නිතරම පඩ යනව

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ww.jpg
     
    • Like
    Reactions: johntuma

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    tiolet ගියා බන්. ඒ වුනාට දවල්ට කාපු ගමන් පඩ load වෙනව.
    උබට ගෑස් :cool:
    දැන්ම හොදකර ගන්න මචන් නැත්තන් ගොඩක් කල් ගියහම අමාරු වෙයි. :(
    මම දන්න විදිහට වැඩේ දරුණු වෙනකොට දොස්තරලා පු* කැමරා එහෙමත් යවලා බලනවද කොහෙද :eek::sorry:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උබට ගෑස් :cool:
    දැන්ම හොදකර ගන්න මචන් නැත්තන් ගොඩක් කල් ගියහම අමාරු වෙයි. :(
    මම දන්න විදිහට වැඩේ දරුණු වෙනකොට දොස්තරලා පු* කැමරා එහෙමත් යවලා බලනවද කොහෙද :eek::sorry:
    ඔව් බන් ඉක්මනට මොකක්හරි කරන්න ඕනි. නැත්නම් ලැජ්ජාවේ බෑ බන් තැනකට යන්න.
    කොහොමද බන් කැමරා යවන්නේ ගුද මාර්ගය එච්චර ලොකු නෑනෙ.