Questions නිදන් ගන්නකොට බිල්ල දෙන scene එක

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    1649933026.jpg

    මේන්න පුතේ බහිරවයා
     
    ඒක නම් දන්නෙ නෑ. බිල්ලක් කියලා කුකුළෙක් හරි එහෙම සතෙක් නේද ගන්නෙ. මිනිස්සුන්වත් ගන්නවා ඇති. ඒකට නම් තුන් කුලුදුල්ද මොකක්ද එකක් වෙන්න ඕනෙ. ඕවා ගන්න යන හැමෝටම ගන්න වෙන්නෙ නෑ. හැබැයි ඕවා ගන්න අය ඉන්නවා. ගොඩක් ඔය බිස්නස් කරන අය ඕවා ගන්නවා වෙන කට්ටිය දාලා. ගනිපු සමහර අය කියන විදියට ඒක ගත්තා නම් ඒකට අවශ්‍ය වත්පිළිවෙත් වගේ දේවල් හරියට කරන්න ඕනෙලු. මම හිතන්නෙ ඊට පස්සෙ ඔය කියන බහිරවයො කරදර කරනවා ඇති නැත්නම්. අපේ පැත්තෙ අයියලා දෙන්නෙක් එහෙම නිදානයක් ගත්තා. එක්කෙනෙක්ට කලින් ඉදලාම සල්ලි තිබුනා. අනිත් කෙනා එයාට වඩා දුප්පත්. දෙන්න එක්ක නිදානෙ ගත්තා. දුප්පත් කෙනා කියපු විදියට හරියටම හිටියා කියලා තමයි කියන්නෙ. අනිත් කෙනා ඒවා ගනන් ගත්තෙ නෑ. එයා දැන් හොදටම වැටිලා ණය අරන් ඒවට ගොඩක් ප්‍රශ්න උනා. අනිත් කෙනා හෙමින් ටික ටික සල්ලි පොලියට දෙන්න ගත්තා. එහෙම එහෙම දැන් හාඩ්වෙයාර් අරවා මේවා ගොඩක් තියෙන බිස්නස් කාරයෙක්. එයා කලින් ත්‍රීවිල් එලවපු එක කරේ. දැන් ඒ පැත්තෙම ඉන්න සල්ලි තියෙන කෙනා. එයා සල්ලි හොයා ගත්තෙ කොහොමද හොයන්න හතරවෙනි තට්ටුවටත් ගෙනිහින්ලු ඒත් අහුවෙලා නෑලු. ඔය ඉති කට්ටිය කියන කතා. නිදානෙ ගනිපු එක නම් ඇත්ත. ඔය නිදානෙට ඇහැ ගහගෙන හිටියෙ අපේ ලොකු මාමා. එයාලා යද්දි මෙයාලා ඒකට වැඩේ දීලා. ලොකු මාමා තමයි විස්තරේ කියුවෙ. තව ඔහොම ගාල්ලෙ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දෙණියාය පැත්තෙ තිබිලා අරන් තිබුනා රත්තරන් ඇදක්. ඒකෙ වැඩ වලට උදව් වෙන්න ගියා මම අදුරන මල්ලි කෙනෙක්. එයාලට සීයට ගානක් දීලා තිබුනා. ඒකාලෙ ලක්ෂ 3ක්ද කොහේද. ඒ කියන විදියට නිදානෙ ලගට යනකොටත් ඔය බහිරවයො කේස් දානවලු. දන්නෑ ඉතින් කට්ටිය කියන ඒවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,144
    27,813
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපෙත් තාත්තලාගේ මහා ගෙදර ඇතුලෙ ලොකු වලක් කපලලු තියන්නේ පොඩි බාප්ප.
    නිතරම යකදුරෝ එහෙම එනවලු.
    අපි නම් සම්බන්දයක් නෑ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,169
    113
    ඒක නම් දන්නෙ නෑ. බිල්ලක් කියලා කුකුළෙක් හරි එහෙම සතෙක් නේද ගන්නෙ. මිනිස්සුන්වත් ගන්නවා ඇති. ඒකට නම් තුන් කුලුදුල්ද මොකක්ද එකක් වෙන්න ඕනෙ. ඕවා ගන්න යන හැමෝටම ගන්න වෙන්නෙ නෑ. හැබැයි ඕවා ගන්න අය ඉන්නවා. ගොඩක් ඔය බිස්නස් කරන අය ඕවා ගන්නවා වෙන කට්ටිය දාලා. ගනිපු සමහර අය කියන විදියට ඒක ගත්තා නම් ඒකට අවශ්‍ය වත්පිළිවෙත් වගේ දේවල් හරියට කරන්න ඕනෙලු. මම හිතන්නෙ ඊට පස්සෙ ඔය කියන බහිරවයො කරදර කරනවා ඇති නැත්නම්. අපේ පැත්තෙ අයියලා දෙන්නෙක් එහෙම නිදානයක් ගත්තා. එක්කෙනෙක්ට කලින් ඉදලාම සල්ලි තිබුනා. අනිත් කෙනා එයාට වඩා දුප්පත්. දෙන්න එක්ක නිදානෙ ගත්තා. දුප්පත් කෙනා කියපු විදියට හරියටම හිටියා කියලා තමයි කියන්නෙ. අනිත් කෙනා ඒවා ගනන් ගත්තෙ නෑ. එයා දැන් හොදටම වැටිලා ණය අරන් ඒවට ගොඩක් ප්‍රශ්න උනා. අනිත් කෙනා හෙමින් ටික ටික සල්ලි පොලියට දෙන්න ගත්තා. එහෙම එහෙම දැන් හාඩ්වෙයාර් අරවා මේවා ගොඩක් තියෙන බිස්නස් කාරයෙක්. එයා කලින් ත්‍රීවිල් එලවපු එක කරේ. දැන් ඒ පැත්තෙම ඉන්න සල්ලි තියෙන කෙනා. එයා සල්ලි හොයා ගත්තෙ කොහොමද හොයන්න හතරවෙනි තට්ටුවටත් ගෙනිහින්ලු ඒත් අහුවෙලා නෑලු. ඔය ඉති කට්ටිය කියන කතා. නිදානෙ ගනිපු එක නම් ඇත්ත. ඔය නිදානෙට ඇහැ ගහගෙන හිටියෙ අපේ ලොකු මාමා. එයාලා යද්දි මෙයාලා ඒකට වැඩේ දීලා. ලොකු මාමා තමයි විස්තරේ කියුවෙ. තව ඔහොම ගාල්ලෙ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දෙණියාය පැත්තෙ තිබිලා අරන් තිබුනා රත්තරන් ඇදක්. ඒකෙ වැඩ වලට උදව් වෙන්න ගියා මම අදුරන මල්ලි කෙනෙක්. එයාලට සීයට ගානක් දීලා තිබුනා. ඒකාලෙ ලක්ෂ 3ක්ද කොහේද. ඒ කියන විදියට නිදානෙ ලගට යනකොටත් ඔය බහිරවයො කේස් දානවලු. දන්නෑ ඉතින් කට්ටිය කියන ඒවා.
    හතරවන තට්ටුව කිව්වේ
     
    • Like
    Reactions: NRTG and Geshi95