ෆුට් සයිකල් පැදන් එන්න නම් බෑ.... ඕනා නම් පල්සරේ එන්නම්.....
![]()
![]()

මම ඔනා තරම් දැකලා තියනවා මීගමුවේ ඉදන් පොසොන් කාලෙට මිහින්තලේ පදින උන්.. ගුඩ් ලක් උබට.

ඉස්සරනම් මමත් බයිසිකල් පැදගෙන ගියා. හැබැයි ඔච්චර දුරනම් ගිහින් නැහැ. දවසකට වැඩිපුරම ගිහින් තියෙන්නේ 60-65km වගේ තමයි. එත් දැන්නම් බයිසිකල් පදින්නේ නැහැ දනිස් අමාරුව
anyway gud luk

මාත් දවසට 30ක් වගේ පදිනවා.

හොදයිඔක මොකද්ද බන් මම O/L කරලා ගෙදර ඉන්න දවස්වල තව යාලුවෙක් එක්ක රුවන්වැල්ලේ ඉදන් නිට්ටබුවට ඇවිල්ලා.. එතනින් කඩුවෙලට ඇවිල්ලා අවිස්සාවේල්ල හරහා ගෙදර ආවා.. උදේ 7ට පටන් ගත්තේ. හයියෙන් පණ දාගෙන පැගුවේ නෑ රෑ 10.30 වෙනකොට ගෙදරත් ආවා. .
ඔක මොකද්ද බන් මම O/L කරලා ගෙදර ඉන්න දවස්වල තව යාලුවෙක් එක්ක රුවන්වැල්ලේ ඉදන් නිට්ටබුවට ඇවිල්ලා.. එතනින් කඩුවෙලට ඇවිල්ලා අවිස්සාවේල්ල හරහා ගෙදර ආවා.. උදේ 7ට පටන් ගත්තේ. හයියෙන් පණ දාගෙන පැගුවේ නෑ රෑ 10.30 වෙනකොට ගෙදරත් ආවා. .

පරිස්සමෙන් පැදපන් මයේ පුතේ,උඔට තුනුරුවන්ගේම සරණයි දෙවි රැකවරණයි !!!

ඒක තමා මාත් කියන්නේ. නුවරට පදිනවා කිව්වම මුන් මෙරෙන්න හදනවනේ.මන් ට්‍රයි කරන්නේ නිකන්ම පදින්න නෙමේ. ටිකක් ස්පීඩ් පදින්නයි. එකයි racer කෙනෙක්ව හොයන්නේ.
mata nam ochchara dura yanna pana na banI know machan,,,![]()
mp3 player ekak kane gahanena atal eke gihin waren ubata hayya tiye nam 

ඉතින් මම එන්නම්, ටෙන්ට් එකක් අරන් ගිහින් මහන්සි උනාම අපි ටෙන්ට් එක ගහලා ටිකක් හාන්සි වෙලා ඉඳලා යමු

හොඳයි....
අනේ සීයේ තව රස කතාවක් කියන්නකෝ...
![]()
මචං යකොව් උඹේ උත්සාහය අගය කරනවා
මම නම් වැඩිය දුර පැදලා නෑ වැඩිම මං හිතන්නේ 15km වගේ පැදලා ඇති
පුටාර් එකක් ගත්තට පස්සේ ඉතිං පුස් බයික් පැදිල්ල අභාවයට ගියා