නෑ..... කම

mal malli22

Member
Sep 19, 2018
13
7
0
අපේ අම්මගේ අක්කගේ පුතාගේ දුවව මං බැන්දොත් නෑදෑකම වෙනස් වෙයිද එතකොට මං කලින් ලොකු අම්මට අත්තම්මා කියන්නද? කලින් අයියට මාමා කියන්නද කලින් දුව කියපු කෙනාට කුමක් කියන්නද? එයාගේ නංගිට කොහොම අමතන්නද?(එයා මට වඩා අවු 4ක් බාලයි දැන් කියන්න එන්න එපා ලේ නෑ විවාහ හොද නෑ කියලා තැලිසීමියා වාහකයොත් නෙමෙයි අපි දෙන්නම හරිද? නිලීන ජාන අවුල් එහෙමත් නෑ දන්න තරමට)
 
  • Like
Reactions: esala jayasanka

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ අම්මගේ අක්කගේ පුතාගේ දුවව මං බැන්දොත් නෑදෑකම වෙනස් වෙයිද එතකොට මං කලින් ලොකු අම්මට අත්තම්මා කියන්නද? කලින් අයියට මාමා කියන්නද කලින් දුව කියපු කෙනාට කුමක් කියන්නද? එයාගේ නංගිට කොහොම අමතන්නද?(එයා මට වඩා අවු 4ක් බාලයි දැන් කියන්න එන්න එපා ලේ නෑ විවාහ හොද නෑ කියලා තැලිසීමියා වාහකයොත් නෙමෙයි අපි දෙන්නම හරිද? නිලීන ජාන අවුල් එහෙමත් නෑ දන්න තරමට)

    නෑදෑකං දෙකම එකතු කල්ල කියපංකො.

    කලිං ලොකු අම්ම = ලොකු අම්ම අත්තම්ම
    කලිං අයිය = අයිය මාම
    නැත්තං නෑදෑකං දෙකම ලියල character by character එකතු කල්ල එන characters අරගෙන ඒක කියපං
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ ඔච්චර නෑදෑ කම් ගැන සලකනවා නං ඔය කෙල්ලව නොබැද ඉඩපන්කෝ. මොකද උබ බදින්නේ උබේ දුවෙක් නෑදෑ කම අනුව බැලුවොත්. උබ කෙල්ලගේ මාමා.
     
    mal malli22

    Member
    Sep 19, 2018
    13
    7
    0

    නෑදෑකං දෙකම එකතු කල්ල කියපංකො.

    කලිං ලොකු අම්ම = ලොකු අම්ම අත්තම්ම
    කලිං අයිය = අයිය මාම
    නැත්තං නෑදෑකං දෙකම ලියල character by character එකතු කල්ල එන characters අරගෙන ඒක කියපං

    හිතට හරියන්නේ නෑ වගේ:sorry: මාමට අයියා කියන්නත් බෑ මමා කියන්නත් බෑ:shocked:
     
    mal malli22

    Member
    Sep 19, 2018
    13
    7
    0
    උබ ඔච්චර නෑදෑ කම් ගැන සලකනවා නං ඔය කෙල්ලව නොබැද ඉඩපන්කෝ. මොකද උබ බදින්නේ උබේ දුවෙක් නෑදෑ කම අනුව බැලුවොත්. උබ කෙල්ලගේ මාමා.

    :sorry::sorry::confused:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මම කලින් යාලු වෙලා හිටියේ පුංචිගේ දුවගේ දුවත් එක්ක (පුංචි කිවුවට අපේ අම්මගේ නංගි නෙමෙයි ටිකක් ඈතින් පුංචි වෙන්නේ) ඒත් ඒකටනන් ගෙවල් දෙකෙන්ම විරුද්ධ උනා. :(:( ඒකිගේ යාලුවෙක් කසාද බැඳලා තිබුනේ නෑදැකමට පුතා වෙන කොල්ලෙක්ව. උන් දෙන්නා පුංචියි පුතයිලු. උන් දෙන්නා නන් නෑදෑකම් කලින් විදිහටමලු කිවුවේ බැන්දා කියලා වෙනස් කලේ නෑලු. උන් දෙන්නා නන් පලාත් දෙකක අපි දෙන්නා එකම ගමේ ඒකයි ගොඩක්ම අවුල. අන්තිමට අපි දෙන්නගේ තිබිච්ච නෑදෑකමුත් නැතුව ගියා :lol::lol:
     
    mal malli22

    Member
    Sep 19, 2018
    13
    7
    0
    ලේ නෑයෝ බදින්නේ අඩු කුලේ උන් උබත් අඩු කුලේද?:shocked:

    අනේ පලඩෝ යන්න ! සිංහලයා පැවතෙන්නේ අයියා නගෝ හැමිණිලා කියලා දන්නේ නැද්ද උබ:angry: බලපන් බුක්ෆෙයා එකෙන් මහාවංශය පොත අරන් පෙරලලා සිංහබාහු හා සිංහසීවලී ගේ කතාව:angry: එනවා මෙතන කුලේ හොයන්න
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    අනේ පලඩෝ යන්න ! සිංහලයා පැවතෙන්නේ අයියා නගෝ හැමිණිලා කියලා දන්නේ නැද්ද උබ:angry: බලපන් බුක්ෆෙයා එකෙන් මහාවංශය පොත අරන් පෙරලලා සිංහබාහු හා සිංහසීවලී ගේ කතාව:angry: එනවා මෙතන කුලේ හොයන්න

    :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අනේ පලඩෝ යන්න ! සිංහලයා පැවතෙන්නේ අයියා නගෝ හැමිණිලා කියලා දන්නේ නැද්ද උබ:angry: බලපන් බුක්ෆෙයා එකෙන් මහාවංශය පොත අරන් පෙරලලා සිංහබාහු හා සිංහසීවලී ගේ කතාව:angry: එනවා මෙතන කුලේ හොයන්න

    :lol::lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ona pukak karapn genetic diseases ganath awadha nayen: sinhala magula nemeyi ube lamayi vidawana wada wenawa; enisa poddak hoyala balala karanna ;

    nada kama gana katha karoth, eka wenas karanna epa: thawa loku awul wenawa. ubala kawada hari ube lamayata wistara karanna giyama uta pissu hadeyi
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    අනේ පලඩෝ යන්න ! සිංහලයා පැවතෙන්නේ අයියා නගෝ හැමිණිලා කියලා දන්නේ නැද්ද උබ:angry: බලපන් බුක්ෆෙයා එකෙන් මහාවංශය පොත අරන් පෙරලලා සිංහබාහු හා සිංහසීවලී ගේ කතාව:angry: එනවා මෙතන කුලේ හොයන්න

    :P:P:P:yes::yes::yes:

    ona pukak karapn genetic diseases ganath awadha nayen: sinhala magula nemeyi ube lamayi vidawana wada wenawa; enisa poddak hoyala balala karanna ;

    nada kama gana katha karoth, eka wenas karanna epa: thawa loku awul wenawa. ubala kawada hari ube lamayata wistara karanna giyama uta pissu hadeyi

    Thats why Sinhala is a ridiculous nation. They have got genetically inherited problems...lol.:sorry::sorry::sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ පලඩෝ යන්න ! සිංහලයා පැවතෙන්නේ අයියා නගෝ හැමිණිලා කියලා දන්නේ නැද්ද උබ:angry: බලපන් බුක්ෆෙයා එකෙන් මහාවංශය පොත අරන් පෙරලලා සිංහබාහු හා සිංහසීවලී ගේ කතාව:angry: එනවා මෙතන කුලේ හොයන්න

    තඩි පොතක් යකෝ හෙන ගනනුත් එක්ක කියවන්නත් කම්මැලිය:sorry::sorry: