බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීම හා සටහනට.නිර්මාණයෙ කියවන වචනවලට වඩා යටි අරුතක් මේ තුල තියෙනවා කියලයි මට හිතෙන්නේ...
ඔබේ නිර්මාණහෑකියාව ඉතා විශිෂ්ඨයි...
සුබ පැතුම් සහෝ
විවිධ අර්තකථනයන් ගෙන ඒමට පුලුවනි නම් මෙය නිර්මාණයක් සේ යහපත් නේද...
ඔබ ලබා දෙන සහයෝගය හා දිරිය ගොඩාක් අගයමි.
නිර්මණයෙන් මා ගෙනා අදහස 2වන පිටුවෙ (නිර්මාණයේ දී දැරූ අදහස) පලකල කර ඇත.