නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

AnuradhaRa

Well-known member
  • කවදාවත් මැරෙන්නෙ නැතුව ඉන්නව කිව්වෙ වයසට ගිහින් එහෙමම ඉන්න එකක් ගැන නෙමේ..
    වයසටවත් නොයන එක ගැන.. හැමදාම අපි තරුණයි. මැරෙන්නෙත් නෑ..
    එහෙම ලෝකයක් එනවනං කොච්චර හොඳද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවදාවත් මැරෙන්නෙ නැතුව ඉන්නව කිව්වෙ වයසට ගිහින් එහෙමම ඉන්න එකක් ගැන නෙමේ..
    වයසටවත් නොයන එක ගැන.. හැමදාම අපි තරුණයි. මැරෙන්නෙත් නෑ..
    එහෙම ලෝකයක් එනවනං කොච්චර හොඳද ?
    හොඳ දේවල් වෙන්නෙ කලාතුරකින් නෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවදාවත් මැරෙන්නෙ නැතුව ඉන්නව කිව්වෙ වයසට ගිහින් එහෙමම ඉන්න එකක් ගැන නෙමේ..
    වයසටවත් නොයන එක ගැන.. හැමදාම අපි තරුණයි. මැරෙන්නෙත් නෑ..
    එහෙම ලෝකයක් එනවනං කොච්චර හොඳද ?

    අපෝ එතකොට එපා වෙනවනේ..:baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නැවත ඉපදීමක් නෑ කියන එක ස්ටීවන් හෝකින්ස් උනත් ඔප්පු කරල තියනව. දන් මෙතෙන්ට රෙද්ද උස්සගෙන දුවගෙන එයි ලංකාවෙ පොලින්ද සිල්වගෙ ගෝලයො ටික මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් කියන්නෙ බොරු කියල කියාගෙන.
    https://www.cnet.com/news/stephen-hawking-the-afterlife-is-a-fairy-tale-but-your-brain-might-go-on/
    https://www.theguardian.com/science/2011/may/15/stephen-hawking-interview-there-is-no-heaven
     
    AnuradhaRa

    Well-known member
  • එසේම වේවා :love:

    උදේට කාල බීල එහෙමද ඉන්නෙ :rolleyes: දෙන්නද හපන්න මොනවහරි :P

    අර සව්බොර කියල බිස්කට් ජාතියක් තියෙන්නෙ මරු ආ... :D
    මොකක්ද බං උඹට තියෙන කොන්දෙ අමාරුව ඔලුවෙ කැක්කුම.. :confused:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉපදිලා කරන කියන දේවල් වල කිසිම ප්‍රතිවිපාකයක් නොලැබී මැරිලා ගිහින් නිකම්ම අවසන් වෙනවා කියන තරමට මේ විශ්වයේ නිර්මාණය වීම සරලයි කියලා මම නම් හිතන්නේ නෑ.

    For every action, there is an equal and opposite reaction.

    (This is a universal truth not only applied to physics. We can just observe this in physics.)
    :yes: :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නැවත ඉපදීමක් නෑ කියන එක ස්ටීවන් හෝකින්ස් උනත් ඔප්පු කරල තියනව. දන් මෙතෙන්ට රෙද්ද උස්සගෙන දුවගෙන එයි ලංකාවෙ පොලින්ද සිල්වගෙ ගෝලයො ටික මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් කියන්නෙ බොරු කියල කියාගෙන.
    https://www.cnet.com/news/stephen-hawking-the-afterlife-is-a-fairy-tale-but-your-brain-might-go-on/
    https://www.theguardian.com/science/2011/may/15/stephen-hawking-interview-there-is-no-heaven

    ඔයිට වඩා පිටරට සුද්දීයෙකුත් කියලා තියෙනවලු නැවත ඉපදීමක් නැහැ කියලා. ඉතින් සුද්දීයෙකුත් එහෙම කිව්වා නම් තව මොන කතාද? මේවා ගැන තර්ක කරන ඒකත් අපරාදේ. සුද්දියෙක් කිව්වා නම් හරියටම හරි. :yes::yes::yes:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    පවු බං.. පෙර ආත්ම වල කරපු කර්මය නිසා තමයි ඔහොම අඥානයෙක් වෙලා ඉපදිලා තියෙන්නේ:yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔයිට වඩා පිටරට සුද්දීයෙකුත් කියලා තියෙනවලු නැවත ඉපදීමක් නැහැ කියලා. ඉතින් සුද්දීයෙකුත් එහෙම කිව්වා නම් තව මොන කතාද? මේවා ගැන තර්ක කරන ඒකත් අපරාදේ. සුද්දියෙක් කිව්වා නම් හරියටම හරි. :yes::yes::yes:
    අනේ පොන්නයො සුද්දියො එහෙම කියනව තමා. මන් මේ ලෝකෙ හුගක් රටව්වල සුද්දියො ආශ්‍රය කරල තියනව. එයාල කවුරුත් නැවත ඉපදීම වගේ ගෝත්‍රික දේවල් පිළිගන්නෙ නෑ. එයාල විද්‍යාත්මකව හිතන නිර් ආගමික බුද්ධිමත් අය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර සව්බොර කියල බිස්කට් ජාතියක් තියෙන්නෙ මරු ආ... :D
    මොකක්ද බං උඹට තියෙන කොන්දෙ අමාරුව ඔලුවෙ කැක්කුම.. :confused:
    පුටුවේ හරහට ඇදට ඉඳන් ඉඳගෙන ඉඳල කොන්දෙ අමාරුව :D ඔලුවේ අමාරුව මොකද මන්ද නැමිලා වගේ ඉඳල ඔලුව ඉස්සුවම කැරකෙනවා ටික වෙලාවක් යනවා හරියන්න :yes: මොලේට ලේ යනවා මදිද කොහෙද :oo:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනේ පොන්නයො සුද්දියො එහෙම කියනව තමා. මන් මේ ලෝකෙ හුගක් රටව්වල සුද්දියො ආශ්‍රය කරල තියනව. එයාල කවුරුත් නැවත ඉපදීම වගේ ගෝත්‍රික දේවල් පිළිගන්නෙ නෑ. එයාල විද්‍යාත්මකව හිතන නිර් ආගමික බුද්ධිමත් අය.

    ඒක තමයි උලමෝ මාත් කිව්වේ පිටරට සුද්දියෝ කිව්වා නම් ආයේ අහන්න දෙයක් නෑ කියලා. හරියටම හරි. :D:D
     
    • Like
    Reactions: WhiteWalker

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔය දොස්තරුන් ට නම් ඉපදීමක් නැ තමයි..ආයිත් මනුෂ්‍ය ආත්මෙක...ඕකුන්ට උරුම තිරිසන් අත්මතමයි ,,හැමෝම නෙවේ ..දොස්තරු කියාගත්ත අවලං බල්ලෝ ටිකක් ඉන්නවා මේ රටේ ...
    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • පුටුවේ හරහට ඇදට ඉඳන් ඉඳගෙන ඉඳල කොන්දෙ අමාරුව :D ඔලුවේ අමාරුව මොකද මන්ද නැමිලා වගේ ඉඳල ඔලුව ඉස්සුවම කැරකෙනවා ටික වෙලාවක් යනවා හරියන්න :yes: මොලේට ලේ යනවා මදිද කොහෙද :oo:

    අයියෝ සිම්පල් කේස් වගයක්නෙ.. ඔය දෙකම තාවකාලික දේවල්. මටත් වෙලා තියෙනව :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒක තමයි උලමෝ මාත් කිව්වේ පිටරට සුද්දියෝ කිව්වා නම් ආයේ අහන්න දෙයක් නෑ කියලා. හරියටම හරි. :D:D
    ඒත් උඹ ඔය කතාව කිව්වෙ මාව බයිටට ගන්නනෙ. ඒත් අන්තිමට පජාත උනේ උඹමනෙ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    බුදු වරැ 28 නමක් මෙේ ලෝකයට පහල වේලා තියෙනවා

    අන්න පුතා වරද්දගත්ත තැනක්. මේ අනන්ත සංසාරෙ මෙච්චර කාලෙකට පහල වෙලා තියෙන්නේ බුදුවරු 28යි කියලා කවුද ඔයාට බොරු කිව්වෙ. මේ අනන්ත සංසාරෙ පහලවෙච්චි බුදුවරු ගණන පහල වෙන්නට ඉන්න බුදුවරු ගණන අතිවිශාලයි. ඔය අට විසි බුදුවරු කියලා 28ක් ගණින්නේ අපේ ගෞතම බුදුරජාණන්වහන්සේට නියත විවරණ දුන්න දීපංකර බුදුරජාණන්වහන්සේගේ ඉඳං තණ්හංකර, මේධංකර, සරණංකර ආදී වශයෙන් මේ දක්වා පහල වෙලා තියන බුදුවරු ගණන. එහෙම නැතිව මෙතුවක් කාලෙකට පහල වෙච්චි සියලුම බුදුවරු ගණන නෙවෙයි.