නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

apita mokada

Banned
Aug 19, 2018
128
8
0
පොඩි කුඩුවක් නෙමෙයි තියෙන්නේ ලොකු කුඩුවක් බං.
එහෙම අවුලක් නෑ නේද ?

ඔව් උට නිදහසේ ඉන්න පුළුවන් නම් , කරදරයක් නැත්නම් , abuse කරන්නෙත් නැත්නම් අවුලක් නැ ...
 
apita mokada

Banned
Aug 19, 2018
128
8
0
අපේ ගෙදර ඉන්න මාළු ටික ගෙනිහින් මන් දොලට දැම්ම....
බල්ල ලිහල දැම්ම....

සත්තු හිර කරගෙන ඉදල උන්ගේ නිදහස නැති කරන්න මට බැ.......

ඉස්කෝලේ යන්නේ නැතුව බෝක්කු අස්සේ රින්ගුවම ඔහොම වැඩ තමයි කරන්නේ ... ඔයිට වඩා දෙයක් උබ වගේ එකෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ :lol:

මෝඩ හරකෙක් නේ බන් උබ, මාළු ටැංකිය තියා ගනින් උබට නාන්න දැන් :lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි කුඩුවක් නෙමෙයි තියෙන්නේ ලොකු කුඩුවක් බං.
    එහෙම අවුලක් නෑ නේද ?

    සූ එකේ වගේ ලොකු කූඩුවක් තිබ්බම ඇතිලු ටිකක් ලොකු උනාම ඒක කූඩුවක් වෙන්නෙ නෑලු.. :rofl::rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    උබ කියන්නේ මොකද ලොකු කුඩුවේ අවුලක් නෑ නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ගෙදර ඉන්න මාළු ටික ගෙනිහින් මන් දොලට දැම්ම....
    බල්ල ලිහල දැම්ම....

    සත්තු හිර කරගෙන ඉදල උන්ගේ නිදහස නැති කරන්න මට බැ.......

    ඔය බල්ලො තමයි දම්වැලෙන් බැදල කුඩු කරල හදන්නෙ උන් ඔක්කොම ලිහල පාරට දාන්ඩ ඔනෙ..නැත්තන් බලු හිමිකම් කැඩෙනව.. :rofl::rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් උට නිදහසේ ඉන්න පුළුවන් නම් , කරදරයක් නැත්නම් , abuse කරන්නෙත් නැත්නම් අවුලක් නැ ...

    උබ හිතන්නේ ඌ කුඩුවේ නිදහසේ ඉන්නවා කියලනම්.
    මං ඌව තියාගන්නවා.නැත්නම් යවන්න හැදුවේ :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නේ මොකද ලොකු කුඩුවේ අවුලක් නෑ නේද?

    කූඩුව ලොකු උනාම අවුලක් නැ මමත් හිතන්නෙ පොඩි කූඩුවක දාන එකයි නරක..පොඩි කුඩුවක දැම්මම කුරුලු හිමිකම් කැඩෙනව..:yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කූඩුව ලොකු උනාම අවුලක් නැ මමත් හිතන්නෙ පොඩි කූඩුවක දාන එකයි නරක..පොඩි කුඩුවක දැම්මම කුරුලු හිමිකම් කැඩෙනව..:yes::yes:

    එහෙනම් අවුලක් නෑනේ බං.මන් බයේ හිටියේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් අවුලක් නෑනේ බං.මන් බයේ හිටියේ.

    :yes::yes: ඔය ගෙවල් වල ඉන්න තඩි බල්ලො ඇල්ටේසන් වල්ටේශන් අරක මේක අර කට තඩි උන් එහෙමත් ලිහල පාරට දාපල්ල..නැත්තන් ඒක බලු හිමිකම් උල්ලගනය කිරීමක්..
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    සූ එකේ වගේ ලොකු කූඩුවක් තිබ්බම ඇතිලු ටිකක් ලොකු උනාම ඒක කූඩුවක් වෙන්නෙ නෑලු.. :rofl::rofl:

    ඉතින් ගොනෝ ලොකු කුඩුවක ඒ සතාට ඕන පරිසරය උන් හදනවනේ , උබ‍ට අඩුම එක නිකමට වත් හිතුනේ නැද්ද ? ඒ පරිසරයේ උන් නිදහසේ ඉන්නවනේ ... කවුරුත් කරදර කරන්න උගෙන් වැඩ ගන්න යන්නේ නැනේ.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    :yes::yes: ඔය ගෙවල් වල ඉන්න තඩි බල්ලො ඇල්ටේසන් වල්ටේශන් අරක මේක අර කට තඩි උන් එහෙමත් ලිහල පාරට දාපල්ල..නැත්තන් ඒක බලු හිමිකම් උල්ලගනය කිරීමක්..

    ඉතින් උබල වගේ මුඩුක්කු වල ඉන්න එවුන්ට බල්ලෝ හදන්න බෑ තමයි ගොනෝ... තෝ එක වත් දන්නේ නැද්ද? බල්ලොන්ට ඉඩ ඕන උන්ට ඕන විදිහට ඉන්න සෙල්ලම් කරන්න ... එක තමයි කියන්නේ ලොකු ඉඩක් නැත්නම් බල්ලෝ ගන්නත් එපා කියල.

    සුරතල් සතෙක් හදනව නම් උව ඒ විදිහට හදන්න ඕන, කුඩු කරලා හිර කරලා හදන්නේ උබ වගේ අමනුස්සයෝ තමයි ඉතින්..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes: ඔය ගෙවල් වල ඉන්න තඩි බල්ලො ඇල්ටේසන් වල්ටේශන් අරක මේක අර කට තඩි උන් එහෙමත් ලිහල පාරට දාපල්ල..නැත්තන් ඒක බලු හිමිකම් උල්ලගනය කිරීමක්..

    අඩෝ අපේ ගෙදරත් ඉන්නවා.මන් බෙල්ලට ලස්සනට කියලා දම්වැලක් දාලා තියෙන්නේ මස් කට්ටක් තියෙන.ඌ මාර ආසයි එකට.එහෙම අවුලක් නැතුව ඇති නේ?
    ඉස්සර බල්ලව මං එලියට අරන් යද්දී අනිත් ගෙවල් අය බයයි.දවසක් අපේ නෝනාට කියලා
    මහත්තයට කියන්න බල්ලව එලියට අරන් එද්දී දම්වැලත් දාගෙනම අරන් යන්න කියලා.
    පස්සේ මං තනියම හිතුවා එහෙම කියන්න ඇත්තේ පොඩි ළමයෙකුට එහෙම කෑවොත්
    කියලා වෙන්න ඇතිනේ :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ අපේ ගෙදරත් ඉන්නවා.මන් බෙල්ලට ලස්සනට කියලා දම්වැලක් දාලා තියෙන්නේ මස් කට්ටක් තියෙන.ඌ මාර ආසයි එකට.එහෙම අවුලක් නැතුව ඇති නේ?
    ඉස්සර බල්ලව මං එලියට අරන් යද්දී අනිත් ගෙවල් අය බයයි.දවසක් අපේ නෝනාට කියලා
    මහත්තයට කියන්න බල්ලව එලියට අරන් එද්දී දම්වැලත් දාගෙනම අරන් යන්න කියලා.
    පස්සේ මං තනියම හිතුවා එහෙම කියන්න ඇත්තේ පොඩි ළමයෙකුට එහෙම කෑවොත්
    කියලා වෙන්න ඇතිනේ :(

    අපෝ බල්ලෙක්ට දම්වැලක් දානව කියන්නෙ බලු හිමිකම් උල්ලගනය කිරීමක්. .. දම්වැල ගලෝල බල්ලව පාරට දාපන්, උන් කැලෑ සත්තු උබලගෙ ගෙදර හුරතල්ට හදන එකෙන් බලු හිමිකම් කැඩෙනව...බල්ල කත කරල කියලද ඌව අරන් හදාගනින් කියල නැනෙ නැනෙ..දැම්මම ලිහල පාරට දාපන්.. :yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපෝ බල්ලෙක්ට දම්වැලක් දානව කියන්නෙ බලු හිමිකම් උල්ලගනය කිරීමක්. .. දම්වැල ගලෝල බල්ලව පාරට දාපන්, උන් කැලෑ සත්තු උබලගෙ ගෙදර හුරතල්ට හදන එකෙන් බලු හිමිකම් කැඩෙනව...බල්ල කත කරල කියලද ඌව අරන් හදාගනින් කියල නැනෙ නැනෙ..දැම්මම ලිහල පාරට දාපන්.. :yes::yes:

    යකාගේ කෙළියක්නේ.ඌ කාකා බිබී හොදට ඉන්නේ.දම්වැල තියෙන්නේ ඕන උනොත් ගන්න.
    සතෙක් නිසා ඉතින් අපිට ඌව විශ්වාස උනාට අනිත් අයට විශ්වාස නෑනේ.
    දම්වැල දාගෙන අරන් යද්දී අනිත් උන් හිතන්නේ මුගෙන් අවුලක් වෙන්නේ නෑ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකාගේ කෙළියක්නේ.ඌ කාකා බිබී හොදට ඉන්නේ.දම්වැල තියෙන්නේ ඕන උනොත් ගන්න.
    සතෙක් නිසා ඉතින් අපිට ඌව විශ්වාස උනාට අනිත් අයට විශ්වාස නෑනේ.
    දම්වැල දාගෙන අරන් යද්දී අනිත් උන් හිතන්නේ මුගෙන් අවුලක් වෙන්නේ නෑ කියලා.

    මේකනෙ සීන් එක.. බල්ල කියන්නෙ කැලෑ සතෙක් උබල දෙන ඒව කන්නෙ ආසාවෙන් නෙමේ ඌ කැමති දඩයම් කරගෙන කන්ඩ..ඌට බලු දත් තියෙන්නෙ දඩයම් කරගෙන කන්ඩ..:yes::yes: අනික උබලගෙ බල්ල කවද හරි කතා කරල ඌට දම්වැල දාන්ඩ කියුවෙ නැනෙ නැනෙ..

    පාරෙ ඉන්න මිනිස්සුන්ට හපන හෝ නොහපන එක බලුහාමිට අයිති දෙයක්..දම්වැල් දාල බලුහාමිගේ හැපීමේ නිදහස අහිමි කිරීම බලු හිමිකම් කැඩීමක්..:angry: කොහොමත් ගෙදරක බල්ලෙක් ඇතිකිරීමම බලු හිමිකම් උල්ලගනය කිරීමක් ..ආන්න බල්ල කතා කරල කියුවනම් ඇතිකරපන් කියල ඒකට කමක් නැ..බල්ල කතා කරල කියුවෙත් නැතුව බල්ලව අරගෙන ගෙදර හදල උබල ආතල් ගන්න එක නරක වැඩක් ගොඩක් නරක වැඩක්..දැම්මම ලිහල පාරට දාපන් ..:):)
     
    දැන් එතකොට එහෙමයි කරන්න වෙන්නේ :baffled::baffled:
    ඔය මොකුත් උල්ලංගනය වෙන්නේ නැතුව මට මොකෙක්වත් හදන්න බැරිද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844

    good points!:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට එහෙමයි කරන්න වෙන්නේ :baffled::baffled:
    ඔය මොකුත් උල්ලංගනය වෙන්නේ නැතුව මට මොකෙක්වත් හදන්න බැරිද ?

    කිසීම සතෙක් හදන්ඩ බැ මොකද ඔක්කොම කැලෑ සත්තු..සතා කතා කරල කියුවනම් "ඌව හදාගනින් " කියල, ආන්න හදා ගත්තට කමක් නැ..සතා ඉල්ලන්නෙ නැතුව හදා ගනින් කියල , කිසිම සතෙක් හදා ගැනීම , සත්ව හිමිකම් කඩකිරීමක්.. :yes::yes:
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    ඉතින් ගොනෝ ලොකු කුඩුවක ඒ සතාට ඕන පරිසරය උන් හදනවනේ , උබ‍ට අඩුම එක නිකමට වත් හිතුනේ නැද්ද ? ඒ පරිසරයේ උන් නිදහසේ ඉන්නවනේ ... කවුරුත් කරදර කරන්න උගෙන් වැඩ ගන්න යන්නේ නැනේ.
    උබ කොහෙද මචන් ඉන්නෙ. උබව ලොකු කුඩුවක දාල කටට මුකවාඩමක් දාල ඇති කරන්න මටත් පොඩි ආසාවක් ආව.:):)