එහෙම සෙට් වෙලා මෙහෙම අපහසුතාවයන්ට ලක් වෙලා තියනවද. (උපුටා ගැනීම FB) . කොහොම උනත් අහින්සක ආසාවක් වගේ (staged probabbly)
හ හාAthata arand inne
තාම නෑ. කරන්න පුලුහන් දෙයක් කරන්න ඕනෙ.
නිවාඩුව.
ඔබ තුමා මම කීව දේ වැරදියට වටහාගෙන වගේ.නෑ දෑ ගෙවල් වල ඉන්නෙ නෑයො විතරක් නෙවෙයිනෙ. මල ගෙවල් වල දානෙ ගෙවල් වල එහෙම ගිහාම නා නා විද අය සෙට් වෙනවනෙ. ඒ අතරෙ ෆෑන් කෙනෙකුත් ඉන්න පුලුහන්ඔව්
ඒත් මට නෑදෑ අය ගැන ඒවිදියෙ ෆීලින්ග්ස් එන්නෙ නෑ,
හ්ම්..ඔබ තුමා මම කීව දේ වැරදියට වටහාගෙන වගේ.නෑ දෑ ගෙවල් වල ඉන්නෙ නෑයො විතරක් නෙවෙයිනෙ. මල ගෙවල් වල දානෙ ගෙවල් වල එහෙම ගිහාම නා නා විද අය සෙට් වෙනවනෙ. ඒ අතරෙ ෆෑන් කෙනෙකුත් ඉන්න පුලුහන්
heenen awidina un innawa.සමහර විට අර නැගිටන කෙල්ලට මානසික අවුලක් තියෙන්න පුළුවන් බන්... අපේ නෑ කෙනෙක් ගේ නංගි කෙනෙක් හිටියා ඔය වගේ රැ තිස්සේ නැගිටලා පාරට ගිහින් මහා රැ .. කිලෝ මීටර් එකකට වැඩ දුරට ගිහින්.... දැන් ටිකක් දුරට අඩු වෙලා කියල කියනවා බෙහෙත් වලින්... එත් ලොකු සනීපයක් නෑ තවම....

