නැවක යන්න ආසයි..උදවුවක් ඕනි..

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ස්මිත් අයියා

    මමත් ඔය seen එකේ ඉන්නේ , ලංකාවෙන් යන්න විදියක් මටත් හොයාගන්න බැරි වුනා
    Singapore වලින් යවන එක ලංකාවේ travel agent ලත් කරන්නේ
    2009ට කලින් සේරුවිල 2 නැවේ නම් මුතූර් ඉදන් ත්‍රිකුණාමලයට ගිහින් තියෙනවා දෙතුන් පාරක් දැන් පාලම් පාරු තිබ්බ තැන් වල පාලම් තියෙන නිසා ඒකත් නෑ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ස්මිත් අයියා

    මමත් ඔය seen එකේ ඉන්නේ , ලංකාවෙන් යන්න විදියක් මටත් හොයාගන්න බැරි වුනා
    Singapore වලින් යවන එක ලංකාවේ travel agent ලත් කරන්නේ
    2009ට කලින් සේරුවිල 2 නැවේ නම් මුතූර් ඉදන් ත්‍රිකුණාමලයට ගිහින් තියෙනවා දෙතුන් පාරක් දැන් පාලම් පාරු තිබ්බ තැන් වල පාලම් තියෙන නිසා ඒකත් නෑ

    Mamath Onna Oya Kaledi Giya :yes::yes: Sunamiyata kalin..:D Navy eke Uncle kenek thamai ekkan giye:love::love:
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    https://www.costacruise.com/eu/crui...rs=min-6&afPRanges=min-500|500-1000|1000-2000

    මේ Link එකට ගිහින් බලන්න. costa cruises හොඳයි. ඉතාලි company එකක්. මං අවුරුදු 5 ක් වැඩ කළා.
    සැප පහසුකම්, ආරක්‍ෂාව හැම දෙයක්ම හොඳයි. ට්‍රයි කරලා බලන්න. හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්.

    url
    costa_diadema.jpg



    atrio.jpg


    gsxl.jpg


    b9f4511a76a99dc3c55dd530c1e3ea11.jpg


    මේ තියෙන්නේ Costa Diadema කියන එයාලගේ අලුත්ම ship එක. මේක නම් ආසියාවට එන්නේ නෑ.

    ස්තුතියි මචන්...දැනට නම් ඕවගේ එකක යන්න සල්ලි නැ ..ඉස්සරහට බලන්නම්
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මිනිස්සු නැව් වල යන්න ආසයි ඒත් යන්න අවස්ථාවක් ලේසියෙන් හම්බවෙන්නෑ :no:
    මිනිස්සු හර්ස් වල යන්න ආස නෑ ඒත් අනිවාර්යයෙන්ම යන්න අවස්ථාවක් හම්බවෙනව :yes:

    මම නම් හර්ස් එකක යන්න ආසයි :) කවද හරි යන්නත් වෙනව :) පිටිපස්සෙ පෙට්ටියෙ නිදියගෙන යද්දි තමා ආතල් එක :)

    ඔව් ඉතින්..ඒකත් හරි
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මෙහෙමයි මචන් . උබ කියන ආකාරයේ අඩු මිල නැවු සේවා නුතන ලෝකයේ ඉතා අවම ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඉස්සරනම් ( වර්ෂ 1940 ට කලින් ) ඕන තරම් බජට් නැවු සේවාවන් තිබ්බ.

    දැන් බජට් සේවාවක අවශ්‍යතාවය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඉතා අවම මුදලකින් ගමනාන්තයට ගුවන් යානයක් හරහා ලඟා වෙන්න පුළුවන්.

    දැන් තියෙන්නේ උබට වගේ ආතල් එකට සැපට යන්න පුළුවන් මගී නැවු සේවාවන් විතරයි. ඒවා සැහෙන මිල අධිකයි. හැබැයි ඉතින් හිටපු ගමන් offers දෙනවා . ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සී වල රෙජිස්ටර් වෙලා ඉඳපන්. එතකොට උන්ගේ ඔෆර්ස් උබේ ඊමේල් එකට දැනුම් දෙනවා.

    බොහොමත්ම ස්තුතියි මචන්..හැමදාම වගේ අදත් උදවු කරාට..ඔව් මමත් හොයල බලවුවා..ලන්කාවේ ඉදලා සින්ගප්පූරුවට නැවු සේවයක් තියනවා..ලන්කාවේ ඉදන් තායිලන්තය හරහා මැලේසියාවට..එතනින් සින්ගප්පූරුවට..ඔක්කොම ලස්සන වෙරලවල් බලාගෙන යනවලු.. ms europa 2 කියන luxury cruise එක.එකෙකුට ගාන usd 6500 ක් වගේ..උබ කිවුව එක හරි..
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ස්මිත් අයියා

    මමත් ඔය seen එකේ ඉන්නේ , ලංකාවෙන් යන්න විදියක් මටත් හොයාගන්න බැරි වුනා
    Singapore වලින් යවන එක ලංකාවේ travel agent ලත් කරන්නේ
    2009ට කලින් සේරුවිල 2 නැවේ නම් මුතූර් ඉදන් ත්‍රිකුණාමලයට ගිහින් තියෙනවා දෙතුන් පාරක් දැන් පාලම් පාරු තිබ්බ තැන් වල පාලම් තියෙන නිසා ඒකත් නෑ

    තියනවා මචන්..google එකේ සර්ච් කරපන්.colombo to singapore cruise කියලා.එතකොට එයි ටිකක් යට එකක්.ms europa 2 කියන ලක්ශරි cruise එක..colombo..bangkok..malaysia..singapore හරහා පට්ට ගමනක්..හැබැයි එකෙකුට 6500usd..