නෑනයි මස්සිනයි marriage|your opinion,ideas

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මගේ යාලුවෙක් ගේ නංගි බැන්දේ එයාගේ මස්සිනාව. ළමයි 3ක් හිටියා. පොඩිම කාලේදී කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. එත් ලොකුවෙද්දී බරපතල ලෙඩක් ආවා. අවුරුදු 10ක් විතර වෙනකොට ඔලුවේ පිටිපස්සේ (මොලය තියෙන පැත්ත ) උඩට නෙරළ දික් වෙන්න ගන්නවා . එතකොට ඩොක්ටර්ලා ඔපරේෂන් කරලා . පස්සේ කිසිම කල්පනාවක් නැතුව යනවාලු . අවුරුද්දක් විතර යනකොට මැරෙනවලු. බාලම දුව ශිෂ්‍යත්වයත් පාස් වුනා . කොළඹ විශාකාවට තේරුනා (මේ අයගේ ගෙවල් ලෙල්ලොපිටියේ ) එත් අවුරුදු 13 වෙනකොට ඒ ලෙඩේ ආවා . (මම මෙයා මැරෙන්න මාස කීපයකට කලින් දැක්කා. 1999 විතර. ඒ වෙනකොට තමන්ගේ නමත් අමතකයි) හරිම ලස්සන තරුණ දරුවෙක්. කොච්චර සල්ලි තිබුනත් එක දරුවෙක්වත් බෙර ගන්න බැරී උනා. ඒක ජාන ප්‍රශ්නයක් ලු. එත් ඒ පවුල් වල මෙහෙම ලෙඩක් ගැන දන්නෙවත් නැහැ . වෙන කාටවත් ඇවිල්ලත් නැහැ.

    Since 2000 i didn't have contacts with this family. But its a sad situation. Those who live in lellopitiya area know this. These three girls were died between 1990 -1999 . Doctors have told them that it is due to blood relationship of parents. and advice not to have any more children. On the day of the youngest child's funeral, the relatives advice them to adopt a child that lost parents due to war. But I don't know whether they did it. They were not poor but wealth couldn't help them.

    So... think twice...
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :dull:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    දෙන්නට දෙන්නා ගොඩක් ආදරයෙි නම් වෙන් උනොත් ඒක මුලු ජීවිත කාලෙම විදවන්න වෙනවා. ඒ නිසා කොහොම හරි කසාද බදින්න. බැදලා ඉවර වෙලා ඔය සම්බන්ධව සුදුසුකම් තියන ඩොක්ට කෙනෙකුට කියලා ලමයි හැදුවොත් ප්‍රශ්නයක් වෙනවද කියලා පරීක්ෂණ කරලා බලන්න. ඒ පරික්ෂණ වලින් එහෙම ලමයි හැදුවොත් ගැටලුවක් වෙනව නම් දෙන්නම ලමයි හදන්නේ නැතුව ආදරයෙන් ජිවත් වෙන්න.
     
    mul kale lamai hodata hityata passe awul yanawalu bn
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    mul kale lamai hodata hityata passe awul yanawalu bn

    එහෙනම් ඉතිං ලමයි හදන්නේ නැතුව ඉන්න ඕනේ මචන්. බබෙක් ඕනිම නම් අර ශුක්‍රානු බැංකුවකින් පරිත්‍යාග අරන් හදාගන්න පුලුවන්නේ. හැබැයි එතකොට ඉතිං බබා තාත්තගේම නෙවෙයි. එව්නාට ඉතිං බබා ඕනිම නම් ඒකනේ කරන්න වෙන්නේ. එහෙම නැත්තං යාලුවෙලා ඉන්න දෙන්නා වෙන් වෙන එක මහ අපරාදයක්නේ මචන්. ඊටපස්සේ ජීවිතේම හිතින් දුක් විදින්න එපැයි.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    aulak naha eth kokatath dockek muna gahila upades tikak ganna kiyapan e dennata thamange paul jiwithaya aramba karanna kalin....jaya weva!!!
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බල්ලෝ වත් උන්ගේ සහෝදර බැල්ලියෝ එක්ක හමිනෙන්නේ නැහැ. අනේ මන්ද මිනිස්සුන්ට මොනවා වෙලාද කියල. ඔහොම ගියොත් සහෝදර සහෝදරියොත් බදී. නොදකින් සක්කිලි.