පොඩි කුඩුවක් නෙමෙයි තියෙන්නේ ලොකු කුඩුවක් බං.
එහෙම අවුලක් නෑ නේද ?
ඔව් උට නිදහසේ ඉන්න පුළුවන් නම් , කරදරයක් නැත්නම් , abuse කරන්නෙත් නැත්නම් අවුලක් නැ ...
පොඩි කුඩුවක් නෙමෙයි තියෙන්නේ ලොකු කුඩුවක් බං.
එහෙම අවුලක් නෑ නේද ?
අපේ ගෙදර ඉන්න මාළු ටික ගෙනිහින් මන් දොලට දැම්ම....
බල්ල ලිහල දැම්ම....
සත්තු හිර කරගෙන ඉදල උන්ගේ නිදහස නැති කරන්න මට බැ.......

පොඩි කුඩුවක් නෙමෙයි තියෙන්නේ ලොකු කුඩුවක් බං.
එහෙම අවුලක් නෑ නේද ?

සූ එකේ වගේ ලොකු කූඩුවක් තිබ්බම ඇතිලු ටිකක් ලොකු උනාම ඒක කූඩුවක් වෙන්නෙ නෑලු..![]()
අපේ ගෙදර ඉන්න මාළු ටික ගෙනිහින් මන් දොලට දැම්ම....
බල්ල ලිහල දැම්ම....
සත්තු හිර කරගෙන ඉදල උන්ගේ නිදහස නැති කරන්න මට බැ.......

ඔව් උට නිදහසේ ඉන්න පුළුවන් නම් , කරදරයක් නැත්නම් , abuse කරන්නෙත් නැත්නම් අවුලක් නැ ...

උබ කියන්නේ මොකද ලොකු කුඩුවේ අවුලක් නෑ නේද?

කූඩුව ලොකු උනාම අවුලක් නැ මමත් හිතන්නෙ පොඩි කූඩුවක දාන එකයි නරක..පොඩි කුඩුවක දැම්මම කුරුලු හිමිකම් කැඩෙනව..![]()
එහෙනම් අවුලක් නෑනේ බං.මන් බයේ හිටියේ.

ඔය ගෙවල් වල ඉන්න තඩි බල්ලො ඇල්ටේසන් වල්ටේශන් අරක මේක අර කට තඩි උන් එහෙමත් ලිහල පාරට දාපල්ල..නැත්තන් ඒක බලු හිමිකම් උල්ලගනය කිරීමක්.. සූ එකේ වගේ ලොකු කූඩුවක් තිබ්බම ඇතිලු ටිකක් ලොකු උනාම ඒක කූඩුවක් වෙන්නෙ නෑලු..![]()
ඔය ගෙවල් වල ඉන්න තඩි බල්ලො ඇල්ටේසන් වල්ටේශන් අරක මේක අර කට තඩි උන් එහෙමත් ලිහල පාරට දාපල්ල..නැත්තන් ඒක බලු හිමිකම් උල්ලගනය කිරීමක්..
ඔය ගෙවල් වල ඉන්න තඩි බල්ලො ඇල්ටේසන් වල්ටේශන් අරක මේක අර කට තඩි උන් එහෙමත් ලිහල පාරට දාපල්ල..නැත්තන් ඒක බලු හිමිකම් උල්ලගනය කිරීමක්..

අඩෝ අපේ ගෙදරත් ඉන්නවා.මන් බෙල්ලට ලස්සනට කියලා දම්වැලක් දාලා තියෙන්නේ මස් කට්ටක් තියෙන.ඌ මාර ආසයි එකට.එහෙම අවුලක් නැතුව ඇති නේ?
ඉස්සර බල්ලව මං එලියට අරන් යද්දී අනිත් ගෙවල් අය බයයි.දවසක් අපේ නෝනාට කියලා
මහත්තයට කියන්න බල්ලව එලියට අරන් එද්දී දම්වැලත් දාගෙනම අරන් යන්න කියලා.
පස්සේ මං තනියම හිතුවා එහෙම කියන්න ඇත්තේ පොඩි ළමයෙකුට එහෙම කෑවොත්
කියලා වෙන්න ඇතිනේ![]()

අපෝ බල්ලෙක්ට දම්වැලක් දානව කියන්නෙ බලු හිමිකම් උල්ලගනය කිරීමක්. .. දම්වැල ගලෝල බල්ලව පාරට දාපන්, උන් කැලෑ සත්තු උබලගෙ ගෙදර හුරතල්ට හදන එකෙන් බලු හිමිකම් කැඩෙනව...බල්ල කත කරල කියලද ඌව අරන් හදාගනින් කියල නැනෙ නැනෙ..දැම්මම ලිහල පාරට දාපන්..![]()
යකාගේ කෙළියක්නේ.ඌ කාකා බිබී හොදට ඉන්නේ.දම්වැල තියෙන්නේ ඕන උනොත් ගන්න.
සතෙක් නිසා ඉතින් අපිට ඌව විශ්වාස උනාට අනිත් අයට විශ්වාස නෑනේ.
දම්වැල දාගෙන අරන් යද්දී අනිත් උන් හිතන්නේ මුගෙන් අවුලක් වෙන්නේ නෑ කියලා.

අනික උබලගෙ බල්ල කවද හරි කතා කරල ඌට දම්වැල දාන්ඩ කියුවෙ නැනෙ නැනෙ..
කොහොමත් ගෙදරක බල්ලෙක් ඇතිකිරීමම බලු හිමිකම් උල්ලගනය කිරීමක් ..ආන්න බල්ල කතා කරල කියුවනම් ඇතිකරපන් කියල ඒකට කමක් නැ..බල්ල කතා කරල කියුවෙත් නැතුව බල්ලව අරගෙන ගෙදර හදල උබල ආතල් ගන්න එක නරක වැඩක් ගොඩක් නරක වැඩක්..දැම්මම ලිහල පාරට දාපන් ..
මේකනෙ සීන් එක.. බල්ල කියන්නෙ කැලෑ සතෙක් උබල දෙන ඒව කන්නෙ ආසාවෙන් නෙමේ ඌ කැමති දඩයම් කරගෙන කන්ඩ..ඌට බලු දත් තියෙන්නෙ දඩයම් කරගෙන කන්ඩ..අනික උබලගෙ බල්ල කවද හරි කතා කරල ඌට දම්වැල දාන්ඩ කියුවෙ නැනෙ නැනෙ..
පාරෙ ඉන්න මිනිස්සුන්ට හපන හෝ නොහපන එක බලුහාමිට අයිති දෙයක්..දම්වැල් දාල බලුහාමිගේ හැපීමේ නිදහස අහිමි කිරීම බලු හිමිකම් කැඩීමක්..කොහොමත් ගෙදරක බල්ලෙක් ඇතිකිරීමම බලු හිමිකම් උල්ලගනය කිරීමක් ..ආන්න බල්ල කතා කරල කියුවනම් ඇතිකරපන් කියල ඒකට කමක් නැ..බල්ල කතා කරල කියුවෙත් නැතුව බල්ලව අරගෙන ගෙදර හදල උබල ආතල් ගන්න එක නරක වැඩක් ගොඩක් නරක වැඩක්..දැම්මම ලිහල පාරට දාපන් ..
![]()

දැන් එතකොට එහෙමයි කරන්න වෙන්නේ
ඔය මොකුත් උල්ලංගනය වෙන්නේ නැතුව මට මොකෙක්වත් හදන්න බැරිද ?

උබ කොහෙද මචන් ඉන්නෙ. උබව ලොකු කුඩුවක දාල කටට මුකවාඩමක් දාල ඇති කරන්න මටත් පොඩි ආසාවක් ආව.ඉතින් ගොනෝ ලොකු කුඩුවක ඒ සතාට ඕන පරිසරය උන් හදනවනේ , උබට අඩුම එක නිකමට වත් හිතුනේ නැද්ද ? ඒ පරිසරයේ උන් නිදහසේ ඉන්නවනේ ... කවුරුත් කරදර කරන්න උගෙන් වැඩ ගන්න යන්නේ නැනේ.