෙ බොහොම හොද දෙයක්..උබ අහල තිබ්බ එකම කාලෙකදි මද කිපෙනව කියන කතාව හරි ..ඒක තරුණ ඇතෙක් අලියෙක්ට අනිවර්යෙන් අදාල කාලෙට වෙනව..ඒත් අවුඑඋදු 64 කියන්නෙ අක්‍රමවත්, ඒක සාමන්‍ය දෙයක්..අරු කුරුස බැල්ලිගෙ පුතෙක් මඩ ගහන්ඩ ඇවිත් බලු වෙනව අරූ..
උබ අර කොහෙද හිටියා කිව්වා නේද? ඔය වදින උන්වත් එහෙට තමා සෙට් වෙන්නේ..

සතාට සිoහල බේත් විතරයි දෙන්නෙ කියන්නෙ ඇත්තට..උබ රිදෝ ගන්නෙ ඇයි ඒකට ???? මම හොදටම දන්න නිසයි කියන්නෙ බොරු කියන්ඩ කිසීම අවශ්‍ය තාවයක් නැ..උබ රාජ ගැන දන්නෙ නැ එකයි මෙහෙම බලු වෙන්නෙ.. සතෙක් එක්ක ඉරිසියාවෙන් ජීවත් ව්න මනුස්සයෙක් මම අද වෙනකන් දැකල තිබ්බෙ නැ...අද දැනගත්ත කුරිස බැල්ලිගෙ පුතාල ඇත්තුන්ටත් කිහකයි කියල...

අන්න ඒකයි. මිනිහෙක් එක්ක ඉරිසියාවෙන් ඉන්න මිනිස්සු දැකලා තියනවා. ඒත් සතෙක් එක්ක ඉරිසියාවෙන් පුපුරන, අලි ගැන තියා බල්ලෙක් ගැනවත් නොදන්න එකෙක් දැක්කමයි.කැලේට යන්න ඕනා උන් නුවර ආවම ඔහොම වෙනවා. දැන් ඩෙට් කවදා විතර වැටෙයිද අපේ ඇත රජුන්ට මේ අවුරුද්දේ.. පින්නවලින් එකියක් සෙට් කරලා දීපන් ඔය සතාට. උබ කැමතිද උබේ නැට්ටට කිරි උනනකොට බෝගහකට තියලා බැදලා සිවුරක් දානවට. නැනේ.. ඒ වගේ ඕකටත් නිදහසේ යන්න දීපල්ලා. ඕනා වෙලාවට පෙරහරේ ගෙනිහුන් උව දිගේලි කොරපල්ලා.. වදින්න තියාගන්නේ නැතුව.Thanks මචං
අන්න ඒකයි. ඒ මීහරකා හිතන් ඉන්නේ කැලේ ඉන්න වල් අලියෙකුයි නැදුන්ගමුවේ රාජා ඇතයි එක සමානයි කියලා. අඩුම තරමේ දන්නෙ නෑ සත්තු දෙන්නෙක් දෙවිදිහක් වෙන්න පුලුවන් කියලා. ගෙදර ඇති කරන බල්ලෝ දෙන්නෙක්ගේ උනත් ගතිගුණ වෙනස් කියලා මේ මිනිහා දන්නෙ නෑ.
Thanks මචං
අන්න ඒකයි. ඒ මීහරකා හිතන් ඉන්නේ කැලේ ඉන්න වල් අලියෙකුයි නැදුන්ගමුවේ රාජා ඇතයි එක සමානයි කියලා. අඩුම තරමේ දන්නෙ නෑ සත්තු දෙන්නෙක් දෙවිදිහක් වෙන්න පුලුවන් කියලා. ගෙදර ඇති කරන බල්ලෝ දෙන්නෙක්ගේ උනත් ගතිගුණ වෙනස් කියලා මේ මිනිහා දන්නෙ නෑ.
