ඇදුමක් ඇඳන් වෙන අකවුන්ට් එකකින් වරේන්... උබට නොතේරුනාට උබව දැන් පේන්නේ හෙලුවෙන් ඉන්නව වගේ...මේක හොද තෙර්ඩ් එකක්,
Paid education should be there for anyone who can afford and having the minimum qualifications. But it shouldn't be a threat to the well established free education system of the country.Aniwaryayen wiya uthu deyak.jvp wage gotrika adahas tiyana aya wirudda wei.e unata unge lamai nuth igana gana tiyenne pitarata private uni walai lankawe private uni walai.hamotama adyapanaya labanna awasthawa denna ona.ugathun bihi weddi thama ratak goda naganna lesi.nidahas adyapanaya hadunwa dunne salli nati ayata jeewithe saarthaka karaganna.ehemai kiyala salli tiyana lamayage adyapana aithiya nati karanna kiyla bala karana akd,peratugaami wage paksha wihiluwak.champika wage kiwwanm kamak na.minihage duwa moratuwe electrical eng kenek ne.
ඔව් උබට ආයේ ඇරගන්න වෙන්නේ කට පියන් ඉදපන්මේක හොද තෙර්ඩ් එකක්,
America වල තියෙන්නෙ මෙක. හැබැයි මෙක හොඳ ක්‍රමයක් නෙවේ. ලමයි ජීවිතේ පටන් ගන්නේ ම ණය කාරයෝ වෙලා. උන්ගෙ රටවලත් මෙකට ලොකු විරෝධයක් තියෙන්නේ.පාසල් අධ්‍යාපනය නොමිලේ දීලා උසස් අධ්‍යාපනයට මිලක් නියම කරන්න ඕන. මහපොළ අහෝසි කරලා. උසස් අධ්‍යාපනයට ණයක් දෙන්න ඕන රස්සාවක් කරන කොට නැවත ගෙවන්න.
මමත් කියන්නේ මේ මෙන්ටලිටි එක වෙනස් කරෙන වැඩපිළිවලක් හැදෙන්න ඕනා.... ඕවා වෙනස් කරනවට බොහෝ දෙනක් කැමති නෑ. එතකොට පක්ෂ, පාට පොහොට්ටු, අලි, කොටි, ටෙල්ෆොන්, සීනු කිය්ලා නෑ ඔක්කම එක හඩින් එකට විරුද්ද වෙන්නේ.... අනික මේක කරන්න හැදුවත් කරන්න හදන්නේ කාට හරි වාසියකට මිසක්, ක්‍රමේ වෙනස් වෙන එක නෙමේ........අනිත් එක ලංකාවේ කැම්පස් වලින් නිකන් ඉගෙන ගෙන අවුට් උන ගමන්ම වෙන රටවල කැම්පස් වලට යනවා සල්ලි ගෙවලා ඉගෙන ගන්න
එක අවුලක් නැහැ ඒත් එහෙම යන උන්ගෙන් ලංකාවේ අද්‍යාපනය වියදම් උන ගණන අය කරගන්න ක්‍රමයක් හදන්න ඕන
උන්ට එහෙ ගිහින් පාර්ට් ටයිම් කරගෙන යුනි ෆී හොයාගන්නත් පුළුවන්
මෙහෙ ඉන්නවනම් නිකන් උගන්වලා රජයෙන්ම ජොබ් එකත් හොයලා දෙන්න ඕන
අඩු ආදායම් උංව අඳුරගන්න හරි ක්‍රමයක් හදන්න ඕන. දැං ගමේ ලොකුම මුදලාලිලාගෙ ලමයි පවා මහපොල එහෙම ගන්නවනෙ.විශ්ව විද්‍යාල අධ්‍යාපනය විතරක් කරන්න ඕනෙ. ජොබ් එකක් කරල ලෝන් එක ගෙවන්න පුළුවන් විදියට. A/L හොඳම සෙට් එකට + අඩු ආදායම් ලාබීන්ට ස්කොලර්ශිප් දෙණ්න ඕන
ithin yako danatathAniwaryayen wiya uthu deyak.jvp wage gotrika adahas tiyana aya wirudda wei.e unata unge lamai nuth igana gana tiyenne pitarata private uni walai lankawe private uni walai.hamotama adyapanaya labanna awasthawa denna ona.ugathun bihi weddi thama ratak goda naganna lesi.nidahas adyapanaya hadunwa dunne salli nati ayata jeewithe saarthaka karaganna.ehemai kiyala salli tiyana lamayage adyapana aithiya nati karanna kiyla bala karana akd,peratugaami wage paksha wihiluwak.champika wage kiwwanm kamak na.minihage duwa moratuwe electrical eng kenek ne.