නෑදෑ ගෙදරක ගිහින් බිම නිදාගන්න සෙට් වෙලා තියනවද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~


    එහෙම සෙට් වෙලා මෙහෙම අපහසුතාවයන්ට ලක් වෙලා තියනවද. (උපුටා ගැනීම FB) . කොහොම උනත් අහින්සක ආසාවක් වගේ (staged probabbly)
     
    • Like
    Reactions: Solo Rider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    නැහැ, ආච්චිගේ මල ගෙදර තිබුණේ අපේ ගෙදර
    අක්කලා ඔක්කොම මගේ ඇදේ නිදාගන්න ආවේ; ඒ දවස්වල වනචර නෑ දැන් වගේ; grade 9

    තාම මතකයි උදේ පාන්දර අම්මා ඇවිත් ඇහැරෙව්වා නෙස්කැෆේ එකේ යතුර හොයන්න; cousin අක්කි මගේ ඇග උඩ හිටියේ:angry:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව්
    ඒත් මට නෑදෑ අය ගැන ඒවිදියෙ ෆීලින්ග්ස් එන්නෙ නෑ,
     
    • Like
    Reactions: Any.key

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    ඔව්
    ඒත් මට නෑදෑ අය ගැන ඒවිදියෙ ෆීලින්ග්ස් එන්නෙ නෑ,
    ඔබ තුමා මම කීව දේ වැරදියට වටහාගෙන වගේ.නෑ දෑ ගෙවල් වල ඉන්නෙ නෑයො විතරක් නෙවෙයිනෙ. මල ගෙවල් වල දානෙ ගෙවල් වල එහෙම ගිහාම නා නා විද අය සෙට් වෙනවනෙ. ඒ අතරෙ ෆෑන් කෙනෙකුත් ඉන්න පුලුහන්
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔබ තුමා මම කීව දේ වැරදියට වටහාගෙන වගේ.නෑ දෑ ගෙවල් වල ඉන්නෙ නෑයො විතරක් නෙවෙයිනෙ. මල ගෙවල් වල දානෙ ගෙවල් වල එහෙම ගිහාම නා නා විද අය සෙට් වෙනවනෙ. ඒ අතරෙ ෆෑන් කෙනෙකුත් ඉන්න පුලුහන්
    හ්ම්..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සමහර විට අර නැගිටන කෙල්ලට මානසික අවුලක් තියෙන්න පුළුවන් බන්... අපේ නෑ කෙනෙක් ගේ නංගි කෙනෙක් හිටියා ඔය වගේ රැ තිස්සේ නැගිටලා පාරට ගිහින් මහා රැ .. කිලෝ මීටර් එකකට වැඩ දුරට ගිහින්.... දැන් ටිකක් දුරට අඩු වෙලා කියල කියනවා බෙහෙත් වලින්... එත් ලොකු සනීපයක් නෑ තවම....
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඉස්කෝල් යන කාලේ නෑ ගෙදරක නිදාගන්න ගිහින් දෙපැත්තෙ cousin ලා දෙන්න මම මැද. මට නිදා ගන්න උනේ නෑ මාරුවෙන් මාරුවට උන්දෙන්න රෝල් වෙවී එනව. එකියක් ඉන්න තැනඉන්න තියලා නිදාගන්න එනකොට අනිත් එකී පෙරලි පෙරලි එනවා. උදේ වෙනකම් මම නිදි නෑ :dull:😂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සමහර විට අර නැගිටන කෙල්ලට මානසික අවුලක් තියෙන්න පුළුවන් බන්... අපේ නෑ කෙනෙක් ගේ නංගි කෙනෙක් හිටියා ඔය වගේ රැ තිස්සේ නැගිටලා පාරට ගිහින් මහා රැ .. කිලෝ මීටර් එකකට වැඩ දුරට ගිහින්.... දැන් ටිකක් දුරට අඩු වෙලා කියල කියනවා බෙහෙත් වලින්... එත් ලොකු සනීපයක් නෑ තවම....
    heenen awidina un innawa.

    dawasak laga gedaraka ammala mara lathoni dunna kella panala gihilla kiyala.

    wate pite minissu diwwa.

    baladdi kella kussiye mullaka budi. :lol: :lol: :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නින්දෙන් අතේ ගහන පුරුද්දක් තියෙන නිසා කොහේ හරි ගියාම නිදිමත නෑ කියල බොරුවක් කියල කට්ට කාගෙන ඇහැරන් ඉන්නව,
    යාළුවො ඉන්න තැන් වල නම් කොහොමත් නිදාගන්නෙ නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙදර මලගෙදර වෙලාවෙ ආපු නන්ගි කෙනෙක් මගෙ කාමරෙ නිදි. මෙකි පොරවගෙන නෑ. මම බිස්කට් පෙට්ටියක් ගන්න යන්න්කොට මේකි සෙරම එලියට දාගෙන බුදි. මම බෙඩ්ශිට් එකකින් වහල ආව :cool:

    සුනාමි දවස්වල අපෙ නැදැයො නම් ඇවිල්ල නිදාගත්තා ඔහොම