නිදහස් දිනය හෙන ගොබ්බයි නේද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිදහස් දිනය වෙනුවෙන් උඹලගේ සෝකය පලකරලා නැතිවුන ජාතික කොඩිය එල්ලපල්ලා මිට්ටනි!🤣

    සුද්දෝ වගේ ඉන්න තිබුන මිට්ටොන්ට වුන දෙයක්😑

    2071327325uk-union-jack-flag-waving-animated-gif-19.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    සුද්දා හිටියානම් අද මේ මිනිස්සු වෙන රටවල් වලට යන්න දඟලන්නේ නෑ. ලෝකේ පොහොසත්ම රට වෙන්න තිබ්බා තියෙන සම්පත් එක්ක බලපුවාම. බලාගෙන යද්දි අර ජාතික වීරයෝ කියන වීරපුරන් අප්පු, ගොන්ගලේ ගොඩ බන්ඩලා වගේ උන් තමයි අපේ රට දැන් තියෙන තත්වෙට වග කියන්න ඕනේ.දැන් 2500 යේ පම්පොරිය ගගහා ඉන්න තමයි තියෙන්නේ

    අපි මේ දැන් හිටිය නන් හොදයි කියන්නෙ අදට සාපේක්ෂවනෙ. උන් බලන්නත් ඇත්තෙ එහෙම තමා. මුන් හිටියෙ නැත්තන් හොදයි කියල. ඉතිහාසෙ වෙච්ච ඒව උනේ ඇයි කියල බලල ගන්න තියෙන පාඩමක් ගන්නව ඇරෙන්න අපරාදෙ එහෙම තිබ්බ නන්, එහෙම නොවුනනන් කියල දුක් වෙන එක තේරුමක් නෑ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බෙල්ල මුලටම ණය බරින් හිරවුන කන්න බොන්න නැති තෙල් ලයිට් නැති 74 වෙනි නිදහස් දිනයට තව දින 2 යි
     
    • Like
    Reactions: Xi Jinping

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    උන් හිතන්න නැතුව ඇති වලව්කාර කලුසුද්දො රටේ පාලනය අල්ලයි කියල
    උන්ගේ තිබ්බේ සීමාව ඉක්මවා ගිය දේශප්‍රේමීත්වය. දැන් ඉන්න දේශපාලකයෝන්ගේ තියෙන්නේ බොරු දේශප්‍රේමීත්වය. ඔය දෙකම රටකට හොඳ නෑ. ඒකට දූපත් මානසිකත්වයත් එකතු උනාම ආපහු ගොඩ එන එක ලේසි නෑ.

    අපි මේ දැන් හිටිය නන් හොදයි කියන්නෙ අදට සාපේක්ෂවනෙ. උන් බලන්නත් ඇත්තෙ එහෙම තමා. මුන් හිටියෙ නැත්තන් හොදයි කියල. ඉතිහාසෙ වෙච්ච ඒව උනේ ඇයි කියල බලල ගන්න තියෙන පාඩමක් ගන්නව ඇරෙන්න අපරාදෙ එහෙම තිබ්බ නන්, එහෙම නොවුනනන් කියල දුක් වෙන එක තේරුමක් නෑ.
    දේශපාලකයෝ පාඩම් ඉගෙන ගන්නෙත් නෑ මිනිස්සු පාඩම් ඉගෙන ගන්නෙත් නෑ. උබ කියනවා වගේ හැම දෙයක්ම සාධාරණීකරණය කර කර හිටියානේ මෙච්චර කල්. ඒක හරියන වැඩක් නෙමේ අපි දැන්වත් රටක් විදිහට අපිට සිද්ධ වෙච්ච වැරදි පාපොච්චාරණය කරගන්න ඕනේ.එහෙම කරලා ඔය 2500 ඉතිහාස පම්පොරිය නවත්තලා, කහ සිවුර පන්සලට සීමා කරලා. අනාගතවාදී දැක්මකින් ආර්ථිකය දිහා බලන්න ඕනේ. ඔය ආගමයි ඉතිහාසයයි රටේ ආර්ථිකය එක්ක පටල ගත්තාම හැමදාම මෙහෙම තමයි ඉන්න වෙන්නේ.
    ------ Post added on Feb 2, 2022 at 9:33 PM
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    නිදහස ලබල අවුරුදු 70 ගානක් ගිහිල්ල ලංකාව ඇවිල්ල තියෙන තැන දැක්කම බ්‍රිතන්‍ය පාලනය මීට වඩා 10000 ගුණයක් හොදයි නේද ?හරි නම් නිදහස් දවසට මිනිස්සු කොඩියක් වත් දාන්න වටින්නේ නෑ බොරු පුරාජේරු රටක් මේක .තව ටික කාලෙකින් චීනෙට රට උගස් වෙලා යාවි බොරු උත්සව තියලා ගොන් අතල් ගන්න එක දැන් වත් නතර කරලා දම්මනම් හොදයි.
    Gon katha

    Batahira ratawal ochchara hondatat asiatakara ratawal duppat wela tiyennet un mehe awilla apen horakan karapuwa nisa tamai. Nattan unge ati wishesha labbak nisa nemei. Colonialism kale un godagahagatta ewain tamai un unge economies build kale. Tamat un karanne US military eka haraha anit ratawal huran kana eka.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අපි මේ දැන් හිටිය නන් හොදයි කියන්නෙ අදට සාපේක්ෂවනෙ. උන් බලන්නත් ඇත්තෙ එහෙම තමා. මුන් හිටියෙ නැත්තන් හොදයි කියල. ඉතිහාසෙ වෙච්ච ඒව උනේ ඇයි කියල බලල ගන්න තියෙන පාඩමක් ගන්නව ඇරෙන්න අපරාදෙ එහෙම තිබ්බ නන්, එහෙම නොවුනනන් කියල දුක් වෙන එක තේරුමක් නෑ.
    ඒ කාලේ පුක ඉරාගෙන නිදහස ගන්න නැහිච්ච මිනිස්සු අද වෙන දේ දැක්කා නම් එදා නිදහස නෙමෙයි සුද්ද කැමැත්තෙන් මේ රට යන්න දාලා හැදුවත් වැඳලා බලෙන් හරි තියාගනියි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    ඒ කාලේ පුක ඉරාගෙන නිදහස ගන්න නැහිච්ච මිනිස්සු අද වෙන දේ දැක්කා නම් එදා නිදහස නෙමෙයි සුද්ද කැමැත්තෙන් මේ රට යන්න දාලා හැදුවත් වැඳලා බලෙන් හරි තියාගනියි.
    They sure will be spinning in their graves.... :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Gon katha

    Batahira ratawal ochchara hondatat asiatakara ratawal duppat wela tiyennet un mehe awilla apen horakan karapuwa nisa tamai. Nattan unge ati wishesha labbak nisa nemei. Colonialism kale un godagahagatta ewain tamai un unge economies build kale. Tamat un karanne US military eka haraha anit ratawal huran kana eka.
    එක උන්ගේ හැකියාව යකෝ ... අපිටත් කරන්න තිබ්බනේ ... හොද නැති හින්ද නෙමේනේ කරේ නැත්තේ නොහැකියාව හින්ද .... යකෝ ලෝකේ අනිත් පැත්තේ ඉදන් නැව් වලින් ඇවිල්ල අරගෙන යනකන් කරපු මගුලක් නෑ .. එහෙම ගිහින් අරන් එන්න තියා ආපු උන්ව නවතගන්න්වත් බැරි උණා .... ඒ කාලේ ඉදන් මේ වෙනකන්ම නොහැකියාව තමා , ... නොහැකියාවයි මොලේ නැති කමයි ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උන දේ උනා සුද්දගෙ කාළේ උන් හොදට ඔඩිට් කලා , ඩොකුමන්ටෙශන් තියන් ගියා. ඒ මේක උන්ගෙ බිස්නස් එක නිසා. අපි උන්ගෙ වහල්ලු .
    මෝසෙස් ඊශ්‍රායලය හොයාගෙන යද්දී කාලයක් මිසරයේ වහල්ලු වෙලා ඉදපු යුදෙව්වො කිව්වනෙ මගදි, අපිට ඊජිප්තුවේ හිටිය නම් මීට වඩා හොදට කන්න තිබුණනෙ මේ මොන දුකක්ද කියලා . මම දැක්කා ලංකාවේ හොදම පාලකයා කියලා මේකෙ උන් ටොරිංටන් මිනීමරුවට වොට් කරලා තිබුණා .

    මම කියන්නෙ නැහැ, නිදහසෙන් පස්සෙ ලංකාවේ බිහිවුන පාලයකෝ හොදයි කියලා . ඉන්දියාවෙ නේරුලා, ගාන්දිලා පාලනය අරන් ආගම විසි කරලා බේස් එක දාල දුන්නා . එතකොට ලංකාවේ ඉස්කෝලේ අන්තිමයා වෙච්චි මෝඩ ඩීස් හරකා අගමැති , උගෙන් පස්සෙ පුතා . එතනම ඉවරයි . ආ මූ තමයි තමිල්නාඩුවේ ඉදපු පොන්නම්බලන් ගෙනාවේ කරාව කුලේ උන්ට කෙලවන්න. අන්තිමට පොන්නම්බලන් තමයි රටෙන් බාගයක් ඉල්ලුවෙ .

    වැරදුනා තමයි නමුත් ස්වදේශීය පාලනය අපි හදාගන්නවා හැර සුද්දා හිටිය නම් වගේ බොලද කතා වලින් වැඩක් නැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අහසෙ මිග් යනව දකිනකොට නන්දසේනට මොනව මතක්වෙයිද?
    ස්වයං වින්දනයක් ලබනව ඇති . සුදුපාට ශර්ට් එකේ පදක්කම් ටික එල්ලගෙන , මිලිටරි ලොක්කො දෙපැත්තේ තියාගෙන ටෝක් කරන කොට එන ගැම්ම්හ් මිග් වලින් ගන්න බැහැ.
     
    • Haha
    Reactions: topkollek

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් නම් කොඩි දාන්නේ නැ මොන නිදහසක්ද
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සුද්දා හිටියානම් අද මේ මිනිස්සු වෙන රටවල් වලට යන්න දඟලන්නේ නෑ. ලෝකේ පොහොසත්ම රට වෙන්න තිබ්බා තියෙන සම්පත් එක්ක බලපුවාම. බලාගෙන යද්දි අර ජාතික වීරයෝ කියන වීරපුරන් අප්පු, ගොන්ගලේ ගොඩ බන්ඩලා වගේ උන් තමයි අපේ රට දැන් තියෙන තත්වෙට වග කියන්න ඕනේ.දැන් 2500 යේ පම්පොරිය ගගහා ඉන්න තමයි තියෙන්නේ
    sakunatha bai ayyandita thadawela wage post ekata Baiyyo tamath hitanne Rajapakshala tama hodatam kare kiyala 😂😂😂
     
    • Like
    Reactions: geeko