නැව්වලටත්_වෙනදේවල්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මැටි මෝල් කැප්ටන්ට පෙනුනේ නැද්ද මන්ද මේ ඉදෙන් යන්න බෑ කියල .. ෂුවර් එකට උඹ වගේ එකෙක් ඉන්න ඇත්තේ ..!! :lol:

    තොට කියන් නෑ මම :angry::angry:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මූ ෂොට් එකක් දාලා ඉඳල තියෙන්නෙ. ඒකයි.

    ජැක් ස්පැරෝ තමයි නැවේ කපිතාන් ලෙස ඉදල තියෙන්නේ පොඩි ෂොට් එකක් දාගෙන හිටපු නිසා පාලම දැක්කේ නෑ කියල මිනිහ කිව්වලු :lol::lol::lol::lol::lol: