නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරණයට?!

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    Hariyata padiyakwath hambawennathi mehe job thiyeddi loan aragena studies karama loan pay karanna salli madi unam thamai aula enne
    developed country walanam passe loan eka gewanna puluwan tharamata salary hambawenawa mehe oka kaloth okkotama thiyena dewal okkoma wikunala loan gewala hoda salary ekak labena ratakata paninna eka thama wenne mehe kisima wadak karanna ekekwath ithuru wenne na
    Ona kenekta okkoma private karanna kiyala kiyanna puluwan mokawath hithanne nathuwa
     
    • Like
    Reactions: Soundwave

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Aniwaryayen wiya uthu deyak.jvp wage gotrika adahas tiyana aya wirudda wei.e unata unge lamai nuth igana gana tiyenne pitarata private uni walai lankawe private uni walai.hamotama adyapanaya labanna awasthawa denna ona.ugathun bihi weddi thama ratak goda naganna lesi.nidahas adyapanaya hadunwa dunne salli nati ayata jeewithe saarthaka karaganna.ehemai kiyala salli tiyana lamayage adyapana aithiya nati karanna kiyla bala karana akd,peratugaami wage paksha wihiluwak.champika wage kiwwanm kamak na.minihage duwa moratuwe electrical eng kenek ne.
    කොහෙද jvp එක ප්‍රයිවට් යුනිස් වලට විරුද්ධ උනේ?බයි පේජ් වලින්ද තොරතුරු ගන්නේ?මුදල් කියන සාධකය මත පදනම් නොවී හැමෝටම අධ්‍යාපනය ලබන්න පුලුවන් තත්වයක් හදන්න කියලයි උන් කියන්නෙ.උඹට සල්ලි තිබුනත් නැතත් උඹට සුදුසුකම් තියෙනව නම් කැමති පැත්තකින් උසස් අධ්‍යාපනය ලබන්න හැකියාව තියෙන එක හොඳ නැද්ද?
     
    • Like
    Reactions: Soundwave

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    Higher education should be partially privatized. Government should use those funds to develop more public universities. The truth is currently we don't have enough capacity for majority of the country's young population, keeping them nationalized for the sake of nationalization will only keep us from developing our industries. This is why I will never vote for JVP or its henchmen.
     
    • Love
    Reactions: Soundwave

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නිදහස් අද්‍යාපනය නෙමේ ලොක්කා වෙනස් කරන්න ඕනේ. අද්යාපන කරමයම වෙනස් කරන්න ඕනේ. රැකියා , නව නිපැයුම් මුලික කරගත් අද්යාපනයක් පොඩි කාලේ ඉදන්ම දෙන්න ඕනේ ළමයින්ට. දැන් උබලා පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් වලින් වැඩක් තියේද? ඩිග්‍රී එකේ කල එකෙන් නේද ජොබ් කට්ට කරන්නේ? එක උබ කැමැත්තෙන්ද කරන්නේ? වෙන ෆීල්ඩ් එකක් තෝරාගන්න කිව්වොත් මේකේ ඉන්න කියක් වෙන ඒවා තොරගනිද?

    හිටපන් පොඩි කාලේ ඉදන්ම අසා දේ ඉගැන්නුවා නම් මොකද? ඔන්න එකෙක් ඉන්නවා උ කැමති දෙන හැම දෙයක්ම කඩලා අතුල බලන්න. අන්න උගේ අනාගතය පේනවා. උව යවන්න ඕනේ mechanical පැත්තෙන්. උට අනික් ඒවා දෙන්න ඕනේ සුළු මට්ටමකට. (උදා උට සමාජ අද්‍යනය , ඉතිහාසය , වගේ දේවල් දැනගන්න ඕනේ මට්ටමට දුන්නාම ඇති. එත් ගණිතය වගේ දේවල් වැඩි කරලා දෙනවා පොඩි කාලේ ඉදන්ම ). තව එකෙක් කැමති චිත්‍ර අදින්න. උන්ට ගණිතය මහා ගොඩක් දීලා වැඩක් නැ. මොකද උගේ දක්ෂතාව තියෙන කලාවට. එක තමා උට වැඩිපුර දෙන්න ඕනේ. එහෙම කලොත් එක එක විෂයේ උපරිම දක්ෂ සෙට් එකක් පාසල් වලින් එලියට යන්නේ. ඇත්තම කිව්වොත් ජොබ් එකකට රේඩි සෙට් එකක් ස්කොලෙන් අවුට් වෙන්නේ.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    danatama ekane karanne

    nidahas adyapane baldu karala tihyenne. Nikamata hithapn dan AL karata passe aurudu keyak geadara inna oneda campus set weanakan.

    eeta wada hondai salli thiyana ekekta O/L walin iscole nawaththala NSBM, IIT foundation program karala degree eka karana eka
     
    • Like
    Reactions: Soundwave

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒක අසාධාරණයක් දුප්පත් දරුවන්ට විශ්වවිද්යාලය ගියොත් තමා දුප්පත් කමින් ගොඉ යන්න පුළුවන් ඒකට තවත් තල්ලුවක් රජයෙන් රස්සාවකුත් දුන්නම සපාන් එකේ ගෙයක් දොරක් හදං වාහනයක් අරං ඉන්න තියෙන්නේ . පුළුවන් තරං රජේ රස්සා දෙන්න ඕක එතකොට හැමෝටම පැන්ෂන් තියනවා . මේක ආතල් රටක් බං 😎
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එහෙම වුණොත් ළමයි සැලකිය යුතු ප්‍රමාණයකගේ අධ්‍යාපනය මඟ නතර වෙයි කියලා හිතෙන්නේ🙁
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Hemadema free dena ekata man akamathi. what happens after that is ppl become rly lazy & expect everything for free & takes everything for granted
    Ape educational system eka reform karanna one

    1. Melo therumak nathi yal panagiya subjects ain karala kalochitha constantly update wena syllabus thiyenna one
    2. Exams system eka reform karanna one. more practical based stuff should be introduced except for theoretical stuff
    3. Career/ after school advices. Not job, degree bs but proper guidance on what someone can do & achieve is something they really like & wanna do
    4. Banning all tution or something similar, okkoma tution henama mafiyawak most of that shit should be banned or get some rly high restrictions
    5. Reforming University Education. Godak govt unis ugannannge melo therumak nathi dewal
    6. Stop giving freebies after A/L education. Mahapola wage dewal walin karanne minissu kammali karana eka & makes them overdependant on the govt. Instead they should be given proper guidance & put them on a proper path

    Lankawe minissu hari kammali ewagema okkoma pinata ganna balan inne. Eka podi kale idan me free education system eken wela thiyenne. Man kiyanne 75-85%k withara underachievers la gena.
    mewa hariyata reform karala govt eken okkoma pinata dennath system ekak haduwoth loku improvement ekak enawa
    ekai mage idea eka

    Also this exam pressure, & the trend of everyone needing a degree to be successful in life is so BS. That creates a slavelike mentality & insane amount of pressure & the entire mafia of tution
     
    • Like
    Reactions: Soundwave

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    R4wau8P.png


    dSTgfPx.png


    https://elakiri.com/threads/රනිල්-ගේ-ප්‍රතිපත්ති-ක්‍රියාත්මක-කරන-ගෝඨාභය.2031578/
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    නැහැ. මේ වන විදිහට හොඳයි. හැබයි උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කරන්න ඕනේ. එතෙන්දි පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දෙන්න ඕනේ. UCG එක regulations part එක තදට කරන්නත් ඕනේ. ප්‍රයිම් බස් වගේ කොල්ලාට යි බල්ලාට යි කැම්පස් පටන් ගන්න දුන්නෝත් කෙලවෙනවා නැති වෙන්නම. දැනුත් කීයක් තියෙනවද?
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    ithin yako danatath
    private schools gov shools
    private uni gov uni

    thiyanawane. tho kiyanne gov schools nathi karanna kiyalane. kamathi ekek kamathi ekakata yai. gov schools nathi karanna kiyanne ahawal ekakatada
    pissekda kiyana eka therum ganna bari.mn katha kale uni gana. දන්නේ නැත්නම් අද දැන ගන්න.ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල නෑ.

    මුදල් කියන සාධකය මත පදනම් නොවී හැමෝටම අධ්‍යාපනය ලබන්න පුලුවන් තත්වයක් හදන්න කියලයි උන් කියන්නෙ.
    ඔය උබම කියලා තියෙනවනේ "හැමෝටම අධ්‍යාපනය ලබන්න පුලුවන් තත්වයක් හදන්න කියලයි උන් කියන්නෙ"? එහෙනම් ඇයි පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ?

    බබා හුකුන් දාන්න ඕන නෑ කවුරුත් දන්නවනේ ඕවගේ පස්සේ ඉන්නේ කවුද කියලා.


    මේව කලේ අපිද?
    504CC71A-840B-47DB-B3A3-55B9D6177C49.jpeg

    4718319B-65AB-41D8-923B-AEFDB2652AC7.jpeg
    D2CE1D77-A605-48C2-82E9-0F58CD8E1CA0.jpeg




    කටින් එකක් වැඩින් එකක් විහිලුවක් බන් උබලා
    ------ Post added on Mar 12, 2022 at 1:50 PM
     
    • Haha
    Reactions: Soundwave

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේක හොද තෙර්ඩ් එකක්,
    වැඩේ අවුල් වෙද්දී බිල්ලො මවන එක, භීශනය වපුරන එක
    හාමුලගෙ එක වේස මායමක් නේද @erozan
    ඉස්සරහට වද කොත්තු බෝම්ම එහෙමත් එයිනේ 🤭
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    pissekda kiyana eka therum ganna bari.mn katha kale uni gana. දන්නේ නැත්නම් අද දැන ගන්න.ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල නෑ.


    ඔය උබම කියලා තියෙනවනේ "හැමෝටම අධ්‍යාපනය ලබන්න පුලුවන් තත්වයක් හදන්න කියලයි උන් කියන්නෙ"? එහෙනම් ඇයි පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ?

    බබා හුකුන් දාන්න ඕන නෑ කවුරුත් දන්නවනේ ඕවගේ පස්සේ ඉන්නේ කවුද කියලා.


    මේව කලේ අපිද?
    View attachment 163466
    View attachment 163467View attachment 163468



    කටින් එකක් වැඩින් එකක් විහිලුවක් බන් උබලා
    ------ Post added on Mar 12, 2022 at 1:50 PM

    හිකෙන් පුනා🤣🤣🤣
    අන්තරේ කියන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙන් මෙහෙයවෙන එකක් කියලවත් නොදැනද ජේවීපී එකට චරිත සහතික දෙන්නේ.පෙරටුගාමී එක හැදුනෙ 2011 එදා ඉඳන් අන්තරේ තියෙන්නෙ ඒක යටතේ.අවුරුදු 10ක් පරණ දෙයක් තාම දන්නෙ නෑ කියන්නෙ ඉතින්..හිතාගන්න පුලුවන්. අන්තරේ කතා නෙවෙයි පුලුවන් නම් "ජනතා විමුක්ති පෙරමුණ" පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන තැනක් පෙන්නන්න.මම පෙන්නන්නම් විරුද්ධ නෑ කියලා.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    හිකෙන් පුනා🤣🤣🤣
    අන්තරේ කියන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙන් මෙහෙයවෙන එකක් කියලවත් නොදැනද ජේවීපී එකට චරිත සහතික දෙන්නේ.පෙරටුගාමී එක හැදුනෙ 2011 එදා ඉඳන් අන්තරේ තියෙන්නෙ ඒක යටතේ.අවුරුදු 10ක් පරණ දෙයක් තාම දන්නෙ නෑ කියන්නෙ ඉතින්..හිතාගන්න පුලුවන්. අන්තරේ කතා නෙවෙයි පුලුවන් නම් "ජනතා විමුක්ති පෙරමුණ" පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන තැනක් පෙන්නන්න.මම පෙන්නන්නම් විරුද්ධ නෑ කියලා.

    ඔයවගේ කතාවලට මුල පුරන්නේ හැමදේම දැනගේන නොදන්නවා වගේ කතාව ලියන එවුන්. ඊගාවට ඔක පතුරවන්නේ මෙලෝ හසරක් දන්නේ නැති හුරේ කිවාම හුරේ කියන්න විතරක් දන්න එවුන්. ඔන්න ඔකයි සරලවම මේ රටේ දේශපාලනය. ඔය වැඩේ හොදටම කරලා තමා ගොනෙක්ව ජනදිපති කරලා රට මේ තත්වේට ගෙනාවේ.​