ව්‍යාජ හැදුනුම් පත් වලින් sim කාඩ් විකුණිම වරදක්ද බන්, මේ සම්බන්ධව ලංකාවේ මොකක්ද කරන්න පුලුවන් නිතියෙන්.
මම දලා තිබුනේ sim විකුණන එකෙක් එක්ක සින් එකක් ගියා කියලා මතකද, ඉට පස්සේ දවසක මම මාගේ යාලුවෙක් දලා ( මොකක්ද මුන් මේ කරන්නේ කියලා දැන ගන්න) උන්ගෙන් sim එකක් ගත්තා, එකා hutch එකක් තමා ඇරන් තියෙන්නේ, උට එක විකුණපු එකා කියලා කියෙනවා identity card ඔනේ නැහැ කියලා ( මට වාගේ) long story short : ඉට පස්සේ #132# ගහලා බැලුවම nic එක තියෙන්නේ 20030@#$*^% කියලා 2003 ඉපදුන එකෙක්ගේ නමකට තමා ඕක register කරලා තියෙන්නේ, මේවා මෙහෙම විකුණන එක legal ද ?
මේ සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නවා නම් pm කරන්න.

Last edited: