නිතරම සේම හැදෙනවා

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    maruma unoth panadine dekak ganin. nathnm mcn oi hiskable sema pirila . nasnayak karapn humale allapn nathnm oka wadayak wei. sinhala beheth thamai honda
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මටත් හිතෙන්නෙ ඉරුවාරදය වෙන්න ඇති.
    හොඳට ස්ටීම් කරන්න.
    ඉරුවාරදය නෙමේ මචං. ස්ටිම් කරාමනම් තාවකාලිකව අඩු වෙනවා.
    sinusitis. godak ayata thiyenawa oka
    ඔව්
    තල් සූකිරි, මී පැනි, පැනි දොඩම් එකතු කරලා කල්කයක් හදලා ශිතකරනේ තියාගෙන දවසට මේස හැන්දක් ගානේ ගහන්න
    එලු මස් එලු කිරි බොන්න
    හරි මචං

    Oluwe Eka side ekak witharak ahath ekkama ridenawa kiyanne migraine da ban? samahara welawata left side samahar awelawata right side.
    ඔව් බං ගූගල් කරලා බලපන්කෝ.
    maruma unoth panadine dekak ganin. nathnm mcn oi hiskable sema pirila . nasnayak karapn humale allapn nathnm oka wadayak wei. sinhala beheth thamai honda
    අමාරුම කියන්නේ මචං මන් ෆ්‍රිලංසින් කරන්නේ. දැන් ලැප් එකේ වැඩක් කරන්නම බෑ පට්ට අම්මරුයි. නිකන් කැරකෙනවා වගේ ටික වෙලාවක් හිටියාම. මං ආයුර්වේද බෙහෙත් කරා අඩු උන් නෑ. පාරම්පරික සිංහල වෛද්‍යවරයෙක් හොයාගෙන බෙහෙත් ගන්න වෙන්නේ එහෙම උනොත්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ඕක සයිනොසයිටිස් තත්ත්වයක් වගේ, හිස්කබලේ වායු කුහර ආසාදනය වීම තමයි හේතුව. ෆෑන් භාවිතය ,නිදිමැරීම, නාස් කුහරවල පවතින අවහිරතා ආදියත් ඔය ආසාදනය ඇතිවීමට බලපාන හේතු කිහිපයක්. වෙනත් ප්‍රශ්නයක් නැත්නමි antihistamine ඒකක් ටික කාලයකට ගන්න ඕන. trigger වෙන දේවල් වලින් ඈත්ව ඉන්න ඕන.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මචං මන් ෆ්‍රිලංසින් කරන්නේ. දැන් ලැප් එකේ වැඩක් කරන්නම බෑ පට්ට අම්මරුයි. නිකන් කැරකෙනවා වගේ ටික වෙලාවක් හිටියාම
    This is the reason 😑