ස්මිත් අයියා
මමත් ඔය seen එකේ ඉන්නේ , ලංකාවෙන් යන්න විදියක් මටත් හොයාගන්න බැරි වුනා
Singapore වලින් යවන එක ලංකාවේ travel agent ලත් කරන්නේ
2009ට කලින් සේරුවිල 2 නැවේ නම් මුතූර් ඉදන් ත්‍රිකුණාමලයට ගිහින් තියෙනවා දෙතුන් පාරක් දැන් පාලම් පාරු තිබ්බ තැන් වල පාලම් තියෙන නිසා ඒකත් නෑ

Sunamiyata kalin..
Navy eke Uncle kenek thamai ekkan giye
2011 වගේ තුත්තුකුඩි යන්න නැවක් තිබ්බා. අප් ඇන්ඩ් ඩවුන් 10000ක් ද කොහෙද,

meke innawa Ship Captain kiyala ekek. anna uta PM ekak dahan.![]()

podi ship ekak yanawa Delft walata.......Nagadipa boat patan ganna teninmai patan ganne .....45 minutes......hoda gamanak......dochyard eken hadapu ship ekak.....ela gamanak machan yanna puluwannam.....
බම්ප්.. ඔවා පට්ට ගනන් දන්න විදිහට... ඒත් යන්න ඕනා කවදා හරි දවසක...
https://disneycruise.disney.go.com/
![]()
Honda business idea ekak. Cruish ship ekak lankawa wate yana.
https://www.costacruise.com/eu/crui...rs=min-6&afPRanges=min-500|500-1000|1000-2000
මේ Link එකට ගිහින් බලන්න. costa cruises හොඳයි. ඉතාලි company එකක්. මං අවුරුදු 5 ක් වැඩ කළා.
සැප පහසුකම්, ආරක්ෂාව හැම දෙයක්ම හොඳයි. ට්‍රයි කරලා බලන්න. හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්.
![]()
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නේ Costa Diadema කියන එයාලගේ අලුත්ම ship එක. මේක නම් ආසියාවට එන්නේ නෑ.
Podi Silva - පොඩි සිල්වා;22698360 said:eka paraka gya ekek aye yanne na ne bn
mu wage mol karayek gyoth misak![]()
මිනිස්සු නැව් වල යන්න ආසයි ඒත් යන්න අවස්ථාවක් ලේසියෙන් හම්බවෙන්නෑ
මිනිස්සු හර්ස් වල යන්න ආස නෑ ඒත් අනිවාර්යයෙන්ම යන්න අවස්ථාවක් හම්බවෙනව
මම නම් හර්ස් එකක යන්න ආසයිකවද හරි යන්නත් වෙනව
පිටිපස්සෙ පෙට්ටියෙ නිදියගෙන යද්දි තමා ආතල් එක
![]()
මෙහෙමයි මචන් . උබ කියන ආකාරයේ අඩු මිල නැවු සේවා නුතන ලෝකයේ ඉතා අවම ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඉස්සරනම් ( වර්ෂ 1940 ට කලින් ) ඕන තරම් බජට් නැවු සේවාවන් තිබ්බ.
දැන් බජට් සේවාවක අවශ්‍යතාවය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඉතා අවම මුදලකින් ගමනාන්තයට ගුවන් යානයක් හරහා ලඟා වෙන්න පුළුවන්.
දැන් තියෙන්නේ උබට වගේ ආතල් එකට සැපට යන්න පුළුවන් මගී නැවු සේවාවන් විතරයි. ඒවා සැහෙන මිල අධිකයි. හැබැයි ඉතින් හිටපු ගමන් offers දෙනවා . ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සී වල රෙජිස්ටර් වෙලා ඉඳපන්. එතකොට උන්ගේ ඔෆර්ස් උබේ ඊමේල් එකට දැනුම් දෙනවා.
ස්මිත් අයියා
මමත් ඔය seen එකේ ඉන්නේ , ලංකාවෙන් යන්න විදියක් මටත් හොයාගන්න බැරි වුනා
Singapore වලින් යවන එක ලංකාවේ travel agent ලත් කරන්නේ
2009ට කලින් සේරුවිල 2 නැවේ නම් මුතූර් ඉදන් ත්‍රිකුණාමලයට ගිහින් තියෙනවා දෙතුන් පාරක් දැන් පාලම් පාරු තිබ්බ තැන් වල පාලම් තියෙන නිසා ඒකත් නෑ
Mamath Onna Oya Kaledi GiyaSunamiyata kalin..
Navy eke Uncle kenek thamai ekkan giye
![]()

mokdda a uncle gei ubei seen eka..uba uncle ekka mokada kare
ehema na bn..lankawa wate yanna cruise ekak thibboth suddoth yanawa oni tharam

