නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    58,775
    87,200
    113
    ආශ්චර්යමත් රටක
    RePost බුවා;20186045 said:
    heto9rT.png


    කපපු එකාට බොහොම ආදරෙන් කියන්නේ..
    මතක ඇතිව පුළුවන් හැම වෙලේම මගේ රෙප්කපහන්,
    නැත්නම් තියෙන රේප් ගාන එක්ක කැපුවද කියලා හොයා ගන්න බැහැ..
    අනාගතේ ගේ හදන්න ඉතුරු කර ගත්ත රේප් ටික...

    ochchara tiyena rep tiken tikak deepanko matat.. :eek::eek: oken 0.1 k wat na.. :rofl::sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    සොහොන;20186441 said:
    Aaa mol amuruwa hadicha ekek matah ohoma kiyala + rep duna:lol:

    මම ඇඩ්මින් ට කිව්වා මගේ පොස්ට් ටිකයි Account එක මකන්න කියලා. රේප් ගන්න මහන්සි උන විදියට දුකත් හිතෙනවා. අය Account හැදුවත් රේප් ගන්න බැරි නිසා එල කිරිය අමතක කරලා දානවා.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    mu gana mama mulinma gt lokkatath kiwwa. mu manasika ledek ban.muge anith wisthara kiwwoth mu kiriya paththapalathe enne na :lol:
    සිරාවට ෆුල් නම හෙව්වෙ කොහොමද මචන්?
     
    Status
    Not open for further replies.