නිකම්මු ලක්ෂ 20කට මාසේ ගානේ උඹල ගෙවනවා කියල දැනන් හිටියද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මහන්සිවෙන්නෙ කවුරුවත් උකන්නෙ කවුරුවත්

    ඔව් ඒක තමයි... කාලකන්නි දේශපාලුවෝ අපෙන් සල්ලි අරන් 15 ගානේ පවුල් බර ගානකට පිනට දෙනවා උන් දෙනවා වගේ..

    අපි මැරීගෙන වැඩ කරනවා..අපේ සල්ලි වලින් උන් කතිරේ ගහගන්නවා..

    අර එකෙක් කිව්වත් වගේ අපිට ඩිරෙක්ට් ඔය පවුල් ටික කතා කරගෙන උන්ට 15 ගානේ දුන්නා නම් මාසෙකට පවුල් 10ක් විතර බලාගන්න තිබුනා උන්ට කියලා වැඩක් පලක් වත් කරවගෙන ඒකට හරියන්න..

    නිකන් සල්ලි දෙන්න හොඳ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මමනම් කියන්නේ ඔය අස්වැසුම නවත්තන්න ඕනේ නෑ. දෙන මුදලට අනුව ඒ මිනිස්සුන්ගෙන් මාසෙකට සැරයක් වැඩක් කරගන්න ක්‍රමයක් හැදුවානම් හරි. උදාහරණයක් විදිහට, ඒ ඒ ග්‍රාම සේවක කොට්ඨාශයේ තියෙන පාරවල් පොදු ස්ථාන වල ශ්‍රමදානයක් දානවා හැමෝටම එකම දවසේ දෙන්නේ නැතුව ඉන්න අය කොටස් 30 කට බෙදලා දවස් 30ම අස්වැසුම දෙන විදිහට. එතකොට හැමදාම ගම පිරිසිදුව තියෙනවා. සල්ලි දෙන්නේ එදාට එන අයට විතරයි. ඇත්තම ශරීර හොරු ටික හැලිලා යයි අස්වැසුමෙන්. මුළු රටම පිරිසිදුත් වෙනවා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid

    සිරාවට
    වාහනේ හෝදගන්න... ගෙවල් වතුපිටි අතුපතු ගාල පිරිසිදු කරගන්න තිබ්බ දෙන සල්ලි ගානට හරියන්න

    මමනම් කියන්නේ ඔය අස්වැසුම නවත්තන්න ඕනේ නෑ. දෙන මුදලට අනුව ඒ මිනිස්සුන්ගෙන් මාසෙකට සැරයක් වැඩක් කරගන්න ක්‍රමයක් හැදුවානම් හරි. උදාහරණයක් විදිහට, ඒ ඒ ග්‍රාම සේවක කොට්ඨාශයේ තියෙන පාරවල් පොදු ස්ථාන වල ශ්‍රමදානයක් දානවා හැමෝටම එකම දවසේ දෙන්නේ නැතුව ඉන්න අය කොටස් 30 කට බෙදලා දවස් 30ම අස්වැසුම දෙන විදිහට. එතකොට හැමදාම ගම පිරිසිදුව තියෙනවා. සල්ලි දෙන්නේ එදාට එන අයට විතරයි. ඇත්තම ශරීර හොරු ටික හැලිලා යයි අස්වැසුමෙන්. මුළු රටම පිරිසිදුත් වෙනවා
    මෙන්න නියම අදහස මේවගේ වැඩක් වත් වෙනවා නං අවුලක් නෑ
    ------ Post added on Jan 1, 2024 at 1:07 PM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මේ යක්කු ලස්ස 20 ඉස්සරහට 24 කරන්න හිතන් ඉන්නේ
    හරිම ෂෝක් නියමයි

    • Angry
    Reactions: War Fighter

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම දන්න අබාදිත මිනිස්සු ඉන්නවා මාසිකව Income Tax ගෙවන
    අතපය හතර හොදින් තියෙන නිකමෝ ඉන්නවා උදේට සමුර්දි බැංකුව ඉස්සරහ හිටගෙන
    ඒක මෙහෙම නෙ බන්. එක එකාගෙ මානසික හැකියාව වෙනස් නෙ. සමහරුන්ගේ පවුල් පසුබිම නිසාත් මොකුත් කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනව.

    අර එක්කෙනෙක් කියල තියෙනව වගේ හොරට ගන්න උන්ව රිපෝර්ට් කරා නම් හරි. ඔය list එකේ අපෙ ගෙවල් පැත්තෙ ඉන්න උන් නම් හෙන අමාරුවෙන් ජීවත් වෙන්නෙ.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බෞද්ධ රටක් විදිහට අසරණයන්ට ආණ්ඩුව මැදිහත්වෙලා සලකන එක හොඳ නැද්ද? දීපන් දානෙට කප්පන් කියල සල්ලි එකතු කරනවා.

    වියයුතු දේ සිදුවෙමින් පවතී @2osama @netudara #Pohottu
    ඔතනම චන්ද ලක්ෂ 20ක් පොහොට්ටුවට... පව් තණකොළ කන කාලකන්නියා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ඒක මෙහෙම නෙ බන්. එක එකාගෙ මානසික හැකියාව වෙනස් නෙ. සමහරුන්ගේ පවුල් පසුබිම නිසාත් මොකුත් කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනව.

    අර එක්කෙනෙක් කියල තියෙනව වගේ හොරට ගන්න උන්ව රිපෝර්ට් කරා නම් හරි. ඔය list එකේ අපෙ ගෙවල් පැත්තෙ ඉන්න උන් නම් හෙන අමාරුවෙන් ජීවත් වෙන්නෙ.
    මොකද්ද බන් මේ කියන අමාරුව අබාදිත තත්වයක් හරි දරුණු ලෙඩක් හරි නැත්නං
    අතපය හතර හොඳට තියෙනවා නං වැඩක් පලක් කරලා සල්ලි හම්බ කරලා ජීවත් වෙන්න බැරි ඇයි
    ගෙදර වත්තේ අල වැලක් කෙසෙල් ගහක් වත් හිටවන්නේ නෑ මේ attitude තියෙන උන්, උන්ට අපි නිකං කන්න දෙන්න ඕන ඇයි?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොකද්ද බන් මේ කියන අමාරුව අබාදිත තත්වයක් හරි දරුණු ලෙඩක් හරි නැත්නං
    අතපය හතර හොඳට තියෙනවා නං වැඩක් පලක් කරලා සල්ලි හම්බ කරලා ජීවත් වෙන්න බැරි ඇයි
    ගෙදර වත්තේ අල වැලක් කෙසෙල් ගහක් වත් හිටවන්නේ නෑ මේ attitude තියෙන උන්, උන්ට අපි නිකං කන්න දෙන්න ඕන ඇයි?
    ඇත්තටම ඔය ඇතිටියුඩ් seen ඒක තමා ප්‍රශ්නෙ බන්. ඒත් ඒක එහෙම කියල හදන්න පුලුවන් දෙයක් නෙවේ නෙ. ඒකයි අවුල.

    මට‍ නම් හිතෙන්නෙ රජයෙන් ඒකට මොකක්හරි කරන්න ඕනෙ කියල. හබැය් අර උඩ video එකේ හැටියට නම් තව ලක්ස හතරකට දෙන්න යන්නෙ. අවුලක්‌ තියෙනව.
     
    • Like
    Reactions: Solo Rider

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අප්පා උබත් අස්වැසුම ගන්න නිකමෙක් නේද
    ඕවා වල විස්තර ගන්න අපිත් ගියා යකෝ... එතකොට තමා තාමත් පොහොට්ටුවට චන්ජේ තියෙන බව ඔප්පු උනේ... පව් ජෙපි පැටව්...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේවා තමයි විගණනයකින් හොයන්න ඕන. මෙට්‍රොපොලිටන් පොන්නයෙක් කොහොමද මේ විස්තර එකතුකරන්න සෙට්වුනේ, මුන්ට බදු සල්ලිවලින් බත් පාර්සල් දුන්නද කියල
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,899
    113
    ප*යාගල
    sorry.com
    මමනම් කියන්නේ ඔය අස්වැසුම නවත්තන්න ඕනේ නෑ. දෙන මුදලට අනුව ඒ මිනිස්සුන්ගෙන් මාසෙකට සැරයක් වැඩක් කරගන්න ක්‍රමයක් හැදුවානම් හරි. උදාහරණයක් විදිහට, ඒ ඒ ග්‍රාම සේවක කොට්ඨාශයේ තියෙන පාරවල් පොදු ස්ථාන වල ශ්‍රමදානයක් දානවා හැමෝටම එකම දවසේ දෙන්නේ නැතුව ඉන්න අය කොටස් 30 කට බෙදලා දවස් 30ම අස්වැසුම දෙන විදිහට. එතකොට හැමදාම ගම පිරිසිදුව තියෙනවා. සල්ලි දෙන්නේ එදාට එන අයට විතරයි. ඇත්තම ශරීර හොරු ටික හැලිලා යයි අස්වැසුමෙන්. මුළු රටම පිරිසිදුත් වෙනවා
    සුපිරි අදහස. කානු ටිකයි... ලයිට් කම්බි වලට තියෙන වැට වල් වල අතු කපන එකයි කරගත්ත නම් ඒ ටිකෙන් Indirect හරි සල්ලි Save වෙන්ව.CEB එකේ උන් බටා ගහන්නෙ ඔවගෙන්.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේවා තමයි විගණනයකින් හොයන්න ඕන. මෙට්‍රොපොලිටන් පොන්නයෙක් කොහොමද මේ විස්තර එකතුකරන්න සෙට්වුනේ, මුන්ට බදු සල්ලිවලින් බත් පාර්සල් දුන්නද කියල
    ඇත්තටම උබ පව් බන්... උබලා වගේ උන් තමා රාජ්‍ය පරිපාලනය පවා නොදන්නේ.. ඒ වුනාට දෙන ටෝක්.. පව් අපරාධ අරගල පැටියා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: තානාකොල කනකොට සීමාවකට කාපන්...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම උබ පව් බන්... උබලා වගේ උන් තමා රාජ්‍ය පරිපාලනය පවා නොදන්නේ.. ඒ වුනාට දෙන ටෝක්.. පව් අපරාධ අරගල පැටියා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: තානාකොල කනකොට සීමාවකට කාපන්...
    බත් පාර්සලේට ඩේටා එකතු කරන්න ගිය එකෙක්
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බත් පාර්සලේට ඩේටා එකතු කරන්න ගිය එකෙක්
    උබ වගේ තණකොළ කෑවේ නෑ හොදේ.... අපිව ප්‍රදේශයේ ඉන්න උන් හොදට අදුනනවා.. තොපි වගේ හැංගි හොරාට ඉන්නේ නෑ... මොකද තෝ වගේ අවජතයෝ නෙමෙයි නිසා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඉදා තණකොළ තව කාපිය...

    409689115_336721112444726_7162810159617404394_n.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සුපිරි අදහස. කානු ටිකයි... ලයිට් කම්බි වලට තියෙන වැට වල් වල අතු කපන එකයි කරගත්ත නම් ඒ ටිකෙන් Indirect හරි සල්ලි Save වෙන්ව.CEB එකේ උන් බටා ගහන්නෙ ඔවගෙන්.
    වැඩට එන්නේ නැති ශරීර හොරුන්ට දෙන්න තියෙන සල්ලිත් ඉතුරු වෙයි. ඔය දැන් හැම එකාම ඉල්ලන්නේ නිකන්ම ඔහේ දීලා දාන නිසා. වැඩක් කරලා ගන්න ඕනේ කියලා කිව්වාම 30% ක් විතර හැලෙනවා. නගර සභා ප්‍රදේශීය සභා වල වැඩ කරන සේවක පිරිසත් ගොඩක් අඩු කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: War Fighter