නිතර දෙවේලේ වතුර වඩින එලියෙ තියන බිත්ති වලට ගන්න හොද තින්ත ජාතිය මොනාද?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    නිතර දෙවේලේ වතුර වඩින එලියෙ තියන බිත්ති වලට ගන්න හොද තින්ත ජාතිය මොනාද?. සුදුපාට බිත්ති ඔක්කොම කලුපාට වෙලා. දිය සීරාව වගෙත් බෑදිලා
     
    • Like
    Reactions: NRTG

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    Eththatama වෝටර් proof karanna නෙවෙයි . තාප්පෙ වතුර බීමට වෙක්කෙරෙන තැන් වල වතුර පාර හිටිනවා කොළ පාටට

    Damp proof.
    Asian paints
    මේක 22000 නි බං
    ------ Post added on Jul 14, 2022 at 12:37 AM
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Eththatama වෝටර් proof karanna නෙවෙයි . තාප්පෙ වතුර බීමට වෙක්කෙරෙන තැන් වල වතුර පාර හිටිනවා කොළ පාටට


    මේක 22000 නි බං
    ------ Post added on Jul 14, 2022 at 12:37 AM
    22000 ට තියේ නම් හොදයි . Wapp එකත් ඒ ගනන් තමයි.
     
    • Like
    Reactions: NRTG

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මචන් මුලින්ම බලන්න වතුර එන්නේ කොහෙන්ද කියලා?

    ඒ කියන්නේ එක බිත්තියක් විතරක්ද එහෙම වෙන්නේ වටේම බිත්ති එහෙමද කියලා බලන්න,
    බාත්රූම් එකක් එහාපැත්තෙ තියෙනවනම් බාත්රුම් එකෙන් වතුර කාන්දු වෙන්න පුළුවන්
    ගෙදර පහතයි නම් පහලට වතුර එකතුවෙලා බිත්ති වලට උනනවා වෙන්න පුළුවන්

    ඔය මම උඩ කිව්වා දෙකටම වෝටර් ප්රූෆින් කරලා වැඩක් නැහැ, මොකද වෝටර් ප්රූෆින් එකෙන් වෙන්නේ වතුර වැටෙන පෘෂ්ටය වතුර නොයන ලෙස තීන්ත වලින් ආවරණය කිරීම, ජල මූලාශ්‍රය එන්නේ තීන්ත ආලේප කරන පැත්තෙන් නොව අනිත් පසික්නම්, වෝටර් ප්රූෆින් කරලා වැඩක් නැහැ.

    ගෙදර බොක්ස් ටය්ප් එකක්නම්, ස්ලැබ් එක පන්නලා නැත්නම් , වෝටර් ප්රූෆින් කරන්න

    ඉස්සරනම් වැප් එක හොදයි , දැන්නම් තීන්ත එකේ උකුගතිය අඩුයි, ලීටර් 20 තනි අතින් උනත් උස්සගෙන යන්න පුළුවන් විදියට බර අඩුයි.

    දැන් වෝටර් ප්රූෆින් ඒවා පට්ට ගණන්, වැප් එකේ ලීටර් 20 - 61,000 පනිනවා ,- ඩිස්කවුන්ට් දැම්මත් 40ක් විතර යයි.

    ඊට අමතරව

    Aqua Proof by Nippolac
    Aqua Safe by Causeway
    Aquatech by Dulux
    AquaGuard by Nippoflex
    Thames Waterproofing Paint

    මේ තීන්ත හොදයි, පොඩ්ඩක් ඇවිදලා පරණ ස්ටොක් එකක් හොයාගන්න, ගොඩක් තැන් වල මිල ගණන් කපලා කොටලා , ලේබල් අලවලා දෙන්නේ, ජෙනුයින් පොත එකකින් පරණ මිලට, ඩිස්කවුන්ට් දාලම ගන්න
     
    • Like
    Reactions: NRTG and chinmak

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    කලු පාට තාර පේන්ට් එකක් තියෙනව .මිල අඩුයි.ශෙල් කෝට්,ප්‍රෝකෝට්
     
    • Like
    Reactions: NRTG