ඒකද බිමට උම්මා දීලා ඇරියේ...
අන්තිම මොහොතෙත් අතාරින්න ගියේ...
මාවිල් ආරු මිෂන් එකට තල්ලු කරගත්තේ කොහොමද දන්නෑ...
ඒ වෙනකොට චන්ද්‍රිකා ගොඩක් යුධ උපකරණ ආමි එකට අරං තිබ්බේ
සියබලා තිබ්බේම නෑ කියන්නෑ හැබැයි ෆොන්සේකා මහත්තයා නැත්තං ඩබල කොරයි...
ඉතිහාසය පොඩ්ඩක් හොයන් වරෙන් ජවිපේ එහෙම කොච්චර බලපෑමක් කරාද කියලා දේශපාලනමය අතින්
ජවිපෙ කරපු බලපෑම මට මතකයි. 2008 අයවැය පරද්දන්න පුදුම ගේමක් දුන්නේ. යුද්ධේ දරුණුම තීරණාත්මකම අවස්ථාවේ. ඒ මදිවට එකාබද්ධ වැඩ වර්ජනයක් කැඳෙව්වා. අන්තිම මොහොතේ අතාරින්න ගියේ - ඒකත් ඔය තීරණාත්මක අවස්ථාවක මහජන විශ්වාසය පළුදු කරන්න කියපු කඩකප්පල්කාරී පචයක්. ඔය කරපු බලපෑම් තමා.
දැන් කියාගෙන එන්න එපා ජවිපෙ තමා යුද්ධය කරන්න දක්කගෙන ගියේ කියලා. දක්කගෙන ගියාට ජෙප්ප් හිතුවේ නෑ මේ යකා යුද්ධය ඉවරවෙනකම්ම ගහලා ඉවරකරයි කියලා. කලින් වගේ ජාත්‍යන්තර බලපෑම්වලට යටත්වෙලා හරි සංග්‍රාමිකව පරාජයන් වෙලා සෙබලු මැරෙද්දි හරි මේක නතර කරන්න වෙයි කියලා. උන්ගේ කරුමෙට මේ යකා ගේම ඉවරවෙනකම්ම කරා. ඒකනේ ඔය ගැරඬියාට භූමිතෙල් වගේ වෙන්නෙ යුධ ජයග්‍රහණය මතක් කරද්දි.
ඉතිහාසය දන්න උන්ට ඉතිහාසය මවාපාන්න එපා. මම 2000ට කලින් එකෙක්.