නවීන විද්‍යාවට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කිසිවක් පවතින්නේ නැත. තියනවනම් ඒව තියනවයි කියල ඔප්පු කරන එක ඒව පිළිගන්න අයගේම වගකීමකි. එහෙම නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව.
1660 ගණන් වලට කලින් මිනිස්සු හිතුවේ ක්ෂුද්‍ර ජීවින් කියල කට්ටියක් නෑ කියල: එත් පසුව එය සොයා ගත්තා. අද නොයෙකුත් පරීක්ෂණ කරනවා Psychology පරීක්ෂණ මනසේ ක්‍රියාකාරිත් වය ඉහල දැමීමට, තවත් අද තව වෙනකන් කරන Para-Psychological experiment ඕන තරම් මේ ලෝකේ තියනවා එවන් වැඩ අරන් තියනවා. මම මේ මනස කියන එක අදාල ගත්තේ බුදුන් වහන්සේ මේ සියලුම දේ හොයාගත්තේ මනස දියුණු කරලා, මිසක් කන්දක් උඩට ගිහින් හෝ ඒවගේ දෙකින් නෙමෙයි. මුලින් මටත් ප්‍රශ්න තිබ්බා ගහක් යට ඉඩට ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්ද කියල.
ඔබ කියපු "නවීන විද්‍යාවට අනුව" කියන එක තර්කෙකට ගන්න බෑ මොකද දැන් තියන Theories Solid නෑ. ඒක දවස ගැනේ වෙනස් වෙනවා. අපේම විද්‍යාඥයෙක් හොයාගෙන තියනවා SOLID FORM HYDROGEN. එක තව දියුණු කරොත් මෙතෙක් කරපු Rocket Science ගණනයන් වෙනස් වෙනවා. Theories වෙනස් වෙනවා. මටත් බුදු ධහමේ ප්‍රශ්න තියනවා ඇයි ඔච්චර මනස දියුණු කරපු කෙනා විශ්වය ගැන අල්ප වශයෙන් ප්‍රකාශ කරේ කියල. සමහර විට ඒ කලේ කල යුතුම දේ එක නෙමෙයි වෙන්න ඇති.

