නිදන් බලහන්කෝ 💎

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    https://www.facebook.com/profile.php?id=100064799380449&mibextid=LQQJ4d

    මේ බලපන්කෝ බන් මුන්ගේ චැනල් එකෙත් එකක් බැලුවා ෆේක් කියන්න කිසිම දෙයක් නෑ. 100 ක් ඇත්ත වගේ බන්. හාරල අම්බනානක ගන්නවනේ. මේව මෙහෙම දාල මුන් මාට්ටු වෙන්නෙ නැද්ද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    🤣🤣 ඕවා බලලා අපේ මොට්ට හැත්ත ගෙවල් , කුස්සි, ලැට් වලවල් හිටන් හාරන්න ගන්නවා 🤣🤣