නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෛද්‍යවරියක් විසින් නිවසේ සිට රෝහලටයාමට පමණක් භාවිත කල අලුත්ම වාගේ හොනට් වර්ගයේ බයික් එකක් විකිනීමට ඇත. 17,974 km. (මීටරය කරකවා ඇත) අනර්ඝ තත්වය, උපරිම විශ්වාසය, ඉහලම ඉල්ලුමට... විදෙස්ගත වන බැවින් ඉක්මනින් විකිනෙ.....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    RePost බුවා;20186126 said:
    වෛද්‍යවරියක් විසින් නිවසේ සිට රෝහලටයාමට පමණක් භාවිත කල අලුත්ම වාගේ හොනට් වර්ගයේ බයික් එකක් විකිනීමට ඇත. 17,974 km. (මීටරය කරකවා ඇත) අනර්ඝ තත්වය, උපරිම විශ්වාසය, ඉහලම ඉල්ලුමට... විදෙස්ගත වන බැවින් ඉක්මනින් විකිනෙ.....
    උබේ අක්කාගෙ වාහනේ නෙ :lol::lol::lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    RePost බුවා;20186116 said:


    ශික් අප්පා,
    කලින් දාන්න එපයි අයිඩියා එක..
    හෙට හවසට බම්ප් කරලා ගමු..
    මම නිකාටත් මසේජුවක් දාන්නම් එන්න කියලා...

    ඕකා මේ ලගදිත් එකෙක්ව ලිඳේ දැම්ම ඇගට පතට නොදැනී...
    මට කලින් කඩල කරත්තේ වෙනදට අරන් එන්නේ පොඩි සිල්වා එහෙම බන්...
    උන් අද නැහැනේ
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලස්සනම ලස්සන පැන්ටී විකිනීමට..
    තනි රෝස පාට - 3ක් 150 යි.
    මල් මල් - 3ක් 200යි..
    පිටෝන් කර බැලිය හැකිය.
    මිලදීගැනීමේදී ස්ත්‍රී පාර්ශවය පැමිණීම අනිවාර්ය වේ..
    අදින ලද පැන්ටි මාරු කරනු නොලැබේ....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඕකා මේ ලගදිත් එකෙක්ව ලිඳේ දැම්ම ඇගට පතට නොදැනී...
    මට කලින් කඩල කරත්තේ වෙනදට අරන් එන්නේ පොඩි සිල්වා එහෙම බන්...
    උන් අද නැහැනේ

    එකනේ අප්පා,
    කලින් අයිඩියා එක දුන්නේ නැනේ...
    හෙට හවසට උඩට ගමු...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    RePost බුවා;20186086 said:
    fNJuCQi.png


    බඩු වැඩ නැත.
    පස්සේ මම කුප්පියක් දාගන්නම්කො අයියන්ඩි,,,,
    unicode gahalane ekai.
    C: eke Users folder eke ???? kiyala file ekak hadila athi :P gihin dan makapan eeka :lol:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මම එල කිරියේ ජොබ් එකක් එල්ලලා පොස්ට් එකක් දැම්මා. djnick ලොරි වලට පෙට්ටි පටවන ජොබ් එකක් සෙට් කරන්නම්. කිව්වා දවසට 100ට (කියලා මාව සෙකන් කරලා කතා කරා) මම එහෙම ජොබ් එකක් නමේ බලාපොරොතු උනේ මෙයා හොයලා දුන්න පහත් ජොබ් එකට ගියේ නැහැ කියලා මෙයා මගෙන් පලිගන්න මට මඩ ගහනවා මාස ගානක ඉදන්. මම පචයෙක් කියලා තමයි මඩ ගහන්නේ මම මේක ඉවසන් හිටියා නිකන් රන්ඩු දාගන්න ඕනේ නැති නිසා එත් මෙයා මේක නවත්වන පාටක් නැහැ පරණ පොස්ට් bump කරනවට මම කැමති නැහැ මචන්.


    boru kiyanna epa ban :growl::growl::growl:mama ubata office ekkaka sira job ekak set kara. putuwata wela athal eke inna puluwak ekkak uba ekatath 15000 madi kiyala wadak na kiyala thibuna. :yes::yes::yes::angry::angry::angry::angry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    unicode gahalane ekai.
    C: eke Users folder eke ???? kiyala file ekak hadila athi :P gihin dan makapan eeka :lol:

    අඩේ බඩු වැඩ..
    මරු මරු,,,
    මමත් දැන් කොඩින් කප්පිත්තෙක්..
    දන්නේ නැති දෙයක් තියෙනවා නම් ලජ්ජා නැතුව අහන්න ඕනේ....

    dvEwbcm.png
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    RePost බුවා;20186143 said:

    එකනේ අප්පා,
    කලින් අයිඩියා එක දුන්නේ නැනේ...
    හෙට හවසට උඩට ගමු...

    එලම... හෙට රෑ වේලා සෙට් වෙමු..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔය වගේ මිනිස්සු ඉන්නව බන්... සමහර උන් උදව්වක් ගන්න කම් පණ දෙන්න ඉනනෙ...
    නික් ලොක්ක පීඑම් ගහල පොරගෙ කාලෙත් කාගෙන උදව් කරන්න ගිහිල්ල...
    අඩුම තරමෙ මූට බෑ කියන්න තිබ්බනෙ... මග අරින්නෙ නැතුව...
    දැක්ක තැන බනින එක සාධාරණයි චාටර් කරාට..​

    :yes::yes::yes:
    බෑ කියන්නෙත් නෑනේ බන් අඩු ගානේ. ඒකයි මල පනින්න ප්‍රධාන හේතුව :yes:
    නිකන් කට වහගෙන ගල් ගිල්ල වගේ ඉන්නකොට පට්ට මලක් එන්නෙ.
    මාත් ඉතින් රහත් වෙලා හිටියනං මල පනින්නතිවෙයි..
    අරූ කිව්වා එක හරියට හරි බන් මටත් හිතුන එදාන් පස්සේ ආපහු නං ඔහොම උදව් කරන්න යන්නේ නැහැ කියල කාටවත්.
    ඒත් දැන් ගොඩක් කල් ඉතින් දැන්නං අමතකයි. ඒත් මේ ත්‍රෙඩ් එක දැකල මතක් උනේ.
    කතා කලෙත් නැහැ කාලයක්. පස්සේ පොර වෙඩින් එකට කතා කරලා තිබ්බ. එදා ඉතින් ටිකක් ශේප් උනා. ඊටපස්සේ ඉතින් අමතක කරලා දැම්ම

    ඌට මූන දෙන්න බැරිව නම් ඉන්නේ ඒක උගේ ප්‍රශ්නයක්. අඩු ගානේ හිතන්න ඕන තවත් මනුස්සයෙක්ගේ රස්සාවක් තමා මට අරූ හොයල දෙන්න යන්නේ කියල. එතකොට අඩු ගානේ communicate වත් කරන්න ඕන. නැත්තන් සිරාවට මල පයිනව.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    RePost බුවා;20186162 said:
    අඩේ බඩු වැඩ..
    මරු මරු,,,
    මමත් දැන් කොඩින් කප්පිත්තෙක්..
    දන්නේ නැති දෙයක් තියෙනවා නම් ලජ්ජා නැතුව අහන්න ඕනේ....

    dvEwbcm.png
    :lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    මං දන්න තරමින් නික් හොද පොරක් බං.
    උඹ ඌ කුපිත වෙන වැඩක්වත් කොරාද??

    ඒකනේ බන්,,,අපි කඹත් ඇද්දනේ... අපේ කැපානේ පොර..:rofl:
     
    Status
    Not open for further replies.