නැවත පැමිණි වගයි

චැහ් මම හිතුවා එක අන්බයස්ඩ් කියලා
පලක් නැ

මොකක්ද අර බුලට් කෙස් එකද ??
ඕකට නං එකෙක්වත් එන්නෙ නැ
මතකද මහින්ද මහත්තයාට රනිල් අංකල් එන්න කිව්වා හෙල්පින් හම්බන්තොට ගැන විවාදෙකට
අන්තිමට නිකං ගොංපාට එකක් උනා
විමල් ලොක්කාත් කොරන්නෙම එක තමා :rofl:
බෑනා සහ සමාගම පිලිබද කතා වස්තුව රැගත්මේ නාට්‍යට දයා කොලුවයි,සුපිරි නළු විමල් රාජපක්ෂයි එනවයි කියල දිවුරුවා
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්

    එහෙම දාලත් වැඩක් නෑ ලු බන්... මම දැක්ක..., ලගදි ත්‍ර්ඩ් එකක් දාල තියන්වා...:lol:
    paid ad නම්.. ගත්ත සල්ලි ටික පෙන්නන්න කියලා....:lol::lol:
    -----------------------------
    මට බෑන් වෙන්න බෑ බන්....:lol::lol: ලොල්....:lol::lol::P:P

    ඌට ගෙදර එන්න කියන්න තිබුනෙ සල්ලි පෙන්නන්න 100 කොලෙ රෝල් කරලා ගහන්න :baffled:

    බෑනා සහ සමාගම පිලිබද කතා වස්තුව රැගත්මේ නාට්‍යට දයා කොලුවයි,සුපිරි නළු විමල් රාජපක්ෂයි එනවයි කියල දිවුරුවා

    හෆ්ෆා සෙනසුරාදට ලෙක්චස් නං තමා මම ඕක නං බලන්න ම ඕනෙ :rofl::rofl:
     
    එහෙම දාලත් වැඩක් නෑ ලු බන්... මම දැක්ක..., ලගදි ත්‍ර්ඩ් එකක් දාල තියන්වා...:lol:
    paid ad නම්.. ගත්ත සල්ලි ටික පෙන්නන්න කියලා....:lol::lol:
    -----------------------------
    මට බෑන් වෙන්න බෑ බන්....:lol::lol: ලොල්....:lol::lol::P:P
    කලු සල්ලිද කියලා චැක් කොරන්න වෙන්නැති
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හප්පච්චියේ...පිස්සුවැඩ කරන්නෙපා.ඒවා එහෙම්ම තිබුනාවේ.
    එයත් හිටියොත් ඊළඟ පාර ඉල්ලයි.:P

    හොද අයිඩියා එක මහරජා මට මෙහෙම කලා එයාගෙ මල්ලි මෙහෙම කලා අයියා මෙහෙම කලා කියලා කියන්න පුලුවං :rofl:
     
    අද පොත්වල මෙලෝ දෙයක් කරගත්තෙ නෑ.
    මේක දාපු කසුනුත් හොඳට නිදි ඇති.
    දත් මිටි කමින්බලා සිටි-අසා සිටි ඔබ සැමට සුබ දවසක්!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අද පොත්වල මෙලෝ දෙයක් කරගත්තෙ නෑ.
    මේක දාපු කසුනුත් හොඳට නිදි ඇති.
    දත් මිටි කමින්බලා සිටි-අසා සිටි ඔබ සැමට සුබ දවසක්!

    සිරාවට දැන් පාන්දට 1.23 නෙ :P
    ගුඩ් මෝනින් :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අද පොත්වල මෙලෝ දෙයක් කරගත්තෙ නෑ.
    මේක දාපු කසුනුත් හොඳට නිදි ඇති.
    දත් මිටි කමින්බලා සිටි-අසා සිටි ඔබ සැමට සුබ දවසක්!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    හිතෙන විදිය

    අංක 1 >> කොටින්ට පක්ශපාතී දෙමල ජනතාව
    වල් ඌරා, මූ අපේ නායකයව මරලා, එයාගේ අම්මවයි තාත්තවයි අල්ලගෙන,
    දැන් එනවා අනේ මම සහය ගන්නවා කියන්න.
    ඕවා කියපන් කොන්ඩේ බැදපු චීනුන්ට.අපි අහුවෙයි ඕවට. ‍තෝ මේ චන්ද ගන්න පෙන්නන කැරට් අල ගිලින්න අපි බූරුවෝ කියලා හිතුවද?වරකෝ ‍තෝ චන්දේ ඉල්ලගෙන. දෙන්නම් කතිරේ තොට දෙපිටින් යන්න:growl::growl:

    අංක 2 >> කොටින්ට විරුද්ධ දෙමල ජනතාව
    අපෝ අවුරුදු 30ක් අර කාලකන්නි හැත්ත නිසා දුක් වින්දා. අපේ ලමයි කීදෙනෙක් නැති වුනාද? ගෙවල් දොරවල්, අධ්යාපනය කාබාසිනියා වුනා. අපිට උන්හිටි තැන් අහිමි වුනා. දැන් මේ පොලිටික්කෙක් ඇවිත් අපිව විනාස කරපු හොර කොටියගේ ඉතුරු වෙච්ච එවුන් එක්ක එකතුවෙලා ආයෙත් අපිව කන්න හදනවා.ඕකුන් ගෑවිච්ච එකෙක්ට වත් දෙන්නේ නෑ චන්දේ. වරකෝ මනාපේ ඉල්ලගෙන:dull::dull:

    අංක 3 >> මැදහත් දෙමල ජනතාව
    එයා දිනුවත් අපිට වැඩක් නෑ. මෙයා දිනුවත් අපිට වැඩක් නෑ. අපි බලන්න ඕන කොහොමහරි යූ කේ හරි කැනඩාවට හරි පැනගන්න. ඔන්න ඔහේ චන්දේදවසේ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා:eek::eek:
    :lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්

    මම නෙවි බන්....එලකිරි එකේ ඉන්න සංඩානෙට සපොර්ට් කරන උන්නේ කියන්නේ බන්...උන් කියන්නේ හරියට අංගුලිමාලව බුදුන් යහ මගට ගත්තා වගේ...කරුනව මහින්ද යහ මගට ගත්තා කියලා බන්...:P

    උන් මොනාද නොකියන්නෙ
    මරණය පෙනි පෙනී හිටපු උන්ටිකට යන්තං මරණයෙන් ගැලවෙන්න පොටක් ආවා
    සාම ගිවිසුම් කාලෙ උන් දැක්කා මිනිස්සු විදින සැප (මැති ඇමහි ගොල්ල හරිද අපි නෙමෙ :P)
    ඉතිං හිතෙනවානෙ අපි අර කැලෙ රිංගං මොන හුබහක්ද කොරන්නෙ කියලා :rofl::rofl:
    අන්න එක නිසා ආවා මිසක් උනුයි මම යි ඉල්ලන වෙනම රාජ්‍යය
    අපි නොදන්න මොණරතැන්න :P
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,

    දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.

    නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
    , උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්‍ය එසේ නොමැතිනම්
    සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms

    http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm

    http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html

    http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger

    http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1

    මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????

    ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.

    මාතෘ භූමියට ජය...

    අපිට අනිත් මිනිස්සුන්ව වෙනස් කරන්න බැහැනෙ. මම නම් කියන්නෙ තමුන් කැමති කෙනාට චන්දෙ දුන්නහම ඉවරයි. අනිත් එක ජෙනරල් ආයෙත් ඊළම දෙනව කිව්වත් එයාට කතිරෙ ගහන මිනිස්සු ඕනතරම් ලංකාවෙ ඉන්නවා.:( අනිත් එක ඉතින් සිංහලයන්ට ඕනම දෙයක් සති දෙකකින් අමතක වෙනවලුනෙ:rolleyes:..
     
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    අපේ රටේ මිනිස්සු කවදාවත් අතීතයෙන් පාඩමක් ඉගෙනගන්න අය නෙමෙයි. හැමදාම උනේ දවල් වැටිච්ච වලේම රෑත් වැටුන එක. ඒක නිසා එස්.එෆ් මේ චන්දෙ දිනුවත් පුදුම වෙන්න දෙයක් නැහ. අනික එම්.ආර් දින්නයි කියලත් ඉතින් වලෙන් ගොඩ ආවයි කියලම කියන්න බැහැනෙ.:(:(:(
     
    ඕව අපේ මිනිස්සුන්ට තේරුම් කරන්නත් බෑ නෙ:lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අපේ රටේ මිනිස්සු කවදාවත් අතීතයෙන් පාඩමක් ඉගෙනගන්න අය නෙමෙයි. හැමදාම උනේ දවල් වැටිච්ච වලේම රෑත් වැටුන එක. ඒක නිසා එස්.එෆ් මේ චන්දෙ දිනුවත් පුදුම වෙන්න දෙයක් නැහ. අනික එම්.ආර් දින්නයි කියලත් ඉතින් වලෙන් ගොඩ ආවයි කියලම කියන්න බැහැනෙ.:(:(:(

    නැ නැ
    එස් එෆ් දිනන්න ඕනෙ
    10000 පඩි වැඩි වෙන්වා
    බඩු මිල අඩු වෙනවා
    කවුරුත් තෙරුම නොදන්න උද්දමනය පහල යනවා
    රට මෙව්වා වෙනවා
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඕව අපේ මිනිස්සුන්ට තේරුම් කරන්නත් බෑ නෙ:lol:

    අපොයි.:shocked: ඕව තේරුම් කරන්න යනවට වඩා හොදයි කලු ගලක කට උලා ගන්න එක.:lol: තමුන්ගෙ මට්ටම් තම්මට්ටම් කියල ඉන්න එක තමයි හොදම දෙය.;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපොයි.:shocked: ඕව තේරුම් කරන්න යනවට වඩා හොදයි කලු ගලක කට උලා ගන්න එක.:lol: තමුන්ගෙ මට්ටම් තම්මට්ටම් කියල ඉන්න එක තමයි හොදම දෙය.;)

    ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද දන්නෙ නෑ....ලොල්:lol::lol:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    නැ නැ
    එස් එෆ් දිනන්න ඕනෙ
    10000 පඩි වැඩි වෙන්වා
    බඩු මිල අඩු වෙනවා
    කවුරුත් තෙරුම නොදන්න උද්දමනය පහල යනවා
    රට මෙව්වා වෙනවා

    :lol::lol::lol: