නෑදෑයෙක් ඉන්නවා මොකද කරන්නෙ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    ඔවා කටත් සිද්දවෙන බොහොම පොදු දේවල්. ලංකාව වගේ රටවල්වල බැදීම් වැඩියි. ඒ නිසා ප්‍රශ්නත් වැඩියි. අපි ජීව්ත්වෙන්නෙ ටික කාලයයි. ඒ කලේ සන්තෝසෙන් ඉන්න ඕනේ. එකට කරන්න ඕනේ

    (1) අපි අපි ගැන හිතල සතුටු වෙලා ඉන්නේ ඕනේ. හරි දේ කරන්න. බාහිර පුද්ගලයන් අපි ගැන තියෙන ආකල්ප සැලකීම් ඕනවට වඩා හිතුවොත් අපි හැමවෙලේම සැකයෙන් දුකින් ඉන්න වෙන්නේ.
    (2) නෑදෑයන්, යාළුවන් යම් දුරකින් ආශ්‍රය කරන්න. බඩ බැදගෙන ආශ්‍රය කරන්න එපා. හැමෝමත් එක්ක යම් ප්‍රමාණයකට හොදින් ඉන්න.
    (3) උන් කවුරුත් එක්ක පාටි දැම්මත් අපිට මොකෝ කියල ඉන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලා තැනකට ගිහින් හැසිරෙන්න දන්නෙ නැති බීලා හාන, ඇවිත් ඕප දූප හොයලා කේලම් කියන ජාතියෙ එවුන් වෙන්න ඇති. ඒ හින්දා වෙන්න ඇති ඒවට ඉන්වයිට් කරන්නෙ නැතිව ඇත්තෙ. අනික කවුද දන්නෙ උබලා ඒ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා කරදර කරනවද, දෙමවුපියන්ගෙ ඉඩම් හොරෙන් ලියාගෙනද කියලා. ඒ වගේ සීන් ගියාම තමයි සහෝදරකම් දුරස්වෙන්නෙ.
     
    • Haha
    Reactions: PollokSilva

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔවා කටත් සිද්දවෙන බොහොම පොදු දේවල්. ලංකාව වගේ රටවල්වල බැදීම් වැඩියි. ඒ නිසා ප්‍රශ්නත් වැඩියි. අපි ජීව්ත්වෙන්නෙ ටික කාලයයි. ඒ කලේ සන්තෝසෙන් ඉන්න ඕනේ. එකට කරන්න ඕනේ

    (1) අපි අපි ගැන හිතල සතුටු වෙලා ඉන්නේ ඕනේ. හරි දේ කරන්න. බාහිර පුද්ගලයන් අපි ගැන තියෙන ආකල්ප සැලකීම් ඕනවට වඩා හිතුවොත් අපි හැමවෙලේම සැකයෙන් දුකින් ඉන්න වෙන්නේ.
    (2) නෑදෑයන්, යාළුවන් යම් දුරකින් ආශ්‍රය කරන්න. බඩ බැදගෙන ආශ්‍රය කරන්න එපා. හැමෝමත් එක්ක යම් ප්‍රමාණයකට හොදින් ඉන්න.
    (3) උන් කවුරුත් එක්ක පාටි දැම්මත් අපිට මොකෝ කියල ඉන්න

    🙏🙏
     
    • Like
    Reactions: BINGU_PUTHA

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93

    Ela.
     
    • Like
    Reactions: BINGU_PUTHA