මචන්ලා මට නීට් ගල් බොන්න පුලුවන්. කිසිම අවුලක් නැහැ.කොරෝන හින්දා ඇති වෙච්ච දෙයක් නෙමෙයි කොරොනා වලට කලිනුත් පුළුවන්.මේක සාමාන්‍ය තත්ත්වය ද අසාමාන්‍ය තත්ත්වයක් ද? දැන් තියෙන ගල් නෙමෙයි ඉස්සර තිබ්බ තිත්තම තිත්ත ගන්න වුණත් බොන්න පුළුවන්. බයිට් තිබබත් එකයි නැතත් එකයි. තිබ්බොත් අම්බානට කනවා.නැති උනොත් කැරට් කෑල්ලක් හරි හප හප ගහන්න පුළුවන්.depression තත්වයක් නෙමෙයි.ඒත් මට හිතුනා මේක දිවේ මොකක් හරි අස්වාභාවික තත්ත්වයක් කියලා.

