නැවත නොකියමු !!!!!!!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචං උඔලා කාට හරි හොඳක් හෝ නරකක් කියනවා නම් ඌගේ මුනට කියනවා මිසක් එක වෙන එකෙකුට කියනකොට ටිකක් පරිස්සම් වෙන්න.....

    හිතන්න ඔයා කෙනෙක් ගැන තව කෙනෙක් එක්ක මෙහෙම කියනවා කියලා...

    සමන් - මචං කමල් නම් හොඳ මනුස්සයා එ උනාට මිනිහා සල්ලි නාස්ති කරනවා බං වාහන වලට,මට එක නිසා දුකයි බං පොර ගැන.....

    ඔක කමල්ගේ කනට සමන් කිව්වා කියල නාමල් කියන්නෙ මෙන්න මෙහෙම

    නාමල් - මචං අපි සෙට් උන වෙලාවක උඔ ගැන කතා උනා එ වෙලාවේ සමන් උඔට කිව්වා උඔ හෙන විනාශකාරි පොරක්ලු එ උනාට ඉතින් උඔ පරණ යාලුවෙක් කිව්වා,තව මොනවද කිව්වා මචං දැන් මතක නැ බං...ආ...ඌට උඔගේ වැඩ ගැන කලකිරිලලු ඉන්නේ....


    මුං ඔක නැවත කියනකොට එ ඔර්ජිනල් මුඩ් එක වෙනස් කරලා කියන්නෙත්,එතකොට අහගන ඉන්න එකාට මල පනිනවා,වැරදි අදහසක් එන්නෙ...

    ඔය වගේ වචන මාරු කරලා කිව්ව එවයි නොකිව්ව එවයි කියන පඩත්තල උන් මේ සමාජේ ඉන්නවා,ඔහොම වෙලා ගම් හිටන් විරසක වෙනවා,එක නිසා ටිකක් පරිස්සමෙන් සමහර මිනිස්සු කියන සත්තු එක්ක ගණුදෙනු කරන්න...
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කියන දෙයක් මූණටම කියන එක තමයි කරන්න ඕන බට් ලංකාවේ හුගක් උන් එහෙම කිව්වම හෙනට ඔෆෙන්ඩ් වෙනවා නේ.. සමහර වෙලාවට වෙන එකෙක්ගේ මාර්ගෙන් දැන ගෙන ඔෆෙන්ඩ් වෙනවට වඩා මූණටම කිව්වම ඔෆෙන්ඩ් වෙනවා.. 🤷‍♂️
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    okane mata yaluwo natte...
    habai ekek dennek innawa monawa kiwwath ganan noganna

    කියන දෙයක් මූණටම කියන එක තමයි කරන්න ඕන බට් ලංකාවේ හුගක් උන් එහෙම කිව්වම හෙනට ඔෆෙන්ඩ් වෙනවා නේ.. සමහර වෙලාවට වෙන එකෙක්ගේ මාර්ගෙන් දැන ගෙන ඔෆෙන්ඩ් වෙනවට වඩා මූණටම කිව්වම ඔෆෙන්ඩ් වෙනවා.. 🤷‍♂️
    ee welawa hoda kunuharapenma kiala danna one hahah
    ------ Post added on Aug 15, 2021 at 3:38 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,515
    14,667
    113
    Better not to discuss shit that does not concern you.
    Othana kathawa ahana ekaa mole thiyena ekek nam uu hithanna ona mama nathi thena mata benna kiyanne a benapu ekaa mata me kathawa kiwwa ekath ekka hoda fit ekak thiyenna ona kiyala.
    Kamal kalpana karanna ona Saman mehema ekak Namal ekka kiyanna tharam Saman and Namal fit wune kohomada kiyala.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    okane mata yaluwo natte...
    habai ekek dennek innawa monawa kiwwath ganan noganna
    උබ ජාවාරම්කාරයා නිසා නීතිගරුක මිනිස්සු අකමැති ඇති ඒ වගේ අයව ආශ්‍රය කරන්න. ඒකයි හේතුව.
     
    • Sad
    Reactions: niranga1989

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඒක නම් සහතික ඇත්ත මචං.. හොඳ අත්දැකීම් තියෙනව.. මේ කාලේ කවුරුවත් විශ්වාස කරන්න බෑ. දිවෙන් දිව ගාගෙන හිටියත් අසත්පුරුෂයා අසත් පුරුෂයාමයි..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔබ‍ට කෙනෙක් ගැන දැනගන්න අවශ්‍ය නම් ඒ කෙනාගෙන් වෙන කෙනෙක් ගැන අහන්න කියලා කතාවක් තියෙනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපි හැදිල තියෙන හැටි මචං. සංස්කෘතික කාරණයක්ද මන්ද. අපිට දේවල් හෝ මිනිස්සු එක එල්ලෙ confront කරල ලොකු පුරුද්දක් නෑ වගේ නේද. අනියමින් කියන එක තමා හැමවෙලේම තෝරගන්නෙ. ලොකු වැරැද්දක්, ප්‍රශ්න වැඩියි.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: 001flyD and s.p.n

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මමනං ඉල්ලන උදව්වක් කරල නිකන් ඉන්නව උපදෙස් දෙන්න අනික් අය ගැන කතාකරන්න යන්නෙ නෑ එවෙලෙට ජෝගියක් කරල ඉන්නව හොදට කෙලෝගෙන ඉන්නෙ ඕව නිසා

    Good thread
     
    • Love
    Reactions: 001flyD

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    Eththama Katha ,, ei bn minissu mema? Lankave vitradha bn mema venne? Neththam loke vatema minissunge hetida? Kalakirila inne me vage kuhakayan bohma innava lankave...😤😤
     
    • Sad
    Reactions: 001flyD

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    Lankave attitude prasnayak thiyenva bn ema thenama , MN hithanne Ara islander mind set eka nisada koheda
    Gotta allaneka , onata vada puka Deema, boslata hod lata kade yaama, unge pallata Inna minissunva Gon kirima , kelam kiyaneka ect.... Mevata hethuva saralai qualified nethi minis kotasaya Saha Salli perethayo .. Anika gedra Saha samajaye minissunge attitude nisa
     
    • Sad
    Reactions: 001flyD