නිකමට කියන්නෙ ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    පාස්කුව මාර්කට් කරලා බලේට ආපු ගෝටට වැඩිකල් යන්න කලින් කොරෝනා ඇවිත් ෆක් වෙන්න වැඩ සෙට් උනා. කට්ටියට මතක නැතිනෙ 2022 වෙද්දි රටේ තත්වෙ.

    පච ගහලා ගහලා ආපු ලපකොටාට වැඩිකල් යන්න කලින් ඩිට්වා සෙට් උනා. ඉස්සරහට මොකක් වෙයිද කියලා බලන් ඉන්න තමා වෙන්නෙ.

    අන්තිමට දෙකෙන්ම බැට කෑවෙ/ කන්න වෙන්නෙ රටේ අහිංසක මිනිස්සු
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ඇත්ත කියල බලෙට ආපු ආන්ඩු තිබ්බද බන් ලන්කාවෙ?
    ඒකට හේතුව මිනිස්සු ඇත්තට මුහුණ දෙන්න බයයි. කැමති නෑ. බොරු පච ගොඩක් අහල හානේ ඇත්ත තමයි කියල ඒ පැත්තට නැඹුරු වෙන එක තමයි වෙන්නෙ. බහුතරය මෝඩයි. ඉතින් ඕනම එකෙක් බොරුවෙන් තමයි ඔතන ගේම ගහන්නෙ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ඒකනෙවෙයි අරුන පෝන් එකේ ඔලුව ඔබන් ඉන්නෙ නැතිව වටපිට බලපන් ඔලුව උස්සල. කාර්සේල් එකට හොරු පැන්නොත් උබෙ රස්සාවත් ඉවරයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    ඒකට හේතුව මිනිස්සු ඇත්තට මුහුණ දෙන්න බයයි. කැමති නෑ. බොරු පච ගොඩක් අහල හානේ ඇත්ත තමයි කියල ඒ පැත්තට නැඹුරු වෙන එක තමයි වෙන්නෙ. බහුතරය මෝඩයි. ඉතින් ඕනම එකෙක් බොරුවෙන් තමයි ඔතන ගේම ගහන්නෙ.

    + සෝඩා බෝතලේ ඇරියා වගේ රට හදන්නත් ඕනේ..
    මහන්සි වෙන්න වෙනවා, ටිකක් කල් යනවා කිව්වා ගමන් chess board එක පෙරලලා දානවා..
    තව වත් ජාතික ප්‍රතිපත්තියකට මේ රටේ උන් ready නෑ.. ඒකයි පක්ෂ වල agenda ලස්සනට දුවන්නේ..
     
    gama22

    Well-known member
  • යුද්ධය ඉවරකරනවා - 2005
    ඒකද බිමට උම්මා දීලා ඇරියේ...
    අන්තිම මොහොතෙත් අතාරින්න ගියේ...
    මාවිල් ආරු මිෂන් එකට තල්ලු කරගත්තේ කොහොමද දන්නෑ...
    ඒ වෙනකොට චන්ද්‍රිකා ගොඩක් යුධ උපකරණ ආමි එකට අරං තිබ්බේ
    සියබලා තිබ්බේම නෑ කියන්නෑ හැබැයි ෆොන්සේකා මහත්තයා නැත්තං ඩබල කොරයි...
    ඉතිහාසය පොඩ්ඩක් හොයන් වරෙන් ජවිපේ එහෙම කොච්චර බලපෑමක් කරාද කියලා දේශපාලනමය අතින්
     
    • Haha
    Reactions: KDH and planner123

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    ඒකද බිමට උම්මා දීලා ඇරියේ...
    අන්තිම මොහොතෙත් අතාරින්න ගියේ...
    මාවිල් ආරු මිෂන් එකට තල්ලු කරගත්තේ කොහොමද දන්නෑ...
    ඒ වෙනකොට චන්ද්‍රිකා ගොඩක් යුධ උපකරණ ආමි එකට අරං තිබ්බේ
    සියබලා තිබ්බේම නෑ කියන්නෑ හැබැයි ෆොන්සේකා මහත්තයා නැත්තං ඩබල කොරයි...
    ඉතිහාසය පොඩ්ඩක් හොයන් වරෙන් ජවිපේ එහෙම කොච්චර බලපෑමක් කරාද කියලා දේශපාලනමය අතින්
    ජවිපෙ කරපු බලපෑම මට මතකයි. 2008 අයවැය පරද්දන්න පුදුම ගේමක් දුන්නේ. යුද්ධේ දරුණුම තීරණාත්මකම අවස්ථාවේ. ඒ මදිවට එකාබද්ධ වැඩ වර්ජනයක් කැඳෙව්වා. අන්තිම මොහොතේ අතාරින්න ගියේ - ඒකත් ඔය තීරණාත්මක අවස්ථාවක මහජන විශ්වාසය පළුදු කරන්න කියපු කඩකප්පල්කාරී පචයක්. ඔය කරපු බලපෑම් තමා.

    දැන් කියාගෙන එන්න එපා ජවිපෙ තමා යුද්ධය කරන්න දක්කගෙන ගියේ කියලා. දක්කගෙන ගියාට ජෙප්ප් හිතුවේ නෑ මේ යකා යුද්ධය ඉවරවෙනකම්ම ගහලා ඉවරකරයි කියලා. කලින් වගේ ජාත්‍යන්තර බලපෑම්වලට යටත්වෙලා හරි සංග්‍රාමිකව පරාජයන් වෙලා සෙබලු මැරෙද්දි හරි මේක නතර කරන්න වෙයි කියලා. උන්ගේ කරුමෙට මේ යකා ගේම ඉවරවෙනකම්ම කරා. ඒකනේ ඔය ගැරඬියාට භූමිතෙල් වගේ වෙන්නෙ යුධ ජයග්‍රහණය මතක් කරද්දි.

    ඉතිහාසය දන්න උන්ට ඉතිහාසය මවාපාන්න එපා. මම 2000ට කලින් එකෙක්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    ඒකද බිමට උම්මා දීලා ඇරියේ...
    අන්තිම මොහොතෙත් අතාරින්න ගියේ...
    මාවිල් ආරු මිෂන් එකට තල්ලු කරගත්තේ කොහොමද දන්නෑ...
    ඒ වෙනකොට චන්ද්‍රිකා ගොඩක් යුධ උපකරණ ආමි එකට අරං තිබ්බේ
    සියබලා තිබ්බේම නෑ කියන්නෑ හැබැයි ෆොන්සේකා මහත්තයා නැත්තං ඩබල කොරයි...
    ඉතිහාසය පොඩ්ඩක් හොයන් වරෙන් ජවිපේ එහෙම කොච්චර බලපෑමක් කරාද කියලා දේශපාලනමය අතින්
    Api genz un nemei mewa dekala rewatenna.
    Yudde yana kaale apith me rate hitiya.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ගෝඨා කොරෝනා කාලේ හිටපු ප්‍රෙෂර් ඵකම කොරෝනාවේ පිහිටෙන් පච ගහලා සිරස ඵක්ක රට ගිණි තියලා බලයට අාපු ලප කොටාට ලැබුනා..කර්ම ඉස් අ බිච්.😅

    karma GIF