නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරණයට?!

booyeah

Junior member
  • Dec 20, 2020
    27
    45
    13
    අධ්යාපනය පුද්ගලීකරනය උනාට අවුලක් නැ.. නැත්තන්. දුප්පත් අයට ලස්සනට නිදහස් අද්යාපනය දීල. සල්ලි තියන උන්ට යන්න කැම්පස් හදන්නදීල. වෙන රටවලින් ඉගෙනගන්න උනුත් ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් වලට ගෙන්නගෙන. හොද ගේමක් ගැහුවහැකි. ලංකාවට ගානකුත එන විදියටම. ඔහොම කලාම. AAA ත් අරන්. කැම්පස් යන්න බැරුව ඉන්න හද්ද වන්නියෙ ඉගෙනගත්තු එකාටත් ලස්සනට ඉගෙනගන්න කැම්පස් එකක් ඉතුරුවෙනව. සල්ලිකාරයන්ටත් යන්න හොද කැම්පස් එකක් හැදෙනව. මොනාකලත් නිකන් කැම්පස් එකෙ සල්ලි දුන්න කියල .. මේන් ඩිග්‍රිය ගන්න. කියල ඩිග්‍රිය දෙන්නෑ. හොද standard එකකට හැදුවනම් වැඩේ ගොඩ. ලංකාවට පිලිගැනීමකුත් එනව. ..
     
    • Like
    Reactions: kevin_levin

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    This is my suggestion.
    Sandy_Fdo as the president 2029

    I'll skip grade 5 examination shit
    O/L at grade 9 and results within one month
    A/L at grade 12 aka age 17 and results within one month.
    Thereafter no more free education. Even if they have been selected for universities, they need to pay.

    Offer low-interest long-term loans to all the university students who are poor and they have to start to pay the loan only, once one year after the subsequent course is over.

    If we do that, university unions would collapse. Everyone will try to find a job or business as soon as the course is over. It'll prevent brain drain too.
    you will be assassinated within a month by our tuition gang
     
    • Sad
    Reactions: Sandy_Fdo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    This is my suggestion.
    Sandy_Fdo as the president 2029

    I'll skip grade 5 examination shit
    O/L at grade 9 and results within one month
    A/L at grade 12 aka age 17 and results within one month.
    Thereafter no more free education. Even if they have been selected for universities, they need to pay.

    Offer low-interest long-term loans to all the university students who are poor and they have to start to pay the loan only, once one year after the subsequent course is over.

    If we do that, university unions would collapse. Everyone will try to find a job or business as soon as the course is over. It'll prevent brain drain too.
    Oyita wada hoda wadak thiyanawa.
    uba prasiya unama mama ennam ubawa meet wenna
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    danatath ube prathipaththi hodayi
    ok i will vote
    Ne ban godak un free education walin igenagena , universities gihin pass out wechcha gaman rata yanawa.

    Un wenuwen viyadam karapu salli aparadayak ne ban. Ewwa aya karaganna one. Ratata wadak ne nathnam ohoma un hadala. Loan system eka ekata hodama path ekak.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Ne ban godak un free education walin igenagena , universities gihin pass out wechcha gaman rata yanawa.

    Un wenuwen viyadam karapu salli aparadayak ne ban. Ewwa aya karaganna one. Ratata wadak ne nathnam ohoma un hadala. Loan system eka ekata hodama path ekak.
    මාත් කියන්නේ අද්යාපනයට මිලක් තියෙන්න ඕනේ. නැත්නම් එකේ වටිනාකමක් නැ . දැන් වෙලා තියෙන්නෙත් එක. ඒ වගේම රැකියා කේන්ද්‍රීය අද්යාපනයක් 1 වසරේ ඉදන් දෙන්න ඕනේ. එහෙම උනාම උ අවරුදු 20 වෙනකොට එක ශේස්ත්රයක හොද වැඩ කාරයෙක් කරන්න බලාගෙන.

    ඒ වගේම රටවල් වල තියනවා වගේ ෆයිනන්ෂල් එඩ් තියෙන්න ඕනේ . මොකද දුප්පත් මිනිහෙක්ගේ දරුවටත් ඉගෙන ගන්න පුළුවන් වෙන්න. එහෙම නැත්නම් ඒ මුදල රැකියාවක් කරන කාලේ අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. එතකොට ඌ ඉගෙන ගන්නත් ඕනේ අනිවාර්යෙන් රස්සාවක් කරලා ගානක් ගෙවන්නත් ඕනේ. රටට නය නැති මනුස්සයෙක් වගේම මුදලේ වටිනාකම පොඩි කාලේ ඉදන් කියල දෙන සිස්ටම් එකක් ඕක. ඔය රාජපක්ෂ බෙබිලා වගේ උන් බිහි නොවෙන්න පොඩි කාලේ ඉදන් හදන්න ඕනේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔන්න එකෙක් ඉන්නවා උ කැමති දෙන හැම දෙයක්ම කඩලා අතුල බලන්න.
    575786.jpg

    අධ්යාපනය පුද්ගලීකරනය උනාට අවුලක් නැ.. නැත්තන්. දුප්පත් අයට ලස්සනට නිදහස් අද්යාපනය දීල. සල්ලි තියන උන්ට යන්න කැම්පස් හදන්නදීල. වෙන රටවලින් ඉගෙනගන්න උනුත් ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් වලට ගෙන්නගෙන. හොද ගේමක් ගැහුවහැකි. ලංකාවට ගානකුත එන විදියටම. ඔහොම කලාම. AAA ත් අරන්. කැම්පස් යන්න බැරුව ඉන්න හද්ද වන්නියෙ ඉගෙනගත්තු එකාටත් ලස්සනට ඉගෙනගන්න කැම්පස් එකක් ඉතුරුවෙනව. සල්ලිකාරයන්ටත් යන්න හොද කැම්පස් එකක් හැදෙනව. මොනාකලත් නිකන් කැම්පස් එකෙ සල්ලි දුන්න කියල .. මේන් ඩිග්‍රිය ගන්න. කියල ඩිග්‍රිය දෙන්නෑ. හොද standard එකකට හැදුවනම් වැඩේ ගොඩ. ලංකාවට පිලිගැනීමකුත් එනව. ..
    :yes:
     
    • Haha
    Reactions: HAneo

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    පාසල් අධ්‍යාපනය නොමිලේ දීලා උසස් අධ්‍යාපනයට මිලක් නියම කරන්න ඕන. මහපොළ අහෝසි කරලා. උසස් අධ්‍යාපනයට ණයක් දෙන්න ඕන රස්සාවක් කරන කොට නැවත ගෙවන්න.

    👆👆👌

    University studentsla kalakanni nokara cleaning job hari karawanna ona bn hariyata, standards athiwa. Hama job ekema value eka danenne ethana idan.
    Dan wenne education, hostel okkoma free. Oka uni yaddi therenneth na. Mature unama therenne time wastage, resource wastage koi tharamda kyla. Ehema hithen nathi widihata uni life iwara karanne athe agili ganata studentsla tikak.
     
    • Like
    Reactions: War Fighter

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    මාත් කියන්නේ අද්යාපනයට මිලක් තියෙන්න ඕනේ. නැත්නම් එකේ වටිනාකමක් නැ . දැන් වෙලා තියෙන්නෙත් එක. ඒ වගේම රැකියා කේන්ද්‍රීය අද්යාපනයක් 1 වසරේ ඉදන් දෙන්න ඕනේ. එහෙම උනාම උ අවරුදු 20 වෙනකොට එක ශේස්ත්රයක හොද වැඩ කාරයෙක් කරන්න බලාගෙන.

    ඒ වගේම රටවල් වල තියනවා වගේ ෆයිනන්ෂල් එඩ් තියෙන්න ඕනේ . මොකද දුප්පත් මිනිහෙක්ගේ දරුවටත් ඉගෙන ගන්න පුළුවන් වෙන්න. එහෙම නැත්නම් ඒ මුදල රැකියාවක් කරන කාලේ අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. එතකොට ඌ ඉගෙන ගන්නත් ඕනේ අනිවාර්යෙන් රස්සාවක් කරලා ගානක් ගෙවන්නත් ඕනේ. රටට නය නැති මනුස්සයෙක් වගේම මුදලේ වටිනාකම පොඩි කාලේ ඉදන් කියල දෙන සිස්ටම් එකක් ඕක. ඔය රාජපක්ෂ බෙබිලා වගේ උන් බිහි නොවෙන්න පොඩි කාලේ ඉදන් හදන්න ඕනේ.
    Aniwaa
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,704
    7,001
    113
    වදුරව
    පාසල් අධ්‍යාපනය නොමිලේ දීලා උසස් අධ්‍යාපනයට මිලක් නියම කරන්න ඕන. මහපොළ අහෝසි කරලා. උසස් අධ්‍යාපනයට ණයක් දෙන්න ඕන රස්සාවක් කරන කොට නැවත ගෙවන්න. (2)
     
    • Like
    Reactions: batmanTES

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේ රට යන අතත් එක්ක නිදහස් අධ්‍යාපනයත් පුද්ගලීකරණය වෙයිද සිංහලු??

    IMF ගියොත් ඒක වේවිද?
    ගම්මන්පිලයා කිවේ MMC අත්සන් කලොත් අටමස්ථානෙ යන්න VISA ගන්න වෙනවා කියලා. ඒ කතාවේ දෙවෙනි එක තමා මේ
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    kwda hutto me

    heena dakinne natwa puke agilla gahan nidiya ganin upadi kada ponnayo tika. wadiya dagallana enna epa saitam ekata una de dakkane.puka pala ganna hadanne itin oya.
    ------ Post added on Jun 18, 2022 at 7:50 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,662
    113
    එරෝසන් ගේ IP එකෙන් ලෝකෙසන් ට්‍රැක් කරන්න බැරිද බන් ?
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනිවාර්යෙන්ම විය යුතු දෙයක්. මගේ නම් අදහස පාසල් අධ්‍යාපනය විතරක් නිදහස් අධ්‍යාපනය විය යුතුය. ඒකෙ ගොඩක් වෙනස්කම් වෙන්න ඕන. උදාහරණයක් විදියට නිකම්ම පොත් පුරවන්න විෂයන වෙනුවට ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙන විෂයයන් ඇතුළත් වෙන්න ඕන. තව ඔය කියන කිසිම තේරුමක් නැති විභාග සංස්කෘතිය වෙනස් වෙන්නත් ඕන. ඉතින් පස්සේ කිසිම නිදහසක් දෙයක් නැතුව දිගුකාලීන ණය යටතේ උසස් අධ්‍යාපන ලබන්න කැමති හැමෝටම අවස්ථාව දෙන්න ඕන.
     
    • Like
    Reactions: batmanTES