නැව් වාරයක් - Busy Port

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නිර්මාණයෙ කියවන වචනවලට වඩා යටි අරුතක් මේ තුල තියෙනවා කියලයි මට හිතෙන්නේ...

ඔබේ නිර්මාණහෑකියාව ඉතා විශිෂ්ඨයි...

සුබ පැතුම් සහෝ
බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීම හා සටහනට.

විවිධ අර්තකථනයන් ගෙන ඒමට පුලුවනි නම් මෙය නිර්මාණයක් සේ යහපත් නේද...

ඔබ ලබා දෙන සහයෝගය හා දිරිය ගොඩාක් අගයමි.

නිර්මණයෙන් මා ගෙනා අදහස 2වන පිටුවෙ (නිර්මාණයේ දී දැරූ අදහස) පලකල කර ඇත.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
yati aruthak athi apooru nirmanayak....
bohoma sthuthiy soyura, artha dakveem kihipayak labee tibeema hondai neda...

නිර්මණයෙන් මා ගෙනා අදහස 2වන පිටුවෙ (නිර්මාණයේ දී දැරූ අදහස) පලකල කර ඇත.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
aruthbara nirmanayak saho ... subapathum !
bohoma sthuthiy yaalu.

නිර්මණයෙන් මා ගෙනා අදහස 2වන පිටුවෙ (නිර්මාණයේ දී දැරූ අදහස) පලකල කර ඇත.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගොඩාක් දේවල් දැණුනා සහෝ...

අපූරු නිර්මාණයක්
ගොඩාක් සතුටුයි අර්ථකතන කීපයක්ම ඉදිරිපත් වී තිබීම.

බොහෝම ස්තුතියි යාලු.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මට හිතෙන්නේ ජිවිතයේ එක් මංසලකදී අපි විවාහ දිවියට පාතැබුවායින් පසු හැම දුකකටම, සතුටකටම හා අභියෝගයකටම එඩිතරව මුහුන දෙමින් මේ සංසාර චක්‍රය ගෙවා දමන අයුරක් ගැඹුරින් මෙහි ගැබ් වී තියෙනවා කියලයි.. විවාහයට මුහුන දීම හරියට එක වරායක නැවතුනා වගේ හා දොඹ්කරය හරියට පවුල් බර කර පින්නා සිටින පවුල් යන්ත්‍රය වශයෙන් තමයි මං දකින්නේ....

කවදත් වගේ ගැඹුරු අරුතක් අපට දෙන සාර්ථක නිර්මානයක්...

සහෝදරයා අර්ථය කුලු ගන්වා ලියන නිර්මානයන්හී ලොකු කුසලතාවයක් දක්වනවා....

ඔබට ජය...
බොහෝම ස්තුතියි සොයුර නිර්මානය අගැයීම හා තවත් හරවත් අර්ථකතනයක් ලබාදීම. එයත් අපූරුවට වඩාත් ගැලපෙනවා.

අර්ථකතන කීපයක්ම ඉදිරිපත් වී තිබීම සතුටක්.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
apuru nirmanayak.. sameepa bawak danuna.. gedarath me wage thamai kiyala danuna..oba viyangayen eka thamai kiyanne atte kiyala hitenawa..apurui saho.. subapatum obata!!!
Bohoma sthuthiy saho agayeema haa adahasata.

me nirmaanaya keepa vidiyakin artha dak vaa tibunaa. ae gena maa satutu venavaa.

oba da adahasak pala kara lassana tiyenavaa, eya maa mehema terum gatta... pavulaka bara ussana kenaa mahansiyen aeth pitupanne nethiva hama barama osawanavaa, labaadenawa kiyana eka..

obe artha dekveema da godaak gelapenawaa.

නිර්මාණයේ දී දැරූ අදහස 2vana pituwe...