බෑනා සහ සමාගම පිලිබද කතා වස්තුව රැගත්මේ නාට්‍යට දයා කොලුවයි,සුපිරි නළු විමල් රාජපක්ෂයි එනවයි කියල දිවුරුවාචැහ් මම හිතුවා එක අන්බයස්ඩ් කියලා
පලක් නැ
මොකක්ද අර බුලට් කෙස් එකද ??
ඕකට නං එකෙක්වත් එන්නෙ නැ
මතකද මහින්ද මහත්තයාට රනිල් අංකල් එන්න කිව්වා හෙල්පින් හම්බන්තොට ගැන විවාදෙකට
අන්තිමට නිකං ගොංපාට එකක් උනා
විමල් ලොක්කාත් කොරන්නෙම එක තමා![]()







අනිත් එක ඉතින් සිංහලයන්ට ඕනම දෙයක් සති දෙකකින් අමතක වෙනවලුනෙ
..
ඕව තේරුම් කරන්න යනවට වඩා හොදයි කලු ගලක කට උලා ගන්න එක.