නික්මෙන්න අවසරයි ඩුබායි

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    නික්මෙන්න අවසරයි ඩුබායි

    මච්න් මාසෙ තුනෙ විසා ගහන් ආවෙ ජොබක් හොයා ගන්න..මාසෙකුත් ඉවර උනා..ජොබක් පෙන මානෙවත් නැ..ඇදට වෙලා දවසම ..ඔන්ලයින් ඇප්ලයි කරත් වැඩක් උනෙ නැ..කන්න බොන්නත් හරියට නැ..මෙහෙම හිටියොත් පිස්සු හැදිලා බන් නවතින්නෙ..ලංකාවෙන් එද්දි ලොකුම බලාපොරොත්තුව උනෙ..සල්ලි හොයලා අම්මට යවන් එක...එයාගෙ හිතට සතුටක් දෙන්න...ඔක්කොම ඉවර්‍යි මචන්..මාව එවන්න එයාලට ලක්ශයක් විතර ගියා...ඔක්කොම ඉවරයි ...හෙට යනවා ටිකට් එකක් දාන්න...මම මෙහෙ එන්න කලින් උබලාගෙන් ගොඩක් උපදෙස් ගත්තා..සමහර අය කිවුවා මෙ කාලෙ එන්න එපා කියලා..මෙඩිකල් එක අපරාදෙ නිසා එන්න උනා...ඔන්න ඔහොමයි උනෙ ඉතින්...උබලා කියන දෙ අහන් නැතුව ආවට පාඩමක් ඉගෙන් ගත්තා..වච්නෙන් හරි උදවු කරපු අයට තැන්ක්ස්..හිස් අතින් airarabia නගිනවා එහෙනම්:)
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හපොයි.. ඉතින් ඇයි බන් ජොබ් නැතුව ගියේ. අනික මොකක්වත් සෙට් උනේ නැද්ද? ඩ්‍රයිවින් බැරිද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අඩෝ තව ටිකක් කට්ටක් කාලා මොකක් හරි හොයාගන්න බලපන්. දන්න අදුරන කවුරුත් නැද්ද ඔහේ. ලංකාවෙ මිනිහෙක්වත් නැද්ද හොයාගන්න
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපු එකේ හැරෙන්න එපා මචන්
    ටොයිලට් හෝදලා හරි ගොඩ පලයන්, පස්සෙ හොඳ ජොබ් එකකට පැනපන් :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩුබායි සින්හල උන් ඉන්නවනේ බන්. එන්න එපා.. යාලුවෙක්වත් නැද්ද? පොඩි ජොබක් කරලා ටිකට් එකේ ගනවත් කවර් කරගනින්. අපරාදෙනේ.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Oya kathawa ohhoma ma mata kiuwa mama danna ayya kenek
    Uuth ohoma gihin maasa eka hamaren wage awa.
    Jobs naha.

    Indian karayo api illana salary eken 1/3 salary ekata ringala.

    Uu kiuwe ehemai.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Jokes newi singa on arrival visa gahala balapan jobak
    ඉතින් යකූ, සින්ගා කොහෙද ඩුබායි කොහෙද?

    අනික ඔන් අරයිවල් යන්න එප බන්. අන්තිමට ඉන්දියන් උන්ට කලා වගේ ලන්කාවෙ උන්ටත් වීස ගන්න වෙයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    danna kawruth nadda ban?
    පව් බන්. මට ඩුබායි ජොබක් හොයල දෙන්න තරම් එකෙක් නැ. හිටියනම් මූට ටිකට් එකේ ගාන කවර් වෙන්න හරි මාසයක් ඉන්න වැඩක් සෙට් කරනවා. එලකිරියේ හිටිය නේද බන් ඩුබායි උන්.
     
    May 10, 2012
    466
    122
    0
    255
    මාසයක් ඉවරයි කියන්න⁣නෙ තව මාස 2ක් තියෙනවනෙ. මෙ කාලෙ ඇදට වෙලා ඔන්ලයින් ඇපලයි කරාට මදි බන්. එක පැයක්වත් නිකන් ඉන්න එපා. ඇවිදපන් CV ටිකක් ගහගෙන බෙදපන්. 1year වෙනකන් අහුවෙන ඕනම ජොබක් කරපන්. දකින හැම හො⁣ටෙල් එකකටම cv දිපන්(5 to 4 star). පුලුවන් උපරිම ඇවිදපන් මිනිස්සු එක්ක කතා කරපන් හැම රටකම. මරිසිය ටිකක් දාපන් ⁣ජොබක් සෙටි වෙනකන් ආත්මාරතකාමී වෙයන්. උඹට පුලුවන්.

    Ps.ජොබි එක ⁣හරි ගියාම ඉස්සෙල්ලම එක හොයල දුන්න එකාට ඇරල දාපන්